Lady Gaga Strips Naked On Stage

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    ප‍්‍රසාංගික කලා ශිල්පීන් කලින් කලට වේදිකාව මත පුදුම එළවන සුළු නිරූපණයන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් විය හැකි නමුදු වේදිකාව මත නිරුවත් වීම එවැනි සාමාන්‍ය නිරූපණයක් නොවේ. එය ලේඩි ගාගා නම් සරාගී ගායන ශිල්පිනියට වුවත් හුරුපුරුදු දෙයක් නොවේ.

    කෙසේවෙතත් සුප‍්‍රකට පොප් ගායන ශිල්පිනි ලේඩි ගාගා ලන්ඩනයේ ගේ නම් රාත‍්‍රි සමාජ ශාලාවකදී ඉදිරිපත්කිරීමක් මධ්‍යයේ සම්පූර්ණයෙන් ඇඳුම් උනා දමා ඇතැයි වාර්තා වේ. වීනස් නම් ඇගේ අළුත් ගීතය ගායනා කරන අතරතුරදී මෙලෙස නිරුවත් වී තිබේ.

    මැට් ලූකාස් නම් විකට ශිල්පියා ට්විටර්හි පවසා ඇත්තේ සියලූ දෙනා ගාගාගේ ඉදිරිපත්කිරීමෙන් ආහ්ලාදයට පත්වූ නමුදු අප සමලිංගිකයන්සේ සිටීමට තීරණය කළ බවයි. මෙම ඉදිරිපත්කිරීම එදා මෙදා තුර වාර්තා වූ R ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ඉදිරිපත්කිරීම බව ඇතැමුන් පවසති.

    මින් පෙර මයිලී සයිරස් විසින් එම්.ටී.වී වීඩියෝ සංගීත සම්මාන උළෙලේ නිරූපණයකදී ආලේපනයක් තවරා ගැනීමද 2004දී ජස්ටින් ටිම්බර්ලේක් විසින් ජැනට් ජැක්සන් උඩුකය ඇඳුම් උනා දැමීමද 2003දී මැඩොනා සහ බි‍්‍රට්නි ස්පියර්ස් සිපගැනීමද ආර්-ශ්‍රේණිගතකිරීම් ගණයට වැටිණි.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මෝල කරවෙලා ඉන්න ඇත්තේ... සල්ලි වලට...ප්‍රසිද්දියට ....ඕනම දෙයක්....
     
    May 19, 2013
    1,864
    81
    0
    සින්දුව රෙකෝර්ඩින් එකක් වගේ යන්නේ. මයික් එක කට ළඟ නැතිවත් සිංදුව කියවෙනවා නේද අන්තිමට
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Topilata mona Lady da ban?
    Kalu ketha anatha kukuloh.
    Mekatanam endenna Ridei™ :P
    තොට ලෙඩි තියා බිඩිවත් නැති සොන්නයෙක්නෙ:lol::lol::lol: කොට්ට බබාට ඇර ඇර හිටපන් ගමෙහ් ජැක්ශන් සොන්නයා
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    hehehe
    Rididla™ :P
    Edda thota?

    ඇද්ද තොට අහන්නෙ මට මොනවාද තො කරෙ ජැක්ශන්:nerd::nerd:
    පරයා මමත් පානදුරෙ හිටපන් ති විල් සෙට් එකත් එක්ක ඇවිත්
    තොට නෙලන්න:oo: