MB PROBLEM

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,657
    1,498
    113
    Right Place
    මචන්ලා දැන් මනිබූකර්ස් වලින් සල්ලි ලංකාවේ බැංකුවලට ගන්න කොට ගොඩක් කැපෙනවා නේද ? 100$ දැම්මාම එන්නේ 87$ ක් විතර......

    පේපල් වලින විත්ඩ්‍රෝ කරනකොට කොහොමද අය වෙන්නේ ?


    එහෙම බලන කොට පේපල් ද මනිබූකර්ස් ද වාසි ?????????
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    na bn, echchara kapenne na ne. issara mama withdraw karaddi kapune Rs 300k ($2) witara hari eetat aduwen. BOC eken withdraw karapan.