"නෙලූ" සොයා ... 2013

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    වෙන්න බෑනේ මේකව මං ඉස්කෝලේ යන කාලේ දැකල තියෙනවා 88 කොහෙද එක්කො මු අපේ ඉස්කෝලේ නැත්තන් අපේ ගෙවල් පැත්තේ :oo:
    uge name eka sachithra nuwan
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    uge name eka sachithra nuwan

    ඌ නෙවෙයි අනික් බුවා :oo: ඔකේ ඉන්නේ උබත් එක්ක

    1466297_10202422036534302_1241727414_n.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක සැරයක් අපි යනකොටත් ඔය නෙලූ ගස් වල මල් පිපිලා තිබුනා.සෑහෙන කාලෙකට කලින් මතක නෑ හරියටම අවුරුද්දනන්.හෝර්ටන් තැන්නට යන පාරේ දෙපැත්තෙම ඔය මල් පිපිලා තිබුනා මතකයි.good post tfs.:D
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එක සැරයක් අපි යනකොටත් ඔය නෙලූ ගස් වල මල් පිපිලා තිබුනා.සෑහෙන කාලෙකට කලින් මතක නෑ හරියටම අවුරුද්දනන්.හෝර්ටන් තැන්නට යන පාරේ දෙපැත්තෙම ඔය මල් පිපිලා තිබුනා මතකයි.good post tfs.:D
    :nerd::nerd:2001 wenna one aniwa...habayi oya wadiya wistara kiwwoth wayasa maattu wenawa.. oyagee :P:P:P