JVP රටට ඕනිද?නැද්ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර මුන්ගේ මහා එකාත් ඔහොම තමයි.. europe වල ඉදන් මෙහේ ආන්ඩු පෙරලන්න හෑදුවේ.. මෙහෙ මුන් නොකා නොබී පාරේ චාටර් වෙවී හිගාකාලා කෑට පුරවල උන්ට යවනව සෑප ගන්න.. අන්න සමාජවාදේ. :lol:
    :yes: මදයි කොලා, වල් පප්ප වැඩේ කෑව. :lol::lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    උබ හිතුවද අපි මෑරිලා ඉපදිලා කියලා? JVP බල්ලෝ!
    උබලගෙ මහ එවුන් පරම පිවිතුරු උපාසක අප්පොලා නෙ. පලයං මීහරකො යන්න :angry::angry::angry::angry:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    JVP නව මුහුනුවරකින් ඔබ ඉදිරියට.. :lol:

    DSC_0548-in3-600-3.jpg

    DSC_0476-600-4.jpg

    DSC_0525-in5-600-5.jpg

    DSC_0488-in3-600-7.jpg

    DSC_0512-in6-600-9.jpg

    DSC_0530-600-10.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    JVP එක හොඳයි ඉන්න එක දැනට මොකද විපක්ෂේ ඉන්න එකම කොන්ද පණ තියන පක්ෂය. ඕනෙම TV විවාදෙකට ආවොත් හොඳට උන්ට පුළුවන් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්කම ආණ්ඩුවට දුවන්න. චන්ද්‍රිකා ගේ කාලේ ආණ්ඩුවට එකතු උනාම උන් සෑහෙන නාස්තියක් නැවැත්තුවා.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ :angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කයිය වගේම වැඩත් පෙන්නුවොත් අඩු තරමෙ තුන්වෙනි තැනවත් රැඳේවි :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ :angry::angry::angry::angry:
    හොරකන් කරන්නෙ නැ,:shocked: එතකොට අනුරල ටිල්වින්ල මාලිගා හදාගෙන ඉන්නෙ කුලී වැඩ කරල හම්බකරපුවගෙන්ද ආයුබොවන්ඩ,:rolleyes::lol: උබ jvp පක්ශ කාර්යාලයට ගිහින් තියේද තට්ටු දෙක නගින්ඩත් විදුලි සොපාන,ඒව තමයි සමාජ වාදය :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ :angry::angry::angry::angry:
    උඹ දන්න තරම තමයි. ජෙප්පොන්ටත් කාලයක් සල්ලි වැස්සා. දැන් නැතිවුනාට:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මුලින්ම කිවුවා ගිය මාසේ ඉදලා හැරුනේ කියලා.....මචන් උබේ විකල්පය කියපන්කො....අවලාද නැතුව...
    ඕනමනම් ෆොනියගෙ පන්දමට වැඩකරපන්. ජේවීපී මැරිලා හත්දවසෙ දානෙත් දීලා ඉවරයි:rolleyes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හොරකන් කරන්නෙ නැ,:shocked: එතකොට අනුරල ටිල්වින්ල මාලිගා හදාගෙන ඉන්නෙ කුලී වැඩ කරල හම්බකරපුවගෙන්ද ආයුබොවන්ඩ,:rolleyes::lol: උබ jvp පක්ශ කාර්යාලයට ගිහින් තියේද තට්ටු දෙක නගින්ඩත් විදුලි සොපාන,ඒව තමයි සමාජ වාදය :lol::lol:
    කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න :D:D:D:D
    අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම් ;);););)
    උන්ගෙ පඩිය පක්ශෙට.
    පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
    හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි
    :yes::yes::yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම මුලින්ම කිවුවා ගිය මාසේ ඉදලා හැරුනේ කියලා.....මචන් උබේ විකල්පය කියපන්කො....අවලාද නැතුව...
    උබ හෑරුනද නෑමුනද නෑවද කියලා බලාගන්න පුලුවන් උබේ පරන threads ටික බෑලුවානම්.. :lol:

    ජනතාවට පිලිගන්න පුලුවන් විකල්පයක් උබලාම ගෙනෙන්..
    ආන්ඩුව කරන හෑම හොද දේටයි නරක දටයි ඔක්කොටම බෑන් බෑන ඉන්නේ නෑතිව...

    විකල්පයක් නෑති හින්දයි බඩු ගනන් ගියත්.. හොරා කෑවත් මිනිස්සු හිගා නෑවත් ඊලග චන්දත් ආන්ඩුවම දිනන්නේ. කියපන් බලන්න මහින්දයා එලවලා කවුද ගේන්නේ කියලා??

    විපක්ශයේ බෙලහීන දේශපාලනේ ජනතාවට විහිලුවක් වෙලා ඉවරයි බන්.. විපක්ශේමයි උන්ගේ වල කපාගත්තේ.. ඒ හින්දා උබලාත් නිකන් මේවට කාලේ කන්නේ නෑතිව උබලාට කීයක් හරි හම්බ කරගනින්.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ :angry::angry::angry::angry:

    ඉදුල් ප්‍රේමයාගේ මගුල මතකද දන්නේ නෑ.. උගේ වත්කම් එහෙම කොච්චරද කියල එලිකලා මතකද දන්නේ නෑ.. :lol: