Union Asurance එකෙන් ඇවිත් දැන් දවස් ගානක් තිස්සෙ Insurance එකක් ගන්නලු. 
වැඩක් තියනවද බන්???
මොනාද මේ Insurance කියන්නේ???
දැන ගන්න අහන්නෙ.

වැඩක් තියනවද බන්???
මොනාද මේ Insurance කියන්නේ???

දැන ගන්න අහන්නෙ.




nikan denawada kiyala ahapan...aye enne ne

Insurance කියන්නෙ හොද concept එකක්Union Asurance එකෙන් ඇවිත් දැන් දවස් ගානක් තිස්සෙ Insurance එකක් ගන්නලු.
වැඩක් තියනවද බන්???![]()
මොනාද මේ Insurance කියන්නේ???
දැන ගන්න අහන්නෙ.

.but ලන්කාවෙ අයියලා chater කරලා තියෙන්නෙ.


Insurance කියන්නෙ හොද concept එකක්.but ලන්කාවෙ අයියලා chater කරලා තියෙන්නෙ.
![]()
amma kiyanawa therumak nelu
warikayak 2068.00 k... 
පවු බන් sales කරන එඋන්.උන් sales කරහම තමයි උන්ට ගානක් ලැබෙන්නෙ.නැත්තම් company එකෙන් උන්ව එලෝනව sales හොයන් වරෙන් කියලා.eyeth awa adath awa.. ude nam bossa keewa eya busy passe enna kiyala a para dan awa. dan ahanawa meka api kawadda karanne kiyala.?? man keewa man oyata call ekak dennamko kiyala.heta ennamlu ehenam REDDA
digatama premium eka gewagena yanna puluwan nam gattata awulak na,,

පවු බන් sales කරන එඋන්.උන් sales කරහම තමයි උන්ට ගානක් ලැබෙන්නෙ.නැත්තම් company එකෙන් උන්ව එලෝනව sales හොයන් වරෙන් කියලා.

uba ekak dala thiyenne kiyapan . Nathnum dial eka hama welema karadara karana nisa wena kenek gen ekaka gaththa kiyapan
u kiyanawa prashnayak wen ne meka oya pay karan yanna kiyala 
මචො මේක advertisement එකක් එහෙම නෙමේ මට සෙට් උනා ceylinco එකෙක් උන් කරනවා insurance + savings කියල seen එකක් කල් පිරුනම interest එකකුත් ලැබෙනවා.insurance cover fields අපිටම තෝරගන්න පුලුවන්.මට ඒකට නම් හිතගියා.හැබැයි මගදි ගෙවන එක නැවැත්තුවොත් මොකුත් නැහැ.manda banz matath pissu wage mu awith monada monada keewaamma kiyanawa therumak nelu
warikayak 2068.00 k...


Union Asurance එකෙන් ඇවිත් දැන් දවස් ගානක් තිස්සෙ Insurance එකක් ගන්නලු.
වැඩක් තියනවද බන්???![]()
මොනාද මේ Insurance කියන්නේ???
දැන ගන්න අහන්නෙ.




apo okun nam boru karayo.. ape nangi kenekut okata wadata giya.. nangi dan ain wela.. tawama nangigen insurance gatha ewun baninawa


matath enawa serin ser pension plans ganna kiyala, un ape institute eke members directory eka aran hathara waran call denawa, mama nam No eka block kala. re 10-11 tath call tiyenawa

මචො මේක advertisement එකක් එහෙම නෙමේ මට සෙට් උනා ceylinco එකෙක් උන් කරනවා insurance + savings කියල seen එකක් කල් පිරුනම interest එකකුත් ලැබෙනවා.insurance cover fields අපිටම තෝරගන්න පුලුවන්.මට ඒකට නම් හිතගියා.හැබැයි මගදි ගෙවන එක නැවැත්තුවොත් මොකුත් නැහැ.![]()

ඔක්කුන් විනිල් මනික්ගේ පුතා මැරුණ වෙලේ අලුතෙන් ගෙනාපු බෙන්ස් එකට insurance නොදීපු හැත්තක් නේ කොටි 2කට ලිස් කරලා LB එකෙන් ගත්තේ විනිල් මැණික්. ඒ අරගෙන මාස 3 යන්න කලින් වාහනේ කොන්ඩෙම් වෙන්න වැදුනා. insurance company එකේ වගකීමක් එක දෙන එක. උන් එක මග හැරියා...

ඉන්ෂූරන්ස්- නීත්යානුකුලව සාක්කුවට විදීම


apo okun nam boru karayo.. ape nangi kenekut okata wadata giya.. nangi dan ain wela.. tawama nangigen insurance gatha ewun baninawa

man gawata nam awe ayya kenek 
oka dan nane nathnam ahanna thibuna![]()
ලේසිම උත්තරේ විනිල් මැණිකට නොදීපු කොටි දෙක දීලාම ඉන්සුරන්ස් ගැන කතා කරමුකෝ

