පොඩි සනා...(Kusal Janith Perera)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool::cool:
    සෑහෙන්න කාලෙකට පස්සේ ලංකාවේ එකෙක්ගෙන් bat එක පුරෝලා වදින පාරවල් ටිකක් දැක්කා
    අන්තිම match ටිකේම fail වෙලා එලියේත් ඉදලා තමන් මුහුණ දුන්න දෙවෙනි පන්දුවටම හයක් ගහනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි.
    ඉවසීම කියන නාමයක් නැහැ.
    spinners ලාට තවම හරියට face කරන්න බැහැ.
    ඔව්වා හදාගත්තේ නැත්නම් තව ටික දවසයි මෙයාටත් සෙල්ලම් කරන්න වෙන්නේ.
    අමතක කරන්න එපා මුගේ catch දෙකක් nz උන් බිම දැම්මා කියලා.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූ හොදයි....හැබැයි කලබල වැඩියි:yes::yes:.අනික මොලෙත් ටිකක් අඩුයිද මන්ද:eek::eek:..හැම බෝලෙටම 6,4 ගහන්න යන්නෙ.කමක් නෑ ඉතින් තවම පැගිරි විසේනෙ:P:P:rofl:.කල් යද්දි හරියයි..ඒ උනාට උගෙ ශොට් නම් මාර ගති...ඇත්තටම සනා වගේමයි...අර ලෙග් ස්ටම්ප් එකට වැටෙන බෝලෙ ෆ්ලික් කරන එක සිරාවටම සනා වගේමයි:yes::yes:....

    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..

    හරියටම හරි මචන්, සනා වගේ ගහන ව තමයි, එත් මූ සනත් ටත් වඩා ටිකක් අත හොඳට දිග ඇරලා තමයි ගහන්නේ. ඒ වගේම ෂොට්ස් හෙන powerful. සනත් ගේ twin වගේ තමයි, එත් අපි එහෙම කියල සනත් ගේ දේම ගන්න මූට බලපෑමක් උනොත් මූ අනිවා down යනවා. මතකනේ, සනතුත් down උනා ඌට ඉඳල ගහන්න කියල... අන්තිමට ඌ අල්ලලා අල්ලලා විකට් එක දීල ආව... මචන්, මෙන්න මේ පහල video එක බලපන්. ඒකෙ ඔවර්ස් 26 දි වගේ මූ retire කරලා මහේල යනවා. ඒ මොකෝ බන්. මූ හොඳට ගහන නිසා ඉන්දියන් එවුන් කියලද මූව ඇරලා වෙන එකෙක් එවන්න කියල.. :shocked::shocked:
    :yes::yes::yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :cool::cool::cool:
    සෑහෙන්න කාලෙකට පස්සේ ලංකාවේ එකෙක්ගෙන් bat එක පුරෝලා වදින පාරවල් ටිකක් දැක්කා
    අන්තිම match ටිකේම fail වෙලා එලියේත් ඉදලා තමන් මුහුණ දුන්න දෙවෙනි පන්දුවටම හයක් ගහනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි.
    ඉවසීම කියන නාමයක් නැහැ.
    spinners ලාට තවම හරියට face කරන්න බැහැ.
    ඔව්වා හදාගත්තේ නැත්නම් තව ටික දවසයි මෙයාටත් සෙල්ලම් කරන්න වෙන්නේ.
    අමතක කරන්න එපා මුගේ catch දෙකක් nz උන් බිම දැම්මා කියලා.

    ඔව් spinners ලාට නම් face කරන කොට weakness එකක් තියෙනවා. විශේෂයෙන් තව footwork ටිකක් හදුනා නම් හරි. මම නම් කියන්නේ ඌ උගේ style එකට play කරන්න ඕනේ. කුසල් කියන්නේ attacking batsman කෙනෙක්. තව විදිහකින් කියනවා නම් boundary hitter කෙනෙක්. ඒක තමයි උගේ විශේෂත්වය. එකයි ඌ match winner කෙනෙක් කියෙන්නේ. ඒ වගේ playersලා hari අඩුයි හොයාගන්න.

    ඔව් මාත් ටිකක් පිලිගන්නවා ඉවසීම ටිකක් මදි කියලා. ඒක අත්දැකීම් එනකොට හරියයි සහ coaches ලාගේ මඟපෙන්වීමත් අවශ්‍යයි. ඌ boundary hitter කියලා එන හැම බෝලේටම 6,4 ඒවා ගහන්න ඕනේ කියලා නෙමේ මං මේ කියන්නේ. ලොකු පහරවල් අතරේ single එක work කරන එකත් තව හැදෙන්න ඕනේ. මොකද Strike එක rotate කරන එකත් අවශ්‍යම දෙයක්. විශේෂයෙන් තමන්ට face කරන්න අමාරු පන්දු යවන්නෙක් ඉන්න වෙලාවේදී single එකක් දාලා strike එක rotate කරගන්න එක හොඳ පිතිකරුවෙක්ගේ ලක්ෂණයක්.

    තවත් වැදගත් එකක් තමයි පහර ගහන්නට හරි පන්දුව තෝරා ගැනීම තවත් විදිහකින් කියනවා නම් shot selection එක ගැනත් තව ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. අනිත් දේ තමයි consistency කියන එක ටිකක් අඩු වෙන්න පුළුවන් මේ type player කෙනෙක්ගේ. ඒක සාමාන්‍යයි. මොකද ඌ අනෙක් අයට වඩා අවදානම් පහරවල් වලට යන්න තියෙන අවස්ථාව වැඩි නිසා. එනිසා සංගාගේ වගේ consistency එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඌ ගහන ඉනිම මාර impact එකක් තියෙනවා match එකේ outcome එකට. එක ලකුණු 50, 100 වෙන්නම ඕනේ නෑ. ඌ ගහන ලකුණු 20,30 සමහරවිට මාර වැදගත් වෙන්න පුළුවන්. මොකද ඌ play කරන style එක හින්දා. එකයි කියන්නේ "It's not how many runs you scored but how you scored them" කියලා.

    Selection committee එක වගේම captain උනත් back කරන්න ඕනේ මේ වගේ player කෙනෙක්ව. මේ වගේ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ අනිත් අයට සාපේකෂව. ඒක බැලු බැල්මට සාධාරණ නැති කථාවක් වගේ පෙන්නේ. නමුත් ඒක තමයි විය යුත්තේ. මොකද Selection committee එකේ වගකීම තමයි දක්ෂ ක්‍රීඩකයන් හදුනා ගැනීම සහ එයිනුත් අතිදක්ෂයින් කව්ද කියන එක තෝරා බේරා ගැනීම සහ ඔවුන්ට වැඩි අවස්ථාව ලබාදීම. මෑත කාලයේ හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ Rohit Sharma. ඌ මුල් කාලයේ කොච්චර fail උනත් Dhoni වගේම indian selection committee එක ඌව අත හැරියේ නෑ. මිනිස්සු කොච්චර බැන්නා උනත් fail වෙද්දී team එකේ තියන් ඉන්නවා කියලා වෙන එකෙක්ට අවස්ථාව දෙන්නේ නැතුව. ඒ මොකද Dhoni ඇතුළු කට්ටිය හදුනා ගත්තා උගේ talent එක. එකයි උන් දිගටම ඌව back කරේ. නැතුව ඉනිදියාවේ වෙන batsmanla නැතිකමට නෙමේ. අද උන් කරපු දේ ප්‍රථිපල තියෙනවා. ඉතිං senior playerls සහ selection committee ඌට කථා කරලා confidence දෙන්න ඕනේ. ඒ වගේම ඌත් තමන්ට තියෙන දක්ෂතාවය හදුනාගෙන ලොකු කැපවීමකින් සෙල්ලම් කරොත් ලොකු ගමනක් යන්න පුළුවන් එකෙන්ම..
     
