"නෙලූ" සොයා ... 2013

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමයි කොල්ලා......... අයෙත් train trip එකක් ගිහිල්ල වගෙයි.......!:D:D:D
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නියමයි. අපිත් ගියා, එත් නෙලූ පිපෙන්න පටන්ගන්න කලේ. එතකොට නිවුස් වලින් ඕක ගැන කිසිම සඳහනක් තිබ්බේ නැ. ගිහින් අවම තමා ඒ මල් වල විශේෂත්වය දැනගත්තේ.

    patta machan, yanna aasa hithuna, but ammage asaneepa thathwaya nisa tikak amaaruyi. share karagaththata patta pin

    නෙලූ ශ්‍රී පාදෙත් තියනවා. ඉස්සරහ මාස වලදී ඒ පැතිවලත් පිපෙයි කියල කියනව.

    :lol: eka nemei oya nelu gas wala Ata wala math gathiyak thiyelu.owa hAdhena kaaleta saththu owa kaala math wenawalu.mama ahala thiye ehema.:D

    ඉස්සර නෙලූ කන්න හෝටන් තැන්නේ ඉඳපු වල් අලි රංචුපිටින් එනවලු. ඒ කලේ සුද්දෝ උන්ව වෙඩි තියල මාරුව.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ මිනියෝ ... කෝචිචිය පෙනෙද්දී නින්ද යනවා නේ..
    ;);)
    මොකක්ද අවුල, ඇයි කිරියට එන්නෙ නෑ කියල හිතා ඉන්නවා කියන්නෙ.....:confused:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1469928_10202428242369444_1384809277_n.jpg


    ලොල්, මෙයාව දැක්කේ දැන්. මෙයාට මාරි බිස්කට් පැකට් 4ක් අරන්දිල අවේ. නියම කොලමෙක්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    patta machan. gedarin yana trip walata wage onna oya wage kollo set ekak ekka yana trip wala thamai athal ekak thyenne.
    Nawathinna ehema hadagaththaa nam thawa godak dewal balannath thibuna
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    patta machan. gedarin yana trip walata wage onna oya wage kollo set ekak ekka yana trip wala thamai athal ekak thyenne.
    Nawathinna ehema hadagaththaa nam thawa godak dewal balannath thibuna
    ow machan api eka dawasen okkoma baluwa mamayi tawa yaluwekui witarai maga hitiye anith un okkoma baluwa hortan walin eliyata eddi ra 7 i... api denna balala tiyena nisa hitiya maga...