මචෝ අනිවා උඹේ අදහසත් කියපන් (බලලා මාරුවෙන&#353

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචෝ අනිවා උඹේ අදහසත් කියපන් (බලලා මාරුවෙන&#353

    මචෝ අනිවා උඹේ අදහසත් කියපන් (බලලා මාරුවෙන්න එපා)
    |
    |
    මචන්ලා මට එකම තැන ජොබක් කරලා එපා වෙලා තියෙන්නෙ.:rolleyes:හුඟක්ම බොසාලගෙ ලොකුකම් බලලා.:frown:මම වැඩ කරන්නෙ නම් සෙරන්ඩිබ් එකේ *** සෙක්ෂන් එකේ.(7 ස්ටාර් පිටි.) එහෙම අහලා ඇතිනෙ උඹලා.:rolleyes:වෙලාවකට බලු බැනුම් අහන්න ඔනා.බල්ලෙක් වගේ දෙකට නැවිලා ඉවසගෙන ඉන්න එක තමයි අමාරු.:rofl:පොඩි අදහසක් තියනවා මේ 10 ජොබෙන් අයින් වෙන්න.අයින් වෙලා මොනවා හරි මගෙම දෙයක් පටන් ගන්න හිතන්නෙ.:yes:මම ඉන්න සයිඩ් එකේ කරන්න කිසිම දෙයක් හිතට එන්නෙ නෑ.:no:ඉන්නෙ වත්තල.:dull:වගාවක් පටන් ගන්නත් බෑ.පර්චස් 9ක් වගෙ හිස් තියෙන්නෙ මෙහෙ.:angry:ඒත් කුරුණෑගල අක්කර 2ක වගේ ඉඩමක් තියනවා නිකන්ම.:rolleyes:ඒකෙ පොල් වගේ දැම්මොත් ලාබයක් ගන්න ලොකු කාලයක් බලාගෙන ඉන්න ඔනා.:baffled:ඒ දේ කරන්නත් බෑ:no:.මොකද ජොබෙන් අයින් වෙලා ලොකු කාලයක් බලාගෙන හිටියොත් එරෙනවා.:sorry:උඹලගෙ අදහසක් දීපල්ලා,මොන වගෙ දෙයක් හොඳයිද කියන එක.:oo:ලක්ෂ 2ක් වගෙ යොදවන්න පුළුවන් ඒවා උනත් කමක් නෑ.:eek:එයිට වැඩිය නම් මට බෑ.අතේ නෑ:lol:.වැවිලි සම්බන්ධ දෙයක් නම් හුඟක් හොදයි.මොකද ඒ දේ ආසවෙන් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන හින්දා.:yes:විහිළු නෙවෙයි යාළු.සිරාවටම අහන්නෙ:cool:
    |
    |
    |
    කළු බුලත් ගැනත් අදහසක් තියනවා.:yes:ඒ ගැන මොකද හිතන්නෙ කියලත් කියපල්ලා:dull:
     
    • Like
    Reactions: mjayanatha

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අක්කර දෙකක් තියෙනවනම් මොනාද බං කරන්න බැරි..ගම්මිරිස්,කුරුදු වවපන්.පොල් දැන් අවුරෙද්දෙන් පීදෙන ගස් තියෙනලු..ඒවා උනත් දාන්න පුළුවන්..ඒ එක්කම ගම්මිරිස් දාන්නත් පුළුවන්.එතකොට ආදායම් දෙකයි.:D

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අක්කර දෙකක් තියෙනවනම් මොනාද බං කරන්න බැරි..ගම්මිරිස්,කුරුදු වවපන්.පොල් දැන් අවුරෙද්දෙන් පීදෙන ගස් තියෙනලු..ඒවා උනත් දාන්න පුළුවන්..ඒ එක්කම ගම්මිරිස් දාන්නත් පුළුවන්.එතකොට ආදායම් දෙකයි.:D
    ගම්මිරිස් කුරුඳු එහෙ වවනවා දැකලත් නෑ.:rolleyes:වියළි කලාප වලට ඔවා සෙට්ද බන්?:eek:.කුරුණෑගල කීවට නිකවැරටිය සයිඩ් එකේ.:yes:මේ ගැනත් හොයලා බලන්නම් මචෝ.බොහොම ස්තූතියි:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉඟුරු වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගම්මිරිස් කුරුඳු එහෙ වවනවා දැකලත් නෑ.:rolleyes:වියළි කලාප වලට ඔවා සෙට්ද බන්?:eek:.කුරුණෑගල කීවට නිකවැරටිය සයිඩ් එකේ.:yes:මේ ගැනත් හොයලා බලන්නම් මචෝ.බොහොම ස්තූතියි:cool:

    අනිවා පුළුවන්.ඉගුරු,කහ,කරදමුන්ගුත් හොදා..මේ වීඩියෝ ටිකත් වෙලා තියෙන වෙලාවක බලපන්.:D.

    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගංජා ටිකක් වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉඟුරු වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....
    ඒක ඇත්ත බන්.මම ලඟදි ගෙදරට බඩු ගේන්න සෙට් උනා.ඉඟුරු ග්‍රෑම් 100 රුපියල් 50ක්.සුපිරි අයිඩියා මචෝ.මට හුඟක්ම ඔනා අඩු කාලෙකින් වැඩි පලදාවක් ගන්න පුළුවන් දෙයක්.බලන්නම් මේකත් හොයලා.ගොවිජන සේවා එකට යන්න හිතාගෙන ඉන්නෙ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගංජා ටිකක් වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....
    පරට්ටියෙ කෙළවන්නද හදන්නෙ.:frown:පුදපු ගමන් කාපි යකා:dull:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වැටෙන් එපා...
    වැටුනත් වැටි වැටි හරි නැගිටපන්,
    අපි ඉන්නව උබට බකප් එක දෙන්න.
    අවුරුද්දෙන් පීදෙනවනම් පොල් දැම්මට අව්ලක් වෙන් නෑ.
    මන් කියන්නෙ කුරුදු දාපන්. ජය වේවා!!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැත්නම් ඉඩම් ටික ඔක්කෝම විකුනලා සල්ලි අතේ තියාගනින් මචං ,,
    ලගදීම උබලගේ මහින්ද මාමා ජේම්ස් පැකර් ද ෆකර් ද කියලා අන්කල් කෙනෙක් ලංකාවට එක්කගෙන එනවාලු.
    උබලා වගේ අහිංසකයින්ගේ වත්කම් දෙගුණ තෙගුණ කරලා දෙන්න ...:cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනිවා පුළුවන්.ඉගුරු,කහ,කරදමුන්ගුත් හොදා..මේ වීඩියෝ ටිකත් වෙලා තියෙන වෙලාවක බලපන්.:D.

