උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ![]()
ඇත්තම කතාව උන්ට හොරකන් කරන්නවත් අවස්තාවක් හම්බ උනේ නෑ.
දැන් උන් ප්රජාතන්ත්රවාදි පක්ශයටත් බලු වෙලා ඉන්නෙ.


උන් විතරයි හොරකම් නොකර රට වෙනුවෙන් කෑ ගහන්නෙ. අනිත් ඔක්කොම හොරු. තමගෙ බඩ පුරවගන්න විතරයි අනිත් වේ#$&% යොන්ට ඕනේ![]()


JVP චන්දෙ දෙන්න තරම් බුද්ධිමත් නෑ මේ රටේ මිනිස්සු.......


උඹ තමයි දවසකටවත් එකාමාර සීන් එක නේ.
එහෙනම් ගිහිල්ල උන්ට රුසියාවේ චන්දෙ ඉල්ලන්න කියපන්.![]()

උන් හොරකම් කරන්නෙ නෑ බන්. මිනිස්සු ඔක්කොම දන්නවා ඒක. අනිත් පක්ශවල ඔක්කොම ඉන්නෙ කම්බ හොරු. සංදාන හූඇන්පී ඔක්කොම එකයි!ඇත්තම කතාව උන්ට හොරකන් කරන්නවත් අවස්තාවක් හම්බ උනේ නෑ.
දැන් උන් ප්රජාතන්ත්රවාදි පක්ශයටත් බලු වෙලා ඉන්නෙ.![]()



ඔව් ඔව් jvp එකේ ඉන්නෙ රහත් වෙච්ච එවුන් අනේ මගෙ කටඋන් හොරකම් කරන්නෙ නෑ බන්. මිනිස්සු ඔක්කොම දන්නවා ඒක. අනිත් පක්ශවල ඔක්කොම ඉන්නෙ කම්බ හොරු. සංදාන හූඇන්පී ඔක්කොම එකයි!![]()

උන් හොරකම් කරන්නෙ නෑ බන්. මිනිස්සු ඔක්කොම දන්නවා ඒක. අනිත් පක්ශවල ඔක්කොම ඉන්නෙ කම්බ හොරු. සංදාන හූඇන්පී ඔක්කොම එකයි!![]()
JVP eke thiyenne prathipaththi deshapaalanayak salli passe pannanawa adui lankaawe A wage paksha thibiya yuthui!!!
කලු පූසා;15982632 said:Agamak nethi ponna relaka awashyathawayada kiyanne? Agamika nidahasak agamika sanwardanayak gena okunge katakin ehennema nethi tharam. Buddhist Christian Muslim kisi ekak nehe. mun agamak nethi russian dream ekaka inna metto relak. gam wala inna duppath kollonta bonna deela rawatta gannawa. api daham pasal yana kale apiwath brain wash karanna awa oya ponna jeppo tikak.
apita kiuwe unge class 5ta awama thama pirimi wenne kiyala. welawata api swadeenawa hithanna molayak thiyena eun. unta rawattaganna beri una

කලු පූසා;15982674 said:parliment eke wipaksha balaya denna one unp ekata. e unata eke inne harakne. metto elawala oka prathisanwidanaya karala shakthimath karoth mona hari karaganna puluwan. JVP kiyannenam rata kana set ekak. un anduwen hondak karath narakak karath, mokuth nokarath, karath poster tikak gahanawa kollonta bonna denawa ochcharai![]()
ශක්තිමත් විපක්ෂයක් කියන එක රටකට අවශ්‍ය දෙයක්. හැබැයි එක හැමවිටම සත්‍ය නැහැ. උදාහරණයක් විදියට පහුගිය චන්ද්‍රිකාගේ පාලනේ ගන්න පුළුවන්. එක බහුතර චන්දෙන් තමයි ආණ්ඩුව දිව්වේ.
එතකොට රටේ අනාගතේ තීරණය කරන්නේ මුස්ලිම් congress (රවුෆ් හකීම්), වතුකරයේ තොන්ඩමන්ගේ පක්ෂය වගේ අය. කට්ටියට මේවා මතකද මන්ද. විපක්ෂය බලන් ඉන්නේ කොයි වෙලේද ආණ්ඩුව වෙටෙන්නේ කියල. ආණ්ඩුව මෙලෝ සිහියක් නැහැ බලේ තහවුරු කරන්න හැමවෙලේම ගේම් ගහම්නවා. රටේ සංවර්දනය කියල දෙයක් උනේ නැහැ. කොටි නම් වැඩ පෙන්නුවා (අපේ උදවිය ට මෙලෝ සිහියක් නැහැනේ). රට එකම වියවුලක්. උනේ එකම දේ අපි අවුරුදු 8ක් වයසට ගිය එක.
ඒ නිසා ඉලගපර unp යට චන්දෙ දෙනවනම්, බහුතරයක් දුන්නොත් හොදයි (60% වත් ). නැත්නම් unp එකට වැඩක් කරගන්න බැරි වෙනවා.
මම කියන්නේ තොන්ඩමන් සහ හැකිම්ලාගේ තැනට JVP එක ගෙන්න ඕනි....තුනෙන් දෙකේ බලය දෙන එක අනුමත නොකරමි...පේනවනේ වෙන දේවල්
කියහංකෝ බලන්නඔව් ඔව් jvp එකේ ඉන්නෙ රහත් වෙච්ච එවුන් අනේ මගෙ කට![]()

උඹ එදත් ඔය ඔයවගේ ගොබ්බ කතාවක් කියලා පැනලා ගියා 

ඇත්ත වෙන්න පුළුවන්කලු පූසා;15982624 said:ape peththe JVP poster gahana kollo tikata hemadama Black opel bothal dekai KG kooru tikai hamba wenawa. mun horakan karanne nehe rata kanawa. oya poster gahana salli tikai kollonta arakku ganja powana salli tikai dala duppath gamakata pansalakata adarayak dunnanam iwaraine?


උබ jvp එක ගැන දන්නෙ නැ බන්, ඔනෙ නම් උබට විජේවිරගෙ ඉදන් කියල දෙන්නම් jvp කෙරුවාව. රට වෙනුවෙන් කැගෑහුවට මිනිස්සු චන්දෙ දීල 42 ආසන දුන්න, ඒව පාවිච්චි කරල කොටින්ට කඩේ ගිය හින්ද 5 ට බැස්සුව මිනිස්සු, ආයෙ හැදුනොත් බලමු ලාල් වගේ නායකත්වයට ආවොත්.කියහංකෝ බලන්නඋඹ එදත් ඔය ඔයවගේ ගොබ්බ කතාවක් කියලා පැනලා ගියා
![]()
ජෙප්පො රහත් වෙලා නෑ. උන්ගෙත් වැරදි තියෙනවා. හැබැයි උන් හොරු නෙමෙ කියලා ලංකවම දන්නවා. උන් කෑ ගහන්නෙ රට වෙනුවෙන්