නි.වැ.බ.ය.ම.යමං උඹට බඩ්ඩක් කියන්නද.. වැරදියට හිතන්න එපා හොදේ.. උඹ ඔක්කොම වාහන ගත්තෙ අලුතින්ම කියලා තියෙනවා.. උඹ මුලින්ම ගත්තෙ ලොන්සින් එක කිව්වා.. හැබැයි ලොන්සින් එකට වඩා ත්රීවිල් එක පරණයි.. ඔය ඔක්කොටම වඩා උඹගෙ කාර් එක පරණයි නේද..? අන්න පුතේ අවුලක්.. පැහැදිලි කරපිය..![]()
අම්මා ගහයි තේ හැන්දෙන් කිව්වලු.. යකෝ මොකක්ද උඹ කරන ජොබ් එක.. අවුරුදු විසි එකයි කියන්නෙ මටත් වඩා අවුරුදු දෙකක් බාලයි.. බලපං මං ගේ හැදුවෙත් රට වටේට ණය වෙලා.. තවම ගෙවනවා.. පල්සර් එකක් විතරයි තියෙන්නෙ..
පිස්සුවක් ඇතෑ බං.. මට Singlish ටයිප් කරන්න බැහැ මචං.. පැටලෙනවා.. මේක ඩිරෙක්ට් සිංහල ටයිප් කරන එකක්..
ඉතිං යකෝ පිනට ලැබිච්ච ඉඩමක ඉන්නෙ අලුතින් ඉඩමක් ගනිකො..ඔච්චර සල්ලි තියෙන එකේ..
මං උඹට බඩ්ඩක් කියන්නද.. වැරදියට හිතන්න එපා හොදේ.. උඹ ඔක්කොම වාහන ගත්තෙ අලුතින්ම කියලා තියෙනවා.. උඹ මුලින්ම ගත්තෙ ලොන්සින් එක කිව්වා.. හැබැයි ලොන්සින් එකට වඩා ත්රීවිල් එක පරණයි.. ඔය ඔක්කොටම වඩා උඹගෙ කාර් එක පරණයි නේද..? අන්න පුතේ අවුලක්.. පැහැදිලි කරපිය..
machan mama issara welama gaththe LONCIN eka bn mkda a dawas wala okata LISENCE nethuwa padinna puluwanne...
ita passe mama PULSAR eka gaththa poddak penuma thiyena bike ekak nisa eka....anika kellath PULSAR ekata godak kemathi....
ita passe mama gaththa 2stroke 3 WHEEL ekak....gedara okkoma ekka yanna puluwan nisa.....
ita passe mama gaththa FB 15 NISSAN SUPER SALOON ekak machan ekath machan anith ewata wada tikak look vehicle ekak nisa gaththe....
ita passe gaththa TOYOTA KDH SUPER GL ekak....
dan aye next month wala ganna inne oya dala thiyena BMW JEEP eka....
mama gaththa vehicle okkoma mama second hand gaththe na brand new gaththe...a gaththath ewa ekak wath vikunuweth na......me wenakan thawama thiyenawa oya okkoma vehicle tika.... mama kawadawath gaththa vehicle eka vikunanna kemathi na bn......
onna oka thama mage kathawa....

machan ubalata qwata ba ubala therum ganne weradiyata....ape thaththa mata kawadawath pain yanna deela na...mama ipaduna dawase idala mawa vehicle ekaka thama ragena gihin thiyenne hema thenama...ekai bn kiyanne.... denatath mata pain yanna denne na ape ammai thaththai bn....thaththa mata therena kale kiyala deepuwa thama me post karala thiyenne...ubala ona magulak hitha ganin.... ubalata sure nethnam waen ape gedara mama pennannam oya okkoma tika....

ඒකනේ බං අවුල.. මටත් පැටලුනා.. ඔන්න අහගනිංකෝ.........
මූ කිව්වා පිළිවෙලට කියලා වාහන ගත්තෙ.. මුලින් ලොන්සින් එක.. ඊට පස්සෙ බයික් එක.. ත්රීවිල් එක.. කාර් එක.. වෑන් එක.. ඔහොම.. ඒ හැම එකක්ම බ්රෑන්ඩ් නිව් කිව්වා..
හැබැයි ඔය ඔක්කොටම වඩා කාර් එක පරණයිනේ.. Nissan Sunny FB15 Model Year එක 2001නේ.. එහෙම බැලුවම මූ මුලින් අරන් තියෙන්න ඕන කාර් එක..
ත්රී විල් එකත් අලුත්ම එකක් නෙමේ..වීල් එක ලොන්සින් එකට වඩා පරණයි..
machan ubalata therum karala deela mage oluwath ridenawa bn.......mata dan nidith mathai....oya okkotama mama heta rply dennam ok....
අනික බොරුවක් නිසා යන්නෙ කියල හිතයි නිදි මත පැත්තකින් තියල නම්බුව බේරගන්
නැත්නම් අනේ අපේ අරුනයට වෙච්ච දේ වෙයි හෙට වෙද්දි 
kollek unama aniwa oya wage bikes walata kamathiney ban....pulsar ekata ehenam mokada ban uba kamathi
machan ubalata qwata ba ubala therum ganne weradiyata....ape thaththa mata kawadawath pain yanna deela na...mama ipaduna dawase idala mawa vehicle ekaka thama ragena gihin thiyenne hema thenama...ekai bn kiyanne.... denatath mata pain yanna denne na ape ammai thaththai bn....thaththa mata therena kale kiyala deepuwa thama me post karala thiyenne...ubala ona magulak hitha ganin.... ubalata sure nethnam waen ape gedara mama pennannam oya okkoma tika....

ehenam mewa umba gaththu ewa newe umbalage demapiyo hamba karapuwa kiyapan, 

machan ubalata therum karala deela mage oluwath ridenawa bn.......mata dan nidith mathai....oya okkotama mama heta rply dennam ok....

නි.වැ.බ.ය.ම.ය

machan ubalata qwata ba ubala therum ganne weradiyata....ape thaththa mata kawadawath pain yanna deela na...mama ipaduna dawase idala mawa vehicle ekaka thama ragena gihin thiyenne hema thenama...ekai bn kiyanne.... denatath mata pain yanna denne na ape ammai thaththai bn....thaththa mata therena kale kiyala deepuwa thama me post karala thiyenne...ubala ona magulak hitha ganin.... ubalata sure nethnam waen ape gedara mama pennannam oya okkoma tika....

සහෝ ඔයා යන්න එපා මෙයාලට උත්තර දෙන්න මෙයාලට නින්ද යන එකක් නැ නැත්නම්අනික බොරුවක් නිසා යන්නෙ කියල හිතයි නිදි මත පැත්තකින් තියල නම්බුව බේරගන්
නැත්නම් අනේ අපේ අරුනයට වෙච්ච දේ වෙයි හෙට වෙද්දි
![]()
ane manda bn ......mata ape thaththa thama oya kiyala dunne.....thaththa kiyapu vidihata thama mama post karala thiyenne.......

ehenam mewa umba gaththu ewa newe umbalage demapiyo hamba karapuwa kiyapan,
eth umba upan daa idan giye me wahana walanam, methna thiyenne one 1992 withara haduwa waahanekuth, namuth awasanawakata wage methana thiyana paranama waahane car ekane ban.
umba meka me maha re daapu nisa honda, dawalaka ehema dammanam umbata wenneth arunayata una dema thama.
uba ipaduna dawase idan wahana wala giya eka mokada ban 3 wheel gaththey
මොකක්ද බොල ඒ.. දීර්ඝව ලියපං බලන්න.. මං ටියුබ් ලයිට්..

ehenam issellama umbalage thatta nagitala innawanam eyaata 4n ekakin calender ekak daala deela hariyata awurudu 21k aapassata pennahan.
ehemanathnam thaththawa ninden aharawala ubath aharapan.
nathnam umba beela wadiwela wagenam dehi gediyak oluwe athullagena nidaganin paw nodi.![]()
yako dan meke amaruwa thiyenne ubatane...uba nida ganinko.....
අනිව මචන් මලාට කකුල් දෙකනම් බිම තියන්න එපා. විශේෂයෙන් මෙ වහින දවස්වල දිය මැට්ටො කන්න පුලුවන්.
ane manda bn ......mata ape thaththa thama oya kiyala dunne.....thaththa kiyapu vidihata thama mama post karala thiyenne.......
උඹට තාත්තද කිව්වෙ මෙහෙම ත්රේඩ් එකක් දාපන් කියලා..