මොනවද වෙන මේ වගේ හොද කොලිටි ගේම්ස් තියෙන්නේ මචන්??? PC වලට..
mona jathiye ewada bun uba hoyanne
ඔය සුපිරි තත්වයේ ඒවා.. ඇක්සන්, රෙසින්ග්, ෂූටින්ග් හොද කොලටි ග්‍රැපික්ස් තියන ඒවා.
මගේ තියෙන්නේ 2GB RADEON
i5 processor, 6GB ram lapak.
cod,battlefield,sniper,tom clays ewa ehema.
කෝ ලින්කු නැද්ද?? ටොරන්ට් ලින්ක් දෙන්න මචන්..