    Last edited:
    • Like
    Reactions: 07sanjeewakaru

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy

    :yes::yes::yes::yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මෙන්න මේ පහල video එක බලපන්. ඒකෙ ඔවර්ස් 26 දි වගේ මූ retire කරලා මහේල යනවා. ඒ මොකෝ බන්. මූ හොඳට ගහන නිසා ඉන්දියන් එවුන් කියලද මූව ඇරලා වෙන එකෙක් එවන්න කියල.. :shocked::shocked:

    ඒ මචං ඔය practice match එකක් හින්ද..ඔය ICC champions trophy එකේ එක මැච් එකකවත් මූ ලකුණු ගත්තෙ නෑ බං...තාම swing වෙන බෝලෙට ගහන්ට දන්නෑ..

    :cool::cool::cool:

    ඉවසීම කියන නාමයක් නැහැ.
    spinners ලාට තවම හරියට face කරන්න බැහැ.
    ඔව්වා හදාගත්තේ නැත්නම් තව ටික දවසයි මෙයාටත් සෙල්ලම් කරන්න වෙන්නේ.
    අමතක කරන්න එපා මුගේ catch දෙකක් nz උන් බිම දැම්මා කියලා.

    හරියට හරි මචෝ..මූ spinnersලට ඉස්සරහට පැනල mid onවලට chip shotගහන එක හරි පස්සට ගිහිල්ල pull කරන එකහරි තමා කරන්නෙ..බෝලෙ දාන්ට ඉස්සෙල්ල පස්සට හරි ඉස්සරහට හරි ගිහිල්ල ඉවරයි..ලකුණු හිර කලොත් ගොන් ෂොටක් ගහල out වෙනවමයි..පොඩි එකා..ඉවසීම කියල නාමයක් නෑ opening එව්වහම..මූ අතරමං වෙයි කියල මට බයයි..මුගෙ talent උතුරනව..ඒව හරියට උපරිම පලප්‍රයෝජනය ලැබෙන විදිහට මොලේ පාවිච්චිකරල නෙලාගත්තෙ නැත්තං මේ පුංචි ලංකාව පව්...

    ඔව් spinners ලාට නම් face කරන කොට weakness එකක් තියෙනවා. විශේෂයෙන් තව footwork ටිකක් හදුනා නම් හරි. මම නම් කියන්නේ ඌ උගේ style එකට play කරන්න ඕනේ. කුසල් කියන්නේ attacking batsman කෙනෙක්. තව විදිහකින් කියනවා නම් boundary hitter කෙනෙක්. ඒක තමයි උගේ විශේෂත්වය. එකයි ඌ match winner කෙනෙක් කියෙන්නේ. ඒ වගේ playersලා hari අඩුයි හොයාගන්න.

    ඔව් මාත් ටිකක් පිලිගන්නවා ඉවසීම ටිකක් මදි කියලා. ඒක අත්දැකීම් එනකොට හරියයි සහ coaches ලාගේ මඟපෙන්වීමත් අවශ්‍යයි. ඌ boundary hitter කියලා එන හැම බෝලේටම 6,4 ඒවා ගහන්න ඕනේ කියලා නෙමේ මං මේ කියන්නේ. ලොකු පහරවල් අතරේ single එක work කරන එකත් තව හැදෙන්න ඕනේ. මොකද Strike එක rotate කරන එකත් අවශ්‍යම දෙයක්. විශේෂයෙන් තමන්ට face කරන්න අමාරු පන්දු යවන්නෙක් ඉන්න වෙලාවේදී single එකක් දාලා strike එක rotate කරගන්න එක හොඳ පිතිකරුවෙක්ගේ ලක්ෂණයක්.

    තවත් වැදගත් එකක් තමයි පහර ගහන්නට හරි පන්දුව තෝරා ගැනීම තවත් විදිහකින් කියනවා නම් shot selection එක ගැනත් තව ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. අනිත් දේ තමයි consistency කියන එක ටිකක් අඩු වෙන්න පුළුවන් මේ type player කෙනෙක්ගේ. ඒක සාමාන්‍යයි. මොකද ඌ අනෙක් අයට වඩා අවදානම් පහරවල් වලට යන්න තියෙන අවස්ථාව වැඩි නිසා. එනිසා සංගාගේ වගේ consistency එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඌ ගහන ඉනිම මාර impact එකක් තියෙනවා match එකේ outcome එකට. එක ලකුණු 50, 100 වෙන්නම ඕනේ නෑ. ඌ ගහන ලකුණු 20,30 සමහරවිට මාර වැදගත් වෙන්න පුළුවන්. මොකද ඌ play කරන style එක හින්දා. එකයි කියන්නේ "It's not how many runs you scored but how you scored them" කියලා.

    මචෝ ඕකගෙ talent වැහිවැහැල...opening එන hard hitterක්ට වඩා ලොකු වැඩක් ඕකගෙන් ගන්ට පුළුවන් කියලයි මට හිතෙන්නෙ..
    උබ ඔය කියන එක හරි ලංකාවට හොඳ middle order එකක් හිටියනං 96 යේ වගේ...මට නං කොහොමත් සංගයි මහේලයිවත් ෂුවර් නෑ pressure ආපුවහම..උනුත් ලගදිම යනවනෙ..මතකද 2012 T20 world cup final එකේ 138 ගහගන්ට බැරිඋන හැටි..run a bowl වගේ ගහන්ට තිබ්බෙ pressure ආපුවහම ගහන්ට බෑ වෙව්ලනව..96 මුං හිටියනං final එකේ ලංකාව 100ට all out.ආය ඕස්ට්‍රේලියාවෙ තිබ්බ 2012 CB series එකේ 3 final වෙනි එක..238යි තිබ්බෙ ගහන්ට..විකට් 5ක් ගියා 50ට විතර...,ඊයෙ පෙරේද west indies triseries එකේ 172ට 2ක් තිබිල 202ට all out ...2011 World cup final එකේ මහේලය ගැහුවෙ නැත්තං 200ට allout.
    එදා ගුරා,අරා,අර්ජුන,තිළකෙ,මහානාම..ඊලගට ඕනඋනොත් ධර්මෙ,වාස්...යකඩ වගේ හයිය middle order එකක්..කවදාවක්වත් පෙරහැර යන්නෑ..කොහෙං හරි ඇණේ වදිනව..මතකනේ 96 finalඑකයි,semifinal යයි දිනවව්වෙ middle orderඑක..කලුවටයි,ජයාටයි ඉස්සරහ ඇවිල්ල වනන්ට පුළුවං උනේ එක හින්ද..ඒ middle order එක හැදුනෙ කොහොමද?කාලයක් තිස්සෙ ටෙස්ට් ගහල.....නැතිව නිකං නෙවෙයි..
    ඒත් දැං ඉන්න middle orderඑක....විකට් 2ට 200ක් තිබ්බොත් 250ත් ෂුවර් නෑ..මහේල සංග යන්ට ලගයි...තිරිමාන්න..1 දාන්ට දන්නෑ..mid on, mid off set කරපුවහම හිරවෙල උන්ගෙ අතටම උඩින් ගහනව..චන්දිමාල් හොඳට 1 දාල ගහං හිටපු එකා..T20 captain දීල අතරමංවෙලා..මැතිව්ස්..talent තිබ්බට තව හැදිල මදී..සූටි කොල්ලෙක්..ඒඋනාට captain....තිසර අමු පොල් අඩියෙක්..හැම බොලෙටම ඇගේ තියන උපරීම හයිය දාල ගොන් shot ගහනව..උට මොලේ කළඳක් නෑ..ජීවන් මෙන්ඩිස්...talent තිබ්බට නැති ගොන් shot ගහල අතරමං වෙලා....
    ඉතිං ඕව හදාගන්ට ලගෙ හැදෙන්ට කෝ ටෙස්ට් ක්‍රිකට්...මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක විතරයි...උන්ටත් ගහගත්තෙ රෙවිල..ගාල්ලෙදි අපේ එවුන්ට හයසියගනං ගැහුව..SLPLකියන පජාත,ගොංපාට්,සල්ලි හිගාකන ලංකාවෙ ක්‍රිකට්වලට මෙලෝ වැඩක් නැති tournament එක වෙනුවෙන් number one test ranking South Africa series එක cancel කරා...ඒතරං අපරාධයක් ලගදි කිසිම රටක ක්‍රීඩා බරධාරියෙක් ක්‍රීඩාවට කරල නෑ..අන්තිමට SLPLත් නෑ..
    මේ ඔක්කොම මෙහෙම උනේ ඇයි..?ලංකාවෙ එකට සල්ලි නැති හින්ද...සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත් ගිහාම ගන්ට..අපෙ board එක,සල්ලි හම්බකරන්ට එක එක පජා tournament සංවිධානය කරල අපිට T20 පෙන්නල රවට්ටනව මචෝ..උං අපේ ක්‍රිකට් කනවා..අපේ එවුන්ට ඒක පේන්නෑ..T20වලට ආතල් එකේ නටනව..:shocked:

    89 ටීම් එකට ආපු සනා උට දීපු අවස්තා වලින් වැඩ පෙන්නුවෙ නැති හින්ද 94/95 වෙද්දි අලි අමාරුවක වැටිල හිටියෙ..95දි රුමේෂ් රත්නායක සනාට කියනව දැං ක්‍රිකට් වලිං සමුගනිං බං..උබට ක්‍රිකට් අනාගතයක් නෑ කියල..ඒත් 1996 මුල ඕස්ට්‍රේලියාවට Adelaide වල test match එකේ 4වෙනි ඉනිමේ Mcgrath,Mcdermott,Warn,Reifleඑරෙහිව 100ක් ගහල තමා සනා නැගිට්ටෙ..තමං පිළිබඳ confidence හදාගත්තෙ...

    සනාගෙ පලමු ටෙස්ට් ශතකය
    by roblinda2

    සනාගෙ ටෙස්ට් වල වැඩ මතකනෙ..1997 ඉන්දියාවට 340,199.එංගලන්තෙ ovel වලදි 213,2000 දකුණු අප්‍රිකාවට ගාල්ලෙදි 148,2004 නුවර අස්ගිරියෙ ඕස්ට්‍රේලියාවට 4වන ඉනිමෙ සීයයි(මාර ඉණිම ඒක..),පකිස්තානෙට Faisalabad වලදි 254...ඉතින් සනා නියම test playerයෙක්....එහෙම ඉනිම් ගහන්ට patient හදාගන්ට test ගහන්ට ඕනෙ...කෝ දැං ටෙස්ට්..
    අර ඉණිමට කලින් සනා ගහල තිබ්බෙ එක ODI 100යි..නවසිලන්තෙට එරෙහිව දකුණු අප්‍රිකාවෙදි 1994 Mandela trophyඑකේ ගහපු 140..මතකනෙ 2008 Asia cup finalඑකේ 100,2000 Sarjha trophy final එකේ 189...ඕස්ට්‍රේලියාවෙ Sydney වල 2002,2006 ගහපු 100 වල්...ඒව ඉබේ පහල උනේ නෑ..test වලින් හැදුන patient,confidence වලින් තමා ODIවල ලොකු ඉණිම් ගහන්ට දිගටම පුළුවං උනේ..

    අඩෝ මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්‍රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..
    ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි..
    දැං ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි......:no::no:

    මේව මේ normal මට හිතෙන හැටි බං..මේ නූලට බොහොම ස්තුතියි!

    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මූ හොදයි....හැබැයි කලබල වැඩියි:yes::yes:.අනික මොලෙත් ටිකක් අඩුයිද මන්ද:eek::eek:..හැම බෝලෙටම 6,4 ගහන්න යන්නෙ.කමක් නෑ ඉතින් තවම පැගිරි විසේනෙ:P:P:rofl:.කල් යද්දි හරියයි..ඒ උනාට උගෙ ශොට් නම් මාර ගති...ඇත්තටම සනා වගේමයි...අර ලෙග් ස්ටම්ප් එකට වැටෙන බෝලෙ ෆ්ලික් කරන එක සිරාවටම සනා වගේමයි:yes::yes:....

    :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්‍රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..[COLOR="Sienna" said:
    මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..[/COLOR]
    ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි..
    ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි......:no::no:

    මේ නූලට ජය..!

    [/SIZE]

    eka hari machan 20-20 hindha indian un okkoma flat pitch hadanne lakunu 350 -400 k gahanna mokada unge tiyenne batting power eka witarak nisa.
    eka me ani ratwal walatath bowenawa..issara cricket match wala tiyana fun eka dan na..elle gahanawa wage bowler lawa nati karana eka tama wenne..
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගේ එකම ප්‍රාර්තනය කපුගෙදරට වෙච්චි දේ කුසල් ජනිත්ට නොවේවා කියල. කපුගෙදරයා කියන්නේ මාරම ටැලන්ට් එකක් තිබ්බ එකෙක් හැබැයි අන්තිමට ඌව හැමෝටම වගේම ඌටමත් පොරව එපාවෙන තැනට වැඩ සිද්ද වුනා. ඉස්සර කපුවා ගහද්දී අපි හිතුවෙ මහෙලට වඩා හොද බැටෙක් හම්බුනා කියල. දවසක් වකාර් යුනුසුත් කිව්වා කවද හරි මූ මහේලට වඩා තැනකට එනවා කියල. එහෙම දෙයක් කුසල්ට නොවේවා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මගේ එකම ප්‍රාර්තනය කපුගෙදරට වෙච්චි දේ කුසල් ජනිත්ට නොවේවා කියල. කපුගෙදරයා කියන්නේ මාරම ටැලන්ට් එකක් තිබ්බ එකෙක් හැබැයි අන්තිමට ඌව හැමෝටම වගේම ඌටමත් පොරව එපාවෙන තැනට වැඩ සිද්ද වුනා. ඉස්සර කපුවා ගහද්දී අපි හිතුවෙ මහෙලට වඩා හොද බැටෙක් හම්බුනා කියල. දවසක් වකාර් යුනුසුත් කිව්වා කවද හරි මූ මහේලට වඩා තැනකට එනවා කියල. එහෙම දෙයක් කුසල්ට නොවේවා.

    සිරා මචෝ....කපුවව කෑව ඌටත් නොතේරෙන්ට..ඌව ලස්සනට 2007 World cup එකට හදල ගෙනියන්ට තිබ්බ..ආනල්ඩ්නෙ ගෙනිච්චෙ..මතකද ඌ 2006 VB series 1st final එකේ ඕස්ට්‍රේලියාවට නෙලපු නෙලිල්ල...ලස්සන straight bat shot උට තිබ්බෙ..හරියට දැන් රෝහිත් ශර්මගෙ වගේ..ඌ 2006 එංගලන්තෙ ගිහිල්ල නියම 50 testක් ගැහුව... දකුණු අප්‍රිකාවට නියම 50ක් ගැහුව ඕන වෙලාවෙදි...ඌගෙ talent පල්කරා..කුරුවල් කරා...

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරා මචෝ....කපුවව කෑව ඌටත් නොතේරෙන්ට..ඌව ලස්සනට 2007 World cup එකට හදල ගෙනියන්ට තිබ්බ..ආනල්ඩ්නෙ ගෙනිච්චෙ..මතකද ඌ 2006 VB series 1st final එකේ ඕස්ට්‍රේලියාවට නෙලපු නෙලිල්ල...ලස්සන straight bat shot උට තිබ්බෙ..හරියට දැන් රෝහිත් ශර්මගෙ වගේ..ඌ 2006 එංගලන්තෙ ගිහිල්ල නියම 50 testක් ගැහුව... දකුණු අප්‍රිකාවට නියම 50ක් ගැහුව ඕන වෙලාවෙදි...ඌගෙ talent පල්කරා..කුරුවල් කරා...

    :yes::yes:
    ඔව් මචන් කපුවා මානසිකව එච්චර ශක්තිමත් නෑ කියල තමය් මම හිතන්නේ . ටැලන්ට් තිබ්බට මානසිකව වැටුනොත් ගොඩ ඒමක් නෑ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes:
    ඔව් මචන් කපුවා මානසිකව එච්චර ශක්තිමත් නෑ කියල තමය් මම හිතන්නේ . ටැලන්ට් තිබ්බට මානසිකව වැටුනොත් ගොඩ ඒමක් නෑ.

    ඌ form නැති වෙලාවෙ තමා උට chance හම්බුනේ...2011 World cup final එක..නිකං කාන්තාරෙට ගිහිං අතඇරිය වගේ..ගියපාර ඕස්ට්‍රේලියාවෙ CB tri series එකේ final series එක...
    ඒත් ඉතිං ඌත් දැනගන්ට ඕනෙ හම්බෙන අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්ට..
    මට හිතන්නෙ මහේලයි,සංගයි ගිහාම උට ආයෙත් chance හම්බෙයි කියල..බලමු..

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    eka hari machan 20-20 hindha indian un okkoma flat pitch hadanne lakunu 350 -400 k gahanna mokada unge tiyenne batting power eka witarak nisa.
    eka me ani ratwal walatath bowenawa..issara cricket match wala tiyana fun eka dan na..elle gahanawa wage bowler lawa nati karana eka tama wenne..

    :yes: flat pitch and small ground .:angry:
    Untitled.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    eka hari machan 20-20 hindha indian un okkoma flat pitch hadanne lakunu 350 -400 k gahanna mokada unge tiyenne batting power eka witarak nisa.
    eka me ani ratwal walatath bowenawa..issara cricket match wala tiyana fun eka dan na..elle gahanawa wage bowler lawa nati karana eka tama wenne..
    අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල...
    උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං...
    උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි.....
    ධාවන්,රෝහිත් ශර්ම,කෝලි,පුජාරා බැටාල ටික නියමෙට polish වෙලා ඉන්නෙ....
    බුවනේශ්වර් කුමාර් වගේ seam කරන,ශාමි වගේ swing කරන reverse swing දන්න හොඳ facie සෙට් එකයි..
    ඕජා,ජඩේජා,අශ්වින් වගේ හොඳ spinnersල set එකයි..
    දෝනියගෙ captaincyයයි එක්ක young,talented,test teamඑකක් හඳල..තව අවුරුදු 7,8කට උන්ගෙ test cricketත් ගොඩ වගේ....
    උන් ශෙවාග්,ලක්‍ෂ්මන්,ධ්‍රාවිඩ්,සචීන්,ගංගුලි,කුම්බ්ලේ,හර්බජන්,සහීර් කාන් ලට නියම replacement හොයාගෙන...:angry::baffled:

    අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..:shocked:
    දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි...
    රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල....
    fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ...

    ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි..

    අපි ක්‍රිකට් රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..!
    අඳෝනාවක් වගේ නේ...sorry ඈ...
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල...
    උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං...
    උන්ගේ එකේ සල්ලි වැහිවැහැල...උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි.....
    ධාවන්,රෝහිත් ශර්ම,කෝලි,පුජාරා බැටාල ටික නියමෙට polish වෙලා ඉන්නෙ....
    බුවනේශ්වර් කුමාර් වගේ seam කරන,ශාමි වගේ swing කරන reverse swing දන්න හොඳ facie සෙට් එකයි..
    ඕජා,ජඩේජා,අශ්වින් වගේ හොඳ spinnersල set එකයි..
    දෝනියගෙ captaincyයයි එක්ක young,talented,test teamඑකක් හඳල..තව අවුරුදු 7,8කට උන්ගෙ test cricketත් ගොඩ වගේ....
    උන් ශෙවාග්,ලක්‍ෂ්මන්,ධ්‍රාවිඩ්,සචීන්,ගංගුලි,කුම්බ්ලේ,හර්බජන්,සහීර් කාන් ලට නියම replacement හොයාගෙන...:angry::baffled:

    අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..:shocked:
    දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි...
    රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල....
    fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ...

    ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි..

    ක්‍රිකට් අපි රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..!
    අඳෝනාවක් වගේ නේ...sorry ඈ...

    :(
     
    • Like
    Reactions: shag105

    raja_ankura

    Member
    Nov 2, 2010
    72
    1
    0
    අතටම සිරා ඩයල් එක මගෙත් ෆෙවරිට් පොරක් .......හොද අනාගතයක් තියෙන ප්ලයෙර් කෙනෙක් වෙඉ
    පොරට ටුවර් චාන්ස් දෙන එක අඩු වෙනවා වගේ ..............
     
    Wozniak

    Member
    Oct 14, 2013
    65
    2
    0
    Colombo
    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..
    Katawa atta bn:cool: