Help! Clicky Gone

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩ... වින්ඩෝස් 7, clicky gone portable එක දැම්මෙ...

    මාර අවුලනේ එහෙනම් මට මොකක්ද දන්නේ නෑ වෙලා තියෙන්නේ......... පෙරේදා අලුතෙන් වින්ඩෝස් 7 අල්ටිමේට් දාගෙන මේක දැම්මම වැඩ නෑ...... කලින් තිබුනෙත් අල්ටිමේට් එකෙමයි බබා වගේ වැඩ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර අවුලනේ එහෙනම් මට මොකක්ද දන්නේ නෑ වෙලා තියෙන්නේ......... පෙරේදා අලුතෙන් වින්ඩෝස් 7 අල්ටිමේට් දාගෙන මේක දැම්මම වැඩ නෑ...... කලින් තිබුනෙත් අල්ටිමේට් එකෙමයි බබා වගේ වැඩ.........

    මම හිතන්නෙ පාවිච්චි කරන එකාගෙ අවුලක්... :P
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    අඩේ අෆ්ෆා මෙන්න අමිල මලයා......... :cool::cool::cool: ඩවුන්ලෝඩ් විතරක්ම නෙවෙයි බං සුටුස් ගාලා ඕන වින්ඩෝ එකක් හයිඩ් කරගන්න පුළුවන් මේකෙන්.......
    hehe man ithin hema dama wage hitiya :D :D.... ehemath ekakata thama reply karanne ithin ;) ;)....