LAPTOP විකුනන්න උදාව්
මේ මචංලා මම ACER-E1 LAPTOP එකක් IKMAN එකේ දැම්මා විකුනන්න.
ඒක චීනෙන් ගෙනාපු මගුලක් බන්ස්.

මං 30000ක් කිව්වෙ.ඒකට එකෙක් මට EMail කරල සුද්දෙක්.
පොරට Italy වලට Ship කරගන්න ඕනෙලු..Shipping Cost එක කීයද කියල අහනවා...මොකක්ද බන් මං කරන්නෙ...උඹල දන්නවද ගන්න එහෙම..මල වාතයක් වෙයිද මට....උදාව්වක් දෙන්නෝ....

Spec එක කිව්වොත්, වොරන්ටිත් නැත්නම්, ගානක් කියන්නම්.....