කොහොමද මචංලා බඩුව..පිස්සු කොර නේ.මේකේ 3,500mAh තඩි බැටරියක් තියෙන්නේ..ලෝකයේ මුල්ම නැවුන හැඩයක් තියෙන බැටරියක් තියෙන්නෙත් මේකේ...මේක දැනට ආපු ස්මාර්ට්ෆෝන් වලින් තියෙන හොදම බැටරි ලයිෆ් එක තියෙන ස්මාර්ට්ෆෝන් එකලු.මේකේ තියෙන්නේ OLED display එකක්..use කරලත් දවස් තුනක් charge නොකර තියා ගන්න පුළුවන් එකම ස්මාර්ට්ෆෝන් එක
.වීඩියෝ playback almost 20 hours..


මීට ඉස්සෙල්ලා මේ record එක තියල තිබ්බේ motorola razr maxx ෆෝන් එක 16:35 hours.
තමා..
Last edited:

danna deyak kata hari danaganna dana eka puka deema wenne keseda?ehema dammahama obata athi puke amaruwa kimada?


