කෙම් ක්‍රම 02 - ක්ෂණික මෝචනයට

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    කෙම් ක්‍රම 02 - ක්ෂණික මෝචනයට

    • හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් ද කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය ලිංගික ක්‍රියාවට පැය භාගයකට පෙර කරන්න.



    • පිට සුදු සාරණ මුල් ටිකක් රාත්‍රී කාලයේදී ගලවා සෝදා පිරිසිදු කර සිහින්ව ලියා වියළා කුඩු කර පිරිසිදු ගිතෙලින් අනා ටිකක් දකුණු පාදයේ විලුඕ හා පෙකනියේ ආලේප කරන්න.





    • වැල්පෙනෙල මුල්, රසකිඳ,නෙල්ලි ටික ටික ගෙන තම්බා මී පැණි ටිකක් දමා උදේට රාත්‍රියට බෙන්න.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    අර උබ රෑට හැමදාම බාත් රූම් එකට දුවනව කිව්වෙ ගස් මුලකුත් උස්සගෙන.. මේකටද..


    ඔව් ඔව් මට හරි ගියා ඒවට දැන් උබට දුක් වෙන්න ඔනේ නැහැ..

    ජබුහ්.....!