mage portable hard ekata kela wuna machanla...

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    4377699.jpg

    මෙන්න මගෙ හාර්ඩ් එක
    dscf6747.jpg

    මෙන්න එකෙ කෙබල් එක
    ________________________________________________________________
    මෙක ඇරගෙන දැන් අවෘදු 3 ක් විතර වෙනව

    ඔක යුස් කරගෙන කරගෙන යද්දි දෑන් ටික කාලෙකට උඩ ඉදන්
    මෑශින් එකට සම්බන්ද කරපු වෙලාවෙ ඉදන් ටකහ් ගාල සද්දයක් අහෙන්න පටන් ගන්නව තප්පර 10 ට විතර සෑරයක්.
    පස්සෙ ගලවල හරියට හයි කරල APPOLO 1 partition එක Open කරද්දි Open කරන්න බෑ
    Cyclink redundendecy checek Error එක ආව
    මෙකෙ විදිට කරම හරිගියා.....
    http://www.wikihow.com/Fix-a-Cyclic-Redundancy-Check-Error

    ඔහොම කීප සෑරයක් වුනා
    දන් මෙන්න බොලෙ මෙක USB Connect කරාට පෙනවන්නෙත් නෑ


    අනෙ මන්ඩ Cable එකෙ Error එකක්ද හාර්ඩ් එකෙ Error එකක්ඩ මන්ද....
    මගෙ හර්ඩ් එක හදා ගන්න පුලුවන් තෑනක් එහෙම නෑද්ද බන්
    හාර්ඩ් එක නම් නෑති වුනත් කමක් නෑ එකෙ අතුලෙ තිබ්බ Data ගන්න පුලුවන් වුනොත් එ ඇති




    උබල දන්න දෙයක් තියෙනවනම් කියපල්ල කොල්ලනෙ බැරිනම් බැනල හරි පලයල්ල:sorry::sorry::sorry:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ වර්ගයමයි මං ලගත් තියෙන්නේ. ඕය ප්‍රශ්නේම මටත් ආවා බං. පිසි එකට දැම්මාම සද්දයක් එනවා ටක ටක ගහලා තත්පර 5 කට සැරයක් වගේ. කොහොම හරි ඒ සද්දේ හරි ගියා ඊට පස්සේ පිසි. එකට ඩිටෙක්ට් කලේ නෑ, මම ඔෆිස් පිසි එකට දැම්මාම කිසි කිසි ගහලා වැඩ. උඹ කොයි එකටත් වෙනත් පිසි එකට දාලා බලපන්.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේ වර්ගයමයි මං ලගත් තියෙන්නේ. ඕය ප්‍රශ්නේම මටත් ආවා බං. පිසි එකට දැම්මාම සද්දයක් එනවා ටක ටක ගහලා තත්පර 5 කට සැරයක් වගේ. කොහොම හරි ඒ සද්දේ හරි ගියා ඊට පස්සේ පිසි. එකට ඩිටෙක්ට් කලේ නෑ, මම ඔෆිස් පිසි එකට දැම්මාම කිසි කිසි ගහලා වැඩ. උඹ කොයි එකටත් වෙනත් පිසි එකට දාලා බලපන්.

    lap ekaktath connect kala ban eth waeda nae
    cable eke da danne nae awla neda
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    lap ekaktath connect kala ban eth waeda nae
    cable eke da danne nae awla neda

    මම මුලදි හිතුවෙත් එහෙමයි. ඒ හාඩ් එකේ තනිකරම තියෙන්නේ ෆිල්ම්ස්, ඉතින් මට මළ වැඩ කරන්නේ නැතිව ගියාම කොයි එකටත් ඔෆිස් එකේ පිසි එකේ දැම්මාම නම් කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ. මම නම් කියන්නේ උඹ කොයි එකටත් වෙනත් පිසි එකට දාලා බලන්න. පිසි එකේ වෛරස් තිබ්බොත් වැඩ නැති වෙන්නත් ඉඩ තියෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... අරන් වරෙන් බලන්න මොකක් හරි කරන්න.... :)

    ටොෂිබා හාඩ් ඩිස්ක් එකක් ගත්තා නම් ඔහොම කේස් නෑ නේ..... අවුරුදු 3ක් වොරන්ටි එකකුත් අපි දෙනවා...... :yes: :)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හ්ම්ම්..... අරන් වරෙන් බලන්න මොකක් හරි කරන්න.... :)

    ටොෂිබා හාඩ් ඩිස්ක් එකක් ගත්තා නම් ඔහොම කේස් නෑ නේ..... අවුරුදු 3ක් වොරන්ටි එකකුත් අපි දෙනවා...... :yes: :)

    contact details denna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්..........
    කේබල් එක මාරු කරල බලපං කලින් ම............
    අයිමේෂන් අවුල් වගේ......
    අර අර අරූ කියල තියනව වගේ ටොෂීබ එකක් ගනින් තව එකක් ගන්නව නම්...