Vehicle BuY :confused:

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    me dan okata yanna one Weraheratada ? Narahenpitatada?

    Ara one day transfer kathawa poddak kiyapanko. api diwrum pethsama ganne lawyer kenek gawinda JP kenek gawinda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Wahanaye aythikaraya call kala. oone nam awilla eya issarahama sign karanna qwa ochcharama saka nam. mama e welawe ehema karamu kiyala katha kara gatta. passe qwa dates nodapu FORM eka aran enna kiyala. (so owner meet wenne ne deal ekedi). Man ma qwa letter ekak gennam kiyala owner gen ONE DAY TRANSFER ekata... Thanks friends
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Wahanaye aythikaraya call kala. oone nam awilla eya issarahama sign karanna qwa ochcharama saka nam. mama e welawe ehema karamu kiyala katha kara gatta. passe qwa dates nodapu FORM eka aran enna kiyala. (so owner meet wenne ne deal ekedi). Man ma qwa letter ekak gennam kiyala owner gen ONE DAY TRANSFER ekata... Thanks friends

    Man ehema kyanne ban Uba car eka aragena tiyenne ekko sale ekakin / Nattam Broker kenek margayen Oka ee Women (Owner Actually owner da danneth na (english number num uba inna Province eka nemei nam ee owner th duwala tiyenne Open Papers walin ne ban) etakota e owner Lady kenek unata (dan uba ganna kalin pawichi karapu lady ge nam eekata nemei nam Book ekee last address eka tiyenne) ee Lady gen Letter aragena wadak na
    :no::no::no::no::oo::oo::baffled:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ල0කාවෙ විකුනන්න තියෙන වාහන වලින් 80%ක් විතරම නියම අයිති කාරයා නෙවෙයි විකුනන්නෙ.
    ඕපන් පේපර්ස් වලින්.
    වාහනෙ පොත ඔරිජිනල්නම්,චැසි නොම්මර ගැලපෙනවානම්,
    ට්‍රාන්සර් ෆොර්ම් නියම අයිතිකාරයා හරි විදියට අත්සන් කරලානම්(දින දාන්නෙ නැතිව අත්සන් කරන්න ඕන,නැත්නම් දවසකට රුපියල් 100ගානෙ දඩ වදිනවාට්‍රාන්සර් කරන්න ගියාම)
    කලින් ලීසි0 එකක් තිබුනානම් ඒ ලීසින් කම්පැනියෙන් දුන්න ඩිලීෂන් ලෙටර්ස් තියෙනවානම් බය වෙන්න දෙයක් නෑ.
    තව දෙයක් ඒ වාහනෙ කලින් අයිති කම්පැනි එකකට නම් වහාම ට්‍රාන්සර් කරගන්න ඕන.මොකද අපි ට්‍රාන්සර් කරගන්න පරක්කු වුනොත් කම්පැනියෙන් අපිට වාහනෙ නිදහස් කලා කියලා දෙන ලියුමෙ දිනයෙසිට සති 2කට පසුව සිට දවසකට රු 100ගානෙ දඩ ගහනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070

    :yes::yes::yes: