Fiverr Help

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Fiverr එකේ Cash Withdrawal කරන්න හොඳම විදිහ මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවාද?
    අර Fiverr Card එක ගැනත් දන්න කවුරු හරි ඉන්නවානම් කියන්ඩ.

    Bump එකක්වත් දාන්න පුළුවන් විදිහට Rep+ එකක් දෙන්නම්

    මට Card එකෙන් Shopping කරන්න තිබ්බත් ඇති.ඒක හින්දා ලාභම Revenue Card එක නේද
     
    Last edited:
    • Like
    Reactions: podi.kollo

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    fiverr card eken gaththama cost eka wadi habai legal.
    Naththan wena rata wala paypal walata dala eken debit card ekata salli withdraw karama lankawe paypal suppoer nathi nisa account limit weema wage prashna enna puluwan. Namuth e krame labai.
     
    • Like
    Reactions: 2020isuru

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Payoneer card eka use karanta ...man dan pavichi karanne mage 2 weni card eka ,
    mita wada lesi saha trust wena vidiyak naha ban.. odesk eke card ekami fiver ekata use karanne ...:yes::yes::yes: :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: 2020isuru