NVIDIA Vs. AMD - Who is king?

Which is better? AMD or NVIDIA?

  • Total voters
    97

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මෙහෙමයි මචන් ඔය දෙකෙන් හොද මොකද්ද කියලා කියන්න බැහැ අනිත් එක එහෙම කම්පෙයා කරන එකේ තෙරුමකුත් නැහැ මේ දෙකේම සුවිශේශී දේවල්නුත් තියනවා සාමාන්‍යෙන් කම්පෙයා කරනවනම් එකම Price segment එකේ තියන මොඩල් දෙකක් වගේ තමයි කම්පෙයා කරන්න ඕන අනිත් එක තමන් Play කරන ගේම්ස් ඇප්ලිකේශන් අනුව බලලත් කම්පෙයා කරන්න පුලුවන්

    සාමාන්‍යෙන් Performance/Price බලලා තමන්ගෙ Display රෙසොලුශන් බලලා තමයි හරි Graphic card එකක් තෝරගන්න ඕන බ්‍රැන්ඩ් එක කම්පෙයා කරන එකේ අවුල මම මෙහෙම විස්තර කරන්නම් දැනට ටික කාලෙකට කලින් Nvidia වල තිබුන හොදම single gpu graphic card එක GTX Titan මේක 1000USD විතර වෙනවා ඒ කාලෙම Amd radeon වල තිබුන හොදම Single gpu graphic card එක AMD Radeon HD7970GHz හැබැයි මේකෙ price එක 600USD වගේ මේ දෙකෙන් Gtx Titan වල Performance එක HD 7970 එකට වඩා වැඩියි හැම අතින්ම ඒත් Price එකත් එක්ක බැලුවම HD 7970 හොදයි කියල කියන්නත් පුලුවන් අන්න ඒ නිසා තමයි Brand එක හරි ඒ Brand එකේ තියන හොදම Card එක හිතලා වත් ඒ දෙක කම්පෙයා කරන්න බැරි

    මේ දෙක ගැනම පොඩි විස්තර ටිකක්

    Nvidia වල තියනවා CUDA කියලා පැරරල් ප්රොසෙසින් API එකක් ඒක නිසා CUDA සපෝට් කරන software වල හොද Performance එකක් Nvdia වලදි ගන්න පුලුවන් මේ වගේම AMD වලත් තියනවා AMD App Accelaration කියලා එකක් ඒක තවම අලුත් නිසා CUDA වලට වඩා Software සපෝට් එක අඩුයි Nvidia සහ AMD දෙකම සපෝට් කරන OpenCL නුත් තියනවා මේ වැඩේම කරන ඒකත් සපෝට් කරන සොෆ්ට්වායා අඩුයි

    Nvidia වල තියනවා Physix කියලා Hardware physics engine එකක් මේක ගේමින් සහ සිමියුලේශන් වලදි ‍ගොඩක් සංකීර්ණ physics effects ඇති කරන්න යොදාගන්නවා හැබැයි ගේම්ස් වලදි Physix enable කරාම FPS බහිනවා අනිත් එක ගොඩක් ගේම් ඩිවලොපර්ස්ලා මේක use කරනවා අඩුයි මොකද මේ වගේ එකක් use කරොත් AMD Gpu තියන Gamers ලාට මේ ගේම් එක විකුනන්න අමාරු නිසා (Batman batman arkham/borderlands 2 වල Physix use කරලා තියනවා Unreal Engine/UDK වලත් Physix සපෝට් එක තියනවා) හැබැයි ඉස්සරහට physix use කරන mainstream ගේම්ස් තවත් අඩු වෙයි මොකද සාමාන්‍යන් ගේම් එකක් Develop කරද්දි මුලින් Target කරන්නේ Console මාකට් එක ඊට පස්සෙ PC වලට පෝට් කරන එක තමයි කරන්නෙ මේ අවුරුද්දෙ Release වුනු XBox One සහ Ps4 දෙකම Amd Graphics Use කරන නිසා physix usage එක අඩුවෙයි නමුත් Nvidia සපෝටඩ් PC ගේමස් ඒවි Physix තියන

    Nvidia වල තියනවා NVAPI කියලා low level graphics api එකක් මෙක nvidia GPU වලදි සමහර Graphic Operations Efficiently process කරන්න පුලුවන් (BF3 මේක use කරන නිසා Nvidia GPU උඩදි හොද performance එකක් එනවා) මේක රිලීස් වෙලා ටිකක් කල් ඒ වුනත් ගොඩක්ම use වෙන්නෙ නැහැ හැබයි මේ ලගදි AMD Mantal කියලා low level graphics api එකක් Release කරා මේක රිලීස් වෙන කොටම BF4 සපෝට් කරනවා කියලා කිවුවා වගේම තව ගේම්ස් දැනටම සපෝට් කරනවා කියලා කියලා තියනවා මේක නිසා Mantal වලට NVAPI එකට වඩා හොද අනාගතයක් තියනවා කියලා හිතෙනවා අනිත් එක මේ Mantal API එක Open Specification එකක් තියෙන එකක් ඒ කියන්නේ ඕනම hardware ඩිවලොපර් කෙනෙකුට Mantal සපෝට් කරන GPU හදන්න පුලුවන් (Nvidia කවදාවත් හදන එකක් නැහැ)

    සාමාන්‍යෙන් AMD වල Video Memory එක වැඩිපුර එනවා ඒ වගේම Bus width එක Nvidia වලට වඩා වැඩියි මේක ප්‍රයෝජනවත් වෙනවා 1080p මොනිටර් කිහිපයක් පාවිච්චි කරනවා නම් හැබැයි 1080p එක මොනිටරයක් හරි ඒ තරම් ලොකු රෙසොලුශන් එකක් නැති මොනිටර් කිපයක් එක්ක මේවයෙ ලොකු Effect එකක් නැහැ

    Nvidia වලට හොද Stable Drivers ගැන ගොඩක් හොද ඉතිහාසයක් වගේම AMD වලට නරක Drivers ගැන ඉතිහාසෙකුත් තියනවා හැබැයි 2012/2013 දි Drivers වල ඒතරම් ප්‍රශ්න නැහැ

    3D modelling සොෆ්ට්වෙයා AMD වල ප්‍රශ්න ඇතිකරන අවස්තා මට හොදට අත්දැකීම් තියනවා(විශේශයෙන් Blender සහ ZBrush) Nvidia වල එහෙම අත් දැකීම් නැහැ(මම මේ කතා කරන්නේ Proffessional graphic card ගැන නෙමෙයි)

    Professional Graphic Card වලදි Nvidia හොදයි කියලා කියනවා

    සාමාන්‍යෙන් AMD වල Performance/Price (AKA Bang for Buck) NVDIA වලට වඩා හොදින් තිබුනා (පහුගිය අවුරුදු 4ක පමණ කාලය තුලම)

    Overclockablily එක ගැන කතා කරනවා නම් Brands දෙකේම කියන්න තරම් දෙයක් නැහැ ඒක Specific Model එක අනුව වෙනස් වෙනවා නමුත් Sereis Eke Highest End Card එක Overclock කිරීමේ හැකියාව අඩුයි ඊලගට තියන කාඩ් එක හොදට ඔවර්ක්ලොක් කරන්න පුලුවන් මේක Nvidia AMD දෙකටම පොදු දෙයක් උදාහරනයක් විදියට nvidia gtx 770 එක gtx 780 වලට වඩා Overclock කරන්න පුලුවන් වුනා ඇත්තටම OC'd 770 එක Stock 780 වලට වඩා හොද වුනු අවස්තා තිබුනා

    AMD කාඩ් Temp එක සහ Fan Noice එක වැඩියි,

    Nvidia කාඩ් එකක් තියන කෙනක් කවදාවත් AMD හොදයි කියලා කියන්නේවත් AMD කාඩ් එකක් තියන කෙනෙක් Nvidia හොදයි කියලා කියන්නෙත් නැහැ

    අලුත්ම Models ගැන හිතුවොතින් AMD පැත්තෙ තියෙන්නෙ R9 සහ R7 සීරීස් එක Nvidia වල 7xx සීරීස් එක මේ දෙකේම හොදම කාඩ් ගැන කියනවා නම් AMD වල තියෙන්නේ R9 290X එක Nvidia වල තියෙන්නේ GTX 780Ti එක මේ දෙකම එකම performance ඇති කියලා තමයි කියන්නේ(හරියටම කියන්න බැහැ තාම 780Ti එකේ ඒතරම් Benchmark Results Release වෙලා නැහැ)

    සාමානයෙන් ලංකාවේ Nvidia කාඩ් හොයාගන්න ලේසියි AMD අඩුයි(දන්න තරමට AMD High End කාඩ් තියෙන්නේ Redline සහ EGS දෙකේ විතරයි)

    ඔයා Graphic card එකක් ගන්න යනවා නම් දැනට තියන හොදම කාඩ් එකගන්න යන්න එපා(හෝ දැනට තියන හොදම කාඩ් එක හදපු brand එකෙන් ගන්න එපා) ඔයාට (ඔයා play කරන games වලට සහ Display resolution) වලට ගැලපෙන හොදම Performance/Price තියන කාඩ් එක ගන්න මොකද ඔයා හොදම කාඩ් එක ගත්තත් අවුරුද්දක් වගේ ඇතුලත ඒ පරන එකක් වෙනවා අලුත් මොඩල් ආපු ගමන් අනිත් එක එහෙම කාඩ් එකක් විකුනලා අලුත් එකකට යන්න අමාරුයි මොකද Buyer කෙනෙක් හොයාගන්න අමාරුයි පාඩු නොවෙන්න හැබැයි ඔයා සාමාන්‍ය/ගැලපෙන කාඩ් එකක් ගතතොතින් ටික කාලෙකින් විකුනලා තව පොඩි ගානක් දාලා අලුත් කාඩ් එකක් ගන්න පුලුවන් එහෙම කලොත් ඔයා ලග හැමදාම අලුත් කාඩ් එකකුත් තියනවා ලොකු පාඩුවකුත් නැහැ

    ඔයා ගේමින් වලට ලගදි Graphic card එකක් ගන්නවා නම් AMD පැත්තට වැඩිපුර Bias වෙලා හොයන්න ඔයා ගේමින්+3D Modling Software දෙකටම නම් හොයන්නේ Nvidia වලට Bias වෙලා හොයන්න හැබැයි මෙතනදි ගේමින් වලදි පොඩි පාඩුවක් වෙන්න පුලුවන්

    හිතනවා මේක උදවුවක් වෙයි කියලා
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    Price ekatanum amd cards hodai,habei amd drivers num nvidia tharum hoda ne leda goddak,ati 6850 ekak math use karala thiyenawa,mun num kohomath den salli thibunoth nvidia thamai ganne performance hugak hodai.diver hugak stable.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :yes::yes::yes::yes::yes::yes:
    AMD High End cards ලංකාවේ හොයා ගන්න අඩුයි.. මගේ අත්දැකීමේ හැටියට නම් AMD කාර්ඩ්ස් වල Memory Bandwidth එක Comparable Nvidia කාර්ඩ් එකකට වඩා වැඩියි. ඒ නිසා Games වලදී High FPS ගානක් ගන්න පුළුවන්.. නමුත් Nvidia Physx වගේ technology නිසා Nvidia වල Graphic Details වැඩියි. මම නම් දෙවර්ගේම පාවිච්චි කරලා තියෙනවා.. මුලින්ම පාවිච්චි කරේ HD 4870 එකක්.. දැන් නම් Overclocked GTX 560 එකක් තියෙන්නේ..GTX 580 එකකට මාරු වෙන්න ඉන්නේ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,033
    113
    Panadura
    flat,550x550,075,f.jpg