අයිටීන් උන් කියනවා උන් ෆස්ට් ලු.. ස්වර්නවාහිනි උන් කියනවා උනුත් ෆස්ට්ලු.. සිරස නමේම නිවුස් ෆස්ට්ලු.. බලන අපි තමා බොල සෙකන්ඩ්..

eka hari balanaa api thama 2nd 
අයිටීන් උන් කියනවා උන් ෆස්ට් ලු.. ස්වර්නවාහිනි උන් කියනවා උනුත් ෆස්ට්ලු.. සිරස නමේම නිවුස් ෆස්ට්ලු.. බලන අපි තමා බොල සෙකන්ඩ්..

අපෝ මම නම් දැන් news බලන්නේ නැහැ ඔය එක චැනල් එකකවත්..මුන් නිව්ස් කියන්න පටන්ගන්නෙම මහ රජාට පින් දීලනේ..![]()
අයිටීන් උන් කියනවා උන් ෆස්ට් ලු.. ස්වර්නවාහිනි උන් කියනවා උනුත් ෆස්ට්ලු.. සිරස නමේම නිවුස් ෆස්ට්ලු.. බලන අපි තමා බොල සෙකන්ඩ්..

ane manda ban.. mang namm vadipura balane daillymirror website eken..ලංකාවෙ නම් අද දෙරණ ඇරෙන්න වෙන news provider කෙනෙක් නෑ මට
hmmඅයිටීන් උන් කියනවා උන් ෆස්ට් ලු.. ස්වර්නවාහිනි උන් කියනවා උනුත් ෆස්ට්ලු.. සිරස නමේම නිවුස් ෆස්ට්ලු.. බලන අපි තමා බොල සෙකන්ඩ්..