Grammar උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්

    The books which has been written by Einstein කියල ලියන එක වැරදි නේද බන්?

    The books those have been written by Einstein කියල ලිව්වම හරිද?

    මම grammar වැඩිය දන්නේ නෑ බන්. දන්නා අය පොඩ්ඩක් කියපන්කො. :)
     
    • Like
    Reactions: Persius

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    The books kiyala awoth eka plural ne machan,. ethakota eka has newei wenne HAVE. has wenne eka pothak nam., ethakota eka singular. so the books which have been written by Einstein kiwwama hari.

    ok ! :)
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2 weniyata thiyena ekath hari which dala kiyannath puluwan .. eth othana books thiyana nisa eka plural

    which have been wenna one .. ethakota ara mulin thiyana ekath hari

    machan, eth which kiyanne singular neda? mata prashne thiyenne othana.

    The books which have been written by Einstein.

    mehema hari e kiyanne neda? the books ekka Which use karanna puluwan?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    therune na machan. 'The' kiyana eken wenasak wenawada?

    The kiyala api patan ganne api danna deyak hari special unique deyaknam thamai..:)

    oya ahala thiyena prashneta uththare udin kiyala thiyenawa kattiya...

    e unata eka complete sentence ekka newei ne neda? sentence ekaka kellakne?:)

    ඔයාට කියන්න ඕනි 'ඒ පොත් ලියල තියෙන්නේ අයින්ස්ටයින්' කියන එකද?

    ehemanam kiyanna thiyenne 'Those books have been written by Einstain' kiyalai :)

    oya kiwwa de set wenne menna me wage sentence ekakatai..

    'The books those have been written by Einstain are very interesting to read':nerd:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    The kiyala api patan ganne api danna deyak hari special unique deyaknam thamai..:)

    oya ahala thiyena prashneta uththare udin kiyala thiyenawa kattiya...

    e unata eka complete sentence ekka newei ne neda? sentence ekaka kellakne?:)

    ඔයාට කියන්න ඕනි 'ඒ පොත් ලියල තියෙන්නේ අයින්ස්ටයින්' කියන එකද?

    ehemanam kiyanna thiyenne 'Those books have been written by Einstain' kiyalai :)

    oya kiwwa de set wenne menna me wage sentence ekakatai..

    'The books those have been written by Einstain are very interesting to read':nerd:

    නෑ මචන්. මම උදාහරණෙට ගත්තේ ඒක.
    The books which have been written by Einstein are rare to find.

    මෙන්න මෙහෙම ගලප ගන්න ඕනේ. මට ඕනේ වුනේ Which කියන එක Books කියන එකත් එක්ක යොදන්න පුලුවන්ද කියල දැන ගන්න මචන්. මම හිතුවේ Which යොදන්න පුළුවන් Singular තැන්වලදී (Eg: book) විතරයි කියලා. එහෙම අවුලක් නෑ කියල දැන් දැන ගත්ත. ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට. REP++

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    the books which have been written kiyala thamai enna one.

    a book - පොතක්
    the book - පොත
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    මචන්

    The books which has been written by Einstein කියල ලියන එක වැරදි නේද බන්?

    The books those have been written by Einstein කියල ලිව්වම හරිද?

    මම grammar වැඩිය දන්නේ නෑ බන්. දන්නා අය පොඩ්ඩක් කියපන්කො. :)

    in my mind
    මෙක සරල වාක්යක්,,which,those දාලා පටල ගන්න එපා,
    ex. Active/V Einstein has written books
    Passive/V Books have been written by Einstein

    THE යොදා ගත්තහම ඔයා දන්න ගනන් කලහෑකි පොත් සන්ක්යාවක් බව විස්තර වෙනවා:shocked:

    The books කියන එක තව දුරටත් විස්තර කරන්න තමා which, those යොදාගන්නෙ,,:shocked:
    ex. The books which have been written by Einstein is on the table :cool:

    පස්සෙ ටිකක් කියන්නම් who,whom, whose,,,which,,that යොදාගන්න විදි:)

    මම වෑරදිනම් හදන්න EK යාලුවො
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මචන්. මම උදාහරණෙට ගත්තේ ඒක.
    The books which have been written by Einstein are rare to find.

    මෙන්න මෙහෙම ගලප ගන්න ඕනේ. මට ඕනේ වුනේ Which කියන එක Books කියන එකත් එක්ක යොදන්න පුලුවන්ද කියල දැන ගන්න මචන්. මම හිතුවේ Which යොදන්න පුළුවන් Singular තැන්වලදී (Eg: book) විතරයි කියලා. එහෙම අවුලක් නෑ කියල දැන් දැන ගත්ත. ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට. REP++

    :yes:
    එහෙනං මෙන්න මෙහෙම ලියපන් :
    The books authored by Einstein are hard to find.

    which දාලා ලියන් ඕනේම නං:
    The books, which are written by Einstein, are hard to find.

    මේවත් හරි :
    The books penned by Einstein are hard to find.
    Books written/penned/authored by Einstein are hard to find. (වචන 3න් ඕනේ එකක් දාගන්න)
    Books written/penned/authored by Einstein are rarely found.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙහෙමයි මචන් english ඕනවට වැඩිය complicate කරගන්න එපා. ඔතන has been, have been ඕන නෑ. එහෙම දැම්මම ඒ paragraph එකේ flow නැති වෙනවා. ඔතන ක්‍රියාව කලේ books නොවෙන හින්ද were දැම්මම කියවන එක්කෙනා confuse වෙන්නෙත් නෑ, හොඳ flow එකකුත් තියනව.

    Books that were written by Einstein are rare to find.

    තවත් සරල කරනවානම්

    Books written by Einstein are rare to find.

    English should be simple and clear.:yes:
     
    ktger

    Member
    Nov 17, 2013
    7
    1
    0
    machan, eth which kiyanne singular neda? mata prashne thiyenne othana.

    The books which have been written by Einstein.

    mehema hari e kiyanne neda? the books ekka Which use karanna puluwan?

    macho, 'which','that', ''what', 'who' , yana wachana singular,plural bedayak nathuwa use karala sentences ekathu karanna puluwan..umabata patalila thiyenne grammer..
    eg;

    the book which/that has been written by Einstein.
    the books which/that have been written by Einstein.