Hand Service

blow j

Member
Jan 29, 2012
1,966
396
0
ස්වයංවින්දනයෙන් දියවැඩියාව හා පිළිකා වලින් වැලකිය හැකි බවට මතයක්
Science
ස්වයං වින්දනය ගැන දුර්මත රාශියක් පවතිද්දී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර බවයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි මෙම විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යාඥයෙකු (public health scientist) වන Anthony Santella හා මහාචාර්ය Chenoa Cooper පවසන්නේ මෙමඟින් දියවැඩියාව හා පිළිකා රෝග වලින්ද වැලකිය හැකි බවයි.

ඇමරිකානු වාර්තාවකට අනුව එරට පුරුෂයින්ගෙන් 94%ක් හා ස්ත්‍රීන්ගෙන් 85%ක් ස්වයංවින්දනයේ යෙදෙයි.

theconversation වෙබ් අඩවියට ලිපියක් ලියමින් ඔවුන් පවසන්නේ කාන්තාවන් මෙම ක්‍රියාවේ යෙදීම නිසා ගැබ් ගෙල හා මුත්‍රා ආශ්‍රිත ආසාදන වලින් වැලකිය හැකි බවයි.

එමෙන්ම මෙමඟින් ආතතිය අඩුවන බවත්, නින්ද නොයාමේ රෝගයෙන් පෙලෙන්නන්ට එයට විසඳුමක් ලැබෙන බවත්, රුධිර පීඩනය අඩුවන බවත්, ආත්මාභිමානය වැඩිවන බවත් පවසනවා.


33000 . l k eken gaththe...
 
Last edited: