2013 Nov 13 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    පට්ටම සින්දුවක් දුන්නේ මචන්. තැන්ක්ස් රන්දියෝ

    Shreya_Ghoshal_Cool_02.jpg

    Rahat+Fateh+Ali+Khan.jpg
     
    Nov 12, 2013
    93
    11
    0
    මම ඊයේ තමයි එලකිරියට register උනේ....2011 විතර ඉදලා guest කෙනෙක් විදිහට හිටියා....ඊයේ තමයි radio එකක් ගැන දන්නේ....ඊයේ තරිදු කියලා එක්කෙනෙක් තමයි ප්‍රෝග්‍රෑම් එක කලේ...
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඉඳුනිල්;15883297 said:
    මම ඊයේ තමයි එලකිරියට register උනේ....2011 විතර ඉදලා guest කෙනෙක් විදිහට හිටියා....ඊයේ තමයි radio එකක් ගැන දන්නේ....ඊයේ තරිදු කියලා එක්කෙනෙක් තමයි ප්‍රෝග්‍රෑම් එක කලේ...

    WELCOME TO EK RADIO.. :) :) :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉඳුනිල්;15883297 said:
    මම ඊයේ තමයි එලකිරියට register උනේ....2011 විතර ඉදලා guest කෙනෙක් විදිහට හිටියා....ඊයේ තමයි radio එකක් ගැන දන්නේ....ඊයේ තරිදු කියලා එක්කෙනෙක් තමයි ප්‍රෝග්‍රෑම් එක කලේ...
    Welcome to radio family :cool: