(¯`·._.·[ Elakiri Job Vacancies ]·._.·´¯)

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    යාළුවනේ මම පොඩි වැඩක් පටන් ගන්න හිතුවා.

    ඒක තමයි අපේ යාළුවන්ට රැකියාවක් හොයලා දෙන එක.
    මේක දැනට රැකියාවක් කරන අයටත් නොකරන අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. . . .


    දැනට මෙන්න මේ තනතුරු වලට ඇබෑර්තු තියෙනවා.

    Senior Sales Executive
    Data Manager Admin
    QA executive apparel
    Accountant
    QA manager
    Secretary
    Junior Secretary
    ERP Consultant
    Senior Legal officer
    Legal officer
    Factory trainee


    වැඩිදුර විස්තර අවශ්‍ය අය මට පීඑම් එකක් දාන්න.

     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Elakiri machan :):)

    මටත් මාතර පැත්තෙන් ජොබක් හොයාගන්න ඕනෙ IT field එකේ :yes:

    btw අපෙත් තියනව vacancy දෙකක් (at මාතර)

    * කොත්තු/ආප්ප බාස් කෙනෙක් - 40,000/= + monthly salary
    (need 4years+ experience)
    * Rice & curry / fried rice cook - 39,000/= + monthly salary
    (need 3years+ experience)

    contact me for details
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    හොඳයි හොඳයි
    කස්ටියට ම ‍ජොබ් තියෙනවා වගේ . . . . .


    ජොබක් හොයන දෙතුන් දෙනයි ද ඉන්නේ. . . . .



    සැ.යු : ඉහත දක්වා ඇති සියළුම ඇබෑර්තු කොළඔ අවටම වන අතර අනෙක් පලාත් වල සිටින අයවළුන්ට ද අයදුම් කල හැක. මෙහි දක්වා ඇති සියළුම රැකියා Reputed companies වලට අවශ්‍ය සේවකයන් ලබා ගැනිමටය
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Elakiri machan :):)

    මටත් මාතර පැත්තෙන් ජොබක් හොයාගන්න ඕනෙ IT field එකේ :yes:

    btw අපෙත් තියනව vacancy දෙකක් (at මාතර)

    * කොත්තු/ආප්ප බාස් කෙනෙක් - 40,000/= + monthly salary
    (need 4years+ experience)
    * Rice & curry / fried rice cook - 39,000/= + monthly salary
    (need 3years+ experience)

    contact me for details


    :shocked::shocked::shocked: