## අලුත් කලාවක් හොයා ගත්ත මන් ###

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කියවගෙන යනකොට මම හිතුවේ කාර් බැට්රිය දානවා කියලා. අන්තිමට උඹ එපා කියලනේ. වෙනදා වගේම හොද වැඩක්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උන්න හැටියට මලා මදෑ. . . . .

    :):):) ඔන්න මගෙනුත් 9ක්.....

    උඹත් හොයා ගන්න දේවල්.......

    අපි ඉතින් එහෙම තමා...

    කියවගෙන යනකොට මම හිතුවේ කාර් බැට්රිය දානවා කියලා. අන්තිමට උඹ එපා කියලනේ. වෙනදා වගේම හොද වැඩක්

    එක නම් ටෙස්ට් කරලා බැලුවේ න,,,,එලම තමා....

    ela ela :) mage eka 1 minute wthara tiyenne :(. battery eka tiyenne bara wadiwenda wage :lol:

    අපොයි, පොඩි try එකක් දාල බලපන්,,,,

     
    • Like
    Reactions: \m/amila\m/

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නියම idea එකක්
    rep added


    එල එල, ඔන්න 9ක් එව්වා.....

    ♥-Aurora-♥;15833402 said:
    I don't like laptops. Desktop rox! :)
    6+ ~♥~

    upsඑක ෆ්‍රිජ් එකට ඔබමු.....

    කියාගෙන යන නැති උන්ගේ බැටරියට කෙලම වේවා....

    Me nisama bump,
    danatath thiyene 30min ekath kela wei natan

    එලස්... ඔන්න මම=ගෙන් 9ක්.....