thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Union Asurance එකෙන් ඇවිත් දැන් දවස් ගානක් තිස්සෙ Insurance එකක් ගන්නලු. :frown:
    වැඩක් තියනවද බන්???
    :confused:
    මොනාද මේ Insurance කියන්නේ??? :oo:
    දැන ගන්න අහන්නෙ. :confused:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Union Asurance එකෙන් ඇවිත් දැන් දවස් ගානක් තිස්සෙ Insurance එකක් ගන්නලු. :frown:
    වැඩක් තියනවද බන්???
    :confused:
    මොනාද මේ Insurance කියන්නේ??? :oo:
    දැන ගන්න අහන්නෙ. :confused:
    Insurance කියන්නෙ හොද concept එකක්:D:D.but ලන්කාවෙ අයියලා chater කරලා තියෙන්නෙ.:growl::growl::growl:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    eyeth awa adath awa.. ude nam bossa keewa eya busy passe enna kiyala a para dan awa. dan ahanawa meka api kawadda karanne kiyala.?? man keewa man oyata call ekak dennamko kiyala.heta ennamlu ehenam REDDA :angry:
    පවු බන් sales කරන එඋන්.උන් sales කරහම තමයි උන්ට ගානක් ලැබෙන්නෙ.නැත්තම් company එකෙන් උන්ව එලෝනව sales හොයන් වරෙන් කියලා.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    uba ekak dala thiyenne kiyapan . Nathnum dial eka hama welema karadara karana nisa wena kenek gen ekaka gaththa kiyapan
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පවු බන් sales කරන එඋන්.උන් sales කරහම තමයි උන්ට ගානක් ලැබෙන්නෙ.නැත්තම් company එකෙන් උන්ව එලෝනව sales හොයන් වරෙන් කියලා.

    ehemai kiyala api owa ganna onada ban :frown:

    uba ekak dala thiyenne kiyapan . Nathnum dial eka hama welema karadara karana nisa wena kenek gen ekaka gaththa kiyapan

    man uta keewama mata ekak thiyanawa amma gewanawa kiyala :P u kiyanawa prashnayak wen ne meka oya pay karan yanna kiyala :rolleyes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    matath enawa serin ser pension plans ganna kiyala, un ape institute eke members directory eka aran hathara waran call denawa, mama nam No eka block kala. re 10-11 tath call tiyenawa
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    manda banz matath pissu wage mu awith monada monada keewa :oo: amma kiyanawa therumak nelu :no: warikayak 2068.00 k... :baffled:
    මචො මේක advertisement එකක් එහෙම නෙමේ මට සෙට් උනා ceylinco එකෙක් උන් කරනවා insurance + savings කියල seen එකක් කල් පිරුනම interest එකකුත් ලැබෙනවා.insurance cover fields අපිටම තෝරගන්න පුලුවන්.මට ඒකට නම් හිතගියා.හැබැයි මගදි ගෙවන එක නැවැත්තුවොත් මොකුත් නැහැ.:(:(
     
    aruna47

    Well-known member
  • Union Asurance එකෙන් ඇවිත් දැන් දවස් ගානක් තිස්සෙ Insurance එකක් ගන්නලු. :frown:
    වැඩක් තියනවද බන්???
    :confused:
    මොනාද මේ Insurance කියන්නේ??? :oo:
    දැන ගන්න අහන්නෙ. :confused:

    :lol::lol::lol::lol:

    ඔක්කුන් විනිල් මනික්ගේ පුතා මැරුණ වෙලේ අලුතෙන් ගෙනාපු බෙන්ස් එකට insurance නොදීපු හැත්තක් නේ කොටි 2කට ලිස් කරලා LB එකෙන් ගත්තේ විනිල් මැණික්. ඒ අරගෙන මාස 3 යන්න කලින් වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනා. insurance company එකේ වගකීමක් එක දෙන එක. උන් එක මග හැරියා...
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඉන්ෂූරන්ස්- නීත්‍යානුකුලව සාක්කුවට විදීම
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    matath enawa serin ser pension plans ganna kiyala, un ape institute eke members directory eka aran hathara waran call denawa, mama nam No eka block kala. re 10-11 tath call tiyenawa

    :lol:
    මචො මේක advertisement එකක් එහෙම නෙමේ මට සෙට් උනා ceylinco එකෙක් උන් කරනවා insurance + savings කියල seen එකක් කල් පිරුනම interest එකකුත් ලැබෙනවා.insurance cover fields අපිටම තෝරගන්න පුලුවන්.මට ඒකට නම් හිතගියා.හැබැයි මගදි ගෙවන එක නැවැත්තුවොත් මොකුත් නැහැ.:(:(

    meka mata theruneth ne ban :no:

    :lol::lol::lol::lol:

    ඔක්කුන් විනිල් මනික්ගේ පුතා මැරුණ වෙලේ අලුතෙන් ගෙනාපු බෙන්ස් එකට insurance නොදීපු හැත්තක් නේ කොටි 2කට ලිස් කරලා LB එකෙන් ගත්තේ විනිල් මැණික්. ඒ අරගෙන මාස 3 යන්න කලින් වාහනේ කොන්ඩෙම් වෙන්න වැදුනා. insurance company එකේ වගකීමක් එක දෙන එක. උන් එක මග හැරියා...

    oka dan nane nathnam ahanna thibuna :lol:

    ඉන්ෂූරන්ස්- නීත්‍යානුකුලව සාක්කුවට විදීම

    :lol::lol:

    apo okun nam boru karayo.. ape nangi kenekut okata wadata giya.. nangi dan ain wela.. tawama nangigen insurance gatha ewun baninawa

    :lol::lol: man gawata nam awe ayya kenek :P
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Mehemai machan!
    Oyage Job eka digatama thiyei kiyala hondatama Sure naththam
    or
    Oyage business eka hondatama Risky nam
    Insurance gaththata kamak naa.
    Kela una dawasakata athe salli naththam loku ganak gevanna insurance karapu eka sambanda deyak nam insurance eken gevanava.

    Athe hamadama salli thiyenavanam or oone welavaka illaganna kauruhari innavanam or Job/Business eka sure nam Insurance karana eka boru wadak.
    Insurance company eka watenne nathiva thiyenava kiyanne Un apita dena ganata wada bahutharayakgen salli gannava! :)