    එළ මචෝ.
    11.gif
    මම ගෙදර ඇවිත් බලන්නම්:yes:.දැන් වැඩට යන්න ඔනා බන්.මරනවා වගේ:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගංජා ටිකක් වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....
    උඹ ‍යන තැන ගම කනවා.....:rofl::rofl::rofl:
    ඒක ඇත්ත බන්.මම ලඟදි ගෙදරට බඩු ගේන්න සෙට් උනා.ඉඟුරු ග්‍රෑම් 100 රුපියල් 50ක්.සුපිරි අයිඩියා මචෝ.මට හුඟක්ම ඔනා අඩු කාලෙකින් වැඩි පලදාවක් ගන්න පුළුවන් දෙයක්.බලන්නම් මේකත් හොයලා.ගොවිජන සේවා එකට යන්න හිතාගෙන ඉන්නෙ
    එල එල......මම දන්න විදි‍යට නම් මේ දවස්වල ඉඟුරු කඩවල් වලට ගන්නේ කිලෝ එක 300-350 අතර ගණන් වලට.....
    ගොඩි ජන සේවා එකට ගිහිල්ලම බලපන්.....මට අපේ ගෙවල් පැත්තේ කෙනෙක් කිව්වා ගොඩක් වවන කට්ටි‍යට දීමනාවක් ගෙවන සීන් එකකුත් ති‍යනවා කි‍යලා........
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නැත්නම් ඉඩම් ටික ඔක්කෝම විකුනලා සල්ලි අතේ තියාගනින් මචං ,,
    ලගදීම උබලගේ මහින්ද මාමා ජේම්ස් පැකර් ද ෆකර් ද කියලා අන්කල් කෙනෙක් ලංකාවට එක්කගෙන එනවාලු.
    උබලා වගේ අහිංසකයින්ගේ වත්කම් දෙගුණ තෙගුණ කරලා දෙන්න ...:cool:
    වේ* මට අදහසක් දීපියකො:dull:.තෝ මොනවද කරන්නෙ:eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැටෙන් එපා...
    වැටුනත් වැටි වැටි හරි නැගිටපන්,
    අපි ඉන්නව උබට බකප් එක දෙන්න.
    අවුරුද්දෙන් පීදෙනවනම් පොල් දැම්මට අව්ලක් වෙන් නෑ.
    මන් කියන්නෙ කුරුදු දාපන්. ජය වේවා!!
    :lol:
    උබට වෙන වැඩක් නැතිවෙයි මචෝ ,,,
    ඕකා හැමදාම කසිප්පු ගහලා වැටි වැටී තමයි ගෙදර යන්නේ.
    උබට වෙන්නේ හැමදාම ඕකව නැගිට්ටව නැගිට්ටව ඉන්න තමයි.
    දවස් දෙකකින් විතර පීදෙන පොල් පැල තියනවා නම් ඕකට දීපන්.
    අවුරුද්දක් ඉන්න ගියොත් නම් ඕකා පොල් පැල ටිකත් විකුණාගෙන බොනවා :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැටෙන් එපා...
    වැටුනත් වැටි වැටි හරි නැගිටපන්,
    අපි ඉන්නව උබට බකප් එක දෙන්න.
    අවුරුද්දෙන් පීදෙනවනම් පොල් දැම්මට අව්ලක් වෙන් නෑ.
    මන් කියන්නෙ කුරුදු දාපන්. ජය වේවා!!
    ස්තූතියි මචෝ.
    11.gif
    ඔලුව උස්සගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න තියනවා නම් ඒ මට ඇති බන්.:yes:ලොකු බලාපොරොත්තු නෑ:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :lol:
    උබට වෙන වැඩක් නැතිවෙයි මචෝ ,,,
    ඕකා හැමදාම කසිප්පු ගහලා වැටි වැටී තමයි ගෙදර යන්නේ.
    උබට වෙන්නේ හැමදාම ඕකව නැගිට්ටව නැගිට්ටව ඉන්න තමයි.
    දවස් දෙකකින් විතර පීදෙන පොල් පැල තියනවා නම් ඕකට දීපන්.
    අවුරුද්දක් ඉන්න ගියොත් නම් ඕකා පොල් පැල ටිකත් විකුණාගෙන බොනවා :(
    :growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ ‍යන තැන ගම කනවා.....:rofl::rofl::rofl:
    :lol::lol::lol:
    මම නෙවෙයි බන් රැක්ස් ,,උබලයි ගම කාගෙන තියෙන්නේ
    මිනිහෙකුට උපදෙසක් දෙනකොට උට හරියන එකක් දීපන්.
    මු මේ කසිප්පු පෙරාපු එකා ..
    මු කොහේද බන් ඉගුරු,,පොල් වවන්නේ ...
    බලපන් ඕකා තවටික දවසකින් ගංජා හේනක් දැම්මේ නැත්නම්..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :lol::lol::lol:
    මම නෙවෙයි බන් රැක්ස් ,,උබලයි ගම කාගෙන තියෙන්නේ
    මිනිහෙකුට උපදෙසක් දෙනකොට උට හරියන එකක් දීපන්.
    මු මේ කසිප්පු පෙරාපු එකා ..
    මු කොහේද බන් ඉගුරු,,පොල් වවන්නේ ...
    බලපන් ඕකා තවටික දවසකින් ගංජා හේනක් දැම්මේ නැත්නම්..
    දුප් තෝ.:frown:මම වැඩට යනවා:dull:.ඇවිත් තොට කියන්නම්:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    මම නෙවෙයි බන් රැක්ස් ,,උබලයි ගම කාගෙන තියෙන්නේ
    මිනිහෙකුට උපදෙසක් දෙනකොට උට හරියන එකක් දීපන්.
    මු මේ කසිප්පු පෙරාපු එකා ..
    මු කොහේද බන් ඉගුරු,,පොල් වවන්නේ ...
    බලපන් ඕකා තවටික දවසකින් ගංජා හේනක් දැම්මේ නැත්නම්..
    හිනාවෙලා බඩත් රිදෙනවා ‍යකෝ......:lol::lol::lol: