Mother board repairing part-1

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් පට්ටය.................

    බය වුණා යකෝ දැකලා...........
    අනේ මේහ්...නොදන්න දෙමළෙට ගිහින් @ දෙක අහවර කරගන්නෙ නැතුව මම නම් යුරාට දෙනව බං................
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    නියමයි යාලුව කියන්න්න වචන නෑ මරු:yes::yes:Thanks ඔයගෙ දැනුම බෙදනවට:yes::yes: මගෙත් ආසම දෙයක්;););)
    ස්තුතියි PM කලාට සිය දහස් වතාවක්:):)
    You must spread some Reputation around before giving it to Dhanushka.N again.:(:(
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    wadenam patta machan, but welawak thamayi ban naththe owata, school yana kaalenam oya samayan okkoma karala thiyanawa,

    but wadeta interest ayatanam wadagath weyi
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරි වැඩක් මචෝ.. ඉතුරු කොටසත් දාපන්..
    බුක්මාක් කරගත්තා ඉඩ තියෙන වෙලාවක කියවන්න..
    ජය වේවා!
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    macho mobo eke model eka kiyapan.mulinma kiyapan uba me kiyanne frount panel usb gana nemei neda.frount panal nam nondy awulak aththe :P. Uba usb mouse2k wage gahala try karapan2ma wada karanawada kiyala

    Foxconn G45 machn mama mula edala wistare kiyannam macho.
    essellama meke aka paratama on wenne natuwa giya macho e kiyanne Processor fan aka witarak wada kara at display awe na etin mama m/Bord aka galawala hot air gun aken heat kara a para wada kara.

    ohoma tika kalayak wada karakara ennakota tamai macho USB awla awe
    mama danata USB gahanne wireless mouse akai dongle akaki witarai wena USB device akak gahanawanam Dongle aka galawanna ona natnam wada na macho
    Koiwelet msg akak anawa machan USB device not recognized kiyala USB device monawat gahanne natuwat me msg aka anawa onna okai macho katawa puluwannan mekata mokak hari solution akak dipan macho

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එල වැඩක් මචන්
    මම මදර් බෝඩ් ගානක් ම ගොඩ දාල තියෙනවා. ලැපවල නම් ගොඩක්ම තිබුන ලෙඩේ තමා චිප් කැපෑසිටර් ෂෝර්ට් වීම.
    ඩෙස්ක්ටොප් ඒවා නම් වැඩිය ට්‍රයි කරන්නේ නෑ. සෙකන්ඩ් හෑන්ඩ් කොරියන් හුචක්කු මදර්බෝඩ් එක ලෙඩක් හැදුවම දවස් 2 3 ක් යද්දී තව ලෙඩක් දෙනවමයි.
    IR ගන් කට්ටක් ගන්න තමා කාලෙක ඉදන් හිතන් ඉන්නේ. එත් මිල අඩු ඒවායේ නොර්ත් බ්‍රිජ් වගේ පත BGA chip ගලවන්න බැරි නිසා ගත්තේ නැත්තේ.
     
    Last edited: