ඇයි ආපහු එන්න එපාද?.....ලංකාවේ අගේ තේරෙන්න පිට රටකට ගිහින්ම බලන්න ඕනි බන්....
lagadi uba enne ne nea

ඇයි ආපහු එන්න එපාද?.....ලංකාවේ අගේ තේරෙන්න පිට රටකට ගිහින්ම බලන්න ඕනි බන්....

ඉස්සර මුන්ගේ මහා එකාත් ඔහොම තමයි.. europe වල ඉදන් මෙහේ ආන්ඩු පෙරලන්න හෑදුවේ.. මෙහෙ මුන් නොකා නොබී පාරේ චාටර් වෙවී හිගාකාලා කෑට පුරවල උන්ට යවනව සෑප ගන්න.. අන්න සමාජවාදේ.![]()
මදයි කොලා, වල් පප්ප වැඩේ කෑව. 

උබලගෙ මහ එවුන් පරම පිවිතුරු උපාසක අප්පොලා නෙ. පලයං මීහරකො යන්නඋබ හිතුවද අපි මෑරිලා ඉපදිලා කියලා? JVP බල්ලෝ!




oka usa innea
thread dada athal gannawa![]()
හොරකන් කරන්නෙ නැ,උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ![]()
එතකොට අනුරල ටිල්වින්ල මාලිගා හදාගෙන ඉන්නෙ කුලී වැඩ කරල හම්බකරපුවගෙන්ද ආයුබොවන්ඩ,
උබ jvp පක්ශ කාර්යාලයට ගිහින් තියේද තට්ටු දෙක නගින්ඩත් විදුලි සොපාන,ඒව තමයි සමාජ වාදය 

උඹ දන්න තරම තමයි. ජෙප්පොන්ටත් කාලයක් සල්ලි වැස්සා. දැන් නැතිවුනාටඋන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ![]()

ඕනමනම් ෆොනියගෙ පන්දමට වැඩකරපන්. ජේවීපී මැරිලා හත්දවසෙ දානෙත් දීලා ඉවරයිමම මුලින්ම කිවුවා ගිය මාසේ ඉදලා හැරුනේ කියලා.....මචන් උබේ විකල්පය කියපන්කො....අවලාද නැතුව...

කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්නහොරකන් කරන්නෙ නැ,එතකොට අනුරල ටිල්වින්ල මාලිගා හදාගෙන ඉන්නෙ කුලී වැඩ කරල හම්බකරපුවගෙන්ද ආයුබොවන්ඩ,
උබ jvp පක්ශ කාර්යාලයට ගිහින් තියේද තට්ටු දෙක නගින්ඩත් විදුලි සොපාන,ඒව තමයි සමාජ වාදය
![]()












උබ හෑරුනද නෑමුනද නෑවද කියලා බලාගන්න පුලුවන් උබේ පරන threads ටික බෑලුවානම්..මම මුලින්ම කිවුවා ගිය මාසේ ඉදලා හැරුනේ කියලා.....මචන් උබේ විකල්පය කියපන්කො....අවලාද නැතුව...

උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ![]()
