2013 Nov 17 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    Miss A
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif


    Suzy+miss+A+Strong+Heart+GIF+(5).gif


    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    Suzy
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුපිරිම ෂෝ එකක් කලා... ආයෙ අනිත් ඉරිදත් අනිව ෂෝ එක කරහන්... ජය වේවා... තැන්ක්ස් ෂෝ එකක් කලාට... ජය වේවා....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙනව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif