Top 10 Most Popular Programming Languages In Demand

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    VB නම් දැන් වැඩක් නෑ වගේ V C# තියෙන නිසා. o)_)

    1. මචන් සමහර සීන් C# වලින් කරන්න බැරි වෙලාවල් එනවා... එතකොට vb.net පිහිටයි .. vb.net වලට වඩා පොර්ට් ප්රෝග්‍රම්න් ලේසි vb6 වලින් :yes:
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    1. මුල් ටික හරියට අල්ලගනින් උනහපුලු නැත්නම් වෙන්නේ උබත් ඉන්ස්ටිටියුට් වලට බැන බැන ඉන්න
    2. :eek:

    :D:D:D:D
    :yes::yes::yes::yes:

    1. මචන් සමහර සීන් C# වලින් කරන්න බැරි වෙලාවල් එනවා... එතකොට vb.net පිහිටයි .. vb.net වලට වඩා පොර්ට් ප්රෝග්‍රම්න් ලේසි vb6 වලින් :yes:

    සිරාවටම එහෙම එකක් මම දැනගන හිටියේ නෑ. තැන්ක්ස් ඉබි සහෝ අපිව දැනුවත් කලාට :P
    රේප් 7+
    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    "Python no weaknesses" Kind of a bold thing to say ;)

    Python:

    ideal language for prototype development and other ad-hoc programming tasks, without compromising maintainability.

    Python Strengths:


    * Very-high-level language
    * Easy to read code - white space matters
    * Object Oriented
    * Code can be grouped into modules and packages.
    * supports raising and catching exceptions
    * Data types are strongly but dynamically typed
    * contains advanced programming features
    * Automatic garbage collection
    * common programming tasks included (connecting to web servers, regular expressions, and file handling to name a few)
    * interactive mode makes it easy to test short snippets of code.
    * The interpreter can also be embedded into an application
    * Easily Extended
    * Open source
    * Runs on many different platforms including Windows, MacOS, many brands of Unix, OS/2, ...


    Python Weaknesses:
    * No explicit return types
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha

    1. එහෙනම් මේකේ ත්‍රෙඩ් 1ක් දාපන්කෝ ජාවා වලින් රිපෝර්ට් හදන්නේ කොමද ඒවා ගැන පොඩ්ඩක්...
    Jasper.. iReport.. code නම් කරගන්න පුලුවන්.. :yes: මට ඒව හදාගන්න වැඩිය බෑ.. :sorry: මොකෝ අවුල :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    1. එහෙනම් මේකේ ත්‍රෙඩ් 1ක් දාපන්කෝ ජාවා වලින් රිපෝර්ට් හදන්නේ කොමද ඒවා ගැන පොඩ්ඩක්...


    :yes::yes:
    ඕව් මචන් ජාවා වල බේසික් ඉගෙනගන්න සිංහලෙන් ගොඩක් පාඩම් තියනවා. එත් ඔය වගේ ටිකක්
    advanced topics ගැන වැඩිය පාඩම් හොයා ගන්න නෑ. කාට හරි ඒවගේ නුලක් පටන් ගන්න පුළුවන්
    නම් මාරම වටිනවා. අනික පටන් ගත්තොත් උදවු කරන්න පුළුවන් ගොඩක් අයත් එලකිරියේම ඉන්නවා