mokadda ban diploma ekakda?nattan degree da?ubata survey ekak karanna oneda nattan company ekak athule ekakda?
මොකද්ද රිසච් කරන ඒරිය එක?
Topic
මොකද්ද ඔය ඉන්ස්ටිටියුට් එක. ඒ ගොල්ලෝ ගයිඩ්ලයින්ස් වත් දෙන්නේ නැද්ද?
එනිවේ සෙටිෆිකට් ලෙවල් එලට ඉන්ඩේප්ත් යන්න අමාරුයි. ඒ නිසා ක්ලෝස්ඩ් එන්ඩඩ් කෙශ්ශනයර් එකක් හදාගන්න. ඇවරේජ් කවුන්ට් කරලා රෙකමන්ඩේෂන් දෙන්න.
ෂොප් ටිකකට දීල අන්සවර් ගන්න නම්. කන්ට්‍රැක්ට් ඔෆ් එම්ප්ලෝයිමන්ට් හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි, බේසික් ලේබර් ලෝව්ස්,ඉන්සේන්ටිව්ස් වගේ ඒවගෙන් හදන්න බලන්න.
උදා: කන්ට්‍රැක්ට් ඔෆ් එම්ප්ලෝයිමන්ට් . ඔබ්ජෙක්ටිව් - ඉම්පොර්ටන්ස් ඔෆ් කන්ට්‍රැක්ට් ඔෆ් එම්ප්ලෝයිමන්ට් ඇන්ඩ් හෝව් ඉට්ස් ප්‍රෑක්ටිස්ඩ් අමන්ග් ශ්‍රී ලන්කන් රිටෙල් ශෝප්ස් (මේකට කැමති ඔර්ගනයිසේෂන් එකක් හරි මම දැම්ම වගේ බ්‍රෝඩ් ඒරියා එකක් හරි දාන්න)
ඕක අනුව කෙශ්ෂන් ටික හදන්න පටන්ගන්න. එම්ප්ලෝයර්සලා CoE දෙනවද?නැද්ද?. දෙනවනම් ඒ කොහොමද. ව්රිට්න්ද ඔරල්ද? මොනවද එකේ කවර කරලා තියෙන්නේ. එම්ප්ලොයිස්ල එක තේරුම් අරන්ද ඉන්නේ. ඔය වගේ දේවල් හොයාගන්න කෙශ්ශනයර් එකක් හදාගන්න.
written machan ..tic ekak danna wena widihata thamai hadanna kiwwe..3min walin fill karanna puluwan 12 question thama hadanna oni..mata oni bn ekata field ekakui hodai question tikakui
ඉතින් උගන්නපු මොඩියුල් වලින් ඔයාට බොක්කටම මීටර් වෙච්ච එකක් තෝරාගන්න. එකෙන් පස්සේ ප්‍රශ්න ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ. ඉස්සෙල්ල හොඳ ගැලපෙන සබ්ජෙක්ට් ඒරිය එකක් තෝරගන්න.
matath therenne na bn .. mama kalin karala nane ..ekai danna ekekgen ahanna oni ...
දැන් ඔය කෝස් එකේ උගන්නපු මොඩියුල් ටික මොනවද? ඒ ටික කියන්න බලන්න.