උන්ගෙ එකොස්ටික් කෑලිවල සද්දෙ මට දිරවන්නෙ නෑඒක පැත්තෙන් පැත්තටත් වෙනස් වෙනවා බන්.. ඉස්සර මේරියන්ස්ලා නුවර ශො එකක් ගහන ගානට නෙමෙයි මීගමුවේ ගහන්නේ ඉල්ලුම වැඩි තැන් වලට පොඩ්ඩක් උස්සනවා

ගොඩක් බැන්ඩ් තියෙන්නේ ඔය කොස්ටල් ලයින් එකේ තමා, සීදුවේ ඉදන් හලාවතට යනකන්..මීගමුවෙ තමයි බෑන්ඩ් නම් බෑන්ඩ්.![]()
උන්ගෙ සින්දුත් හරි නැහැ. දැන් වැඩිය ගෙන්නන්නෙත් නැහැ. උන්ගෙම වෙනම ස්ටයිල් එකක් තියෙනව. ඒ නිසා උන්ගෙම ස්වුන්ඩ් ගන්නත් ඕන.ඔව්..ඉන්ඩෝ ඒවගෙ අඩුම ටිකට් 1000Rs වගේ යන්නෙ![]()

දැන් ටිකක් කොලිටි බැහැලා බන්, ඉස්සර නම් මරු.. නලියත් දැන් අයාලටමනේ.. ඔන්න ඔහේ කට්ටුවේ පැත්තේ දැන් ඉන්නවා කියලා එකෙක් මට කිව්වා, කාලෙකින් මුන ගැහුනේ නැ.උන්ගෙ එකොස්ටික් කෑලිවල සද්දෙ මට දිරවන්නෙ නෑ![]()
බෝරින් බෑන්ඩ් එකක් ඇන්ටික් සින්දු වලට කැමති අයට සෙට් වෙනව ඇතිඋන්ගෙ සින්දුත් හරි නැහැ. දැන් වැඩිය ගෙන්නන්නෙත් නැහැ. උන්ගෙම වෙනම ස්ටයිල් එකක් තියෙනව. ඒ නිසා උන්ගෙම ස්වුන්ඩ් ගන්නත් ඕන.![]()

හෙ හෙදැන් ටිකක් කොලිටි බැහැලා බන්, ඉස්සර නම් මරු.. නලියත් දැන් අයාලටමනේ.. ඔන්න ඔහේ කට්ටුවේ පැත්තේ දැන් ඉන්නවා කියලා එකෙක් මට කිව්වා, කාලෙකින් මුන ගැහුනේ නැ.



මේරියන්ස්ලා සාමාන්යේන් අනුන්ගේ සවුන්ඩ් එක්ක ගහන්නේ නැ, ඒකත් ඇත්ත, බැන්ඩ් එක කොච්චර හොද උනත් සවුන්ඩ්ස් අතේ තමා ගේම තියෙන්නේ. චාටර් උන් එක්ක ප්ලේ කලොත් උන්ගේ නමනේ යන්නේ.උන්ගෙ සින්දුත් හරි නැහැ. දැන් වැඩිය ගෙන්නන්නෙත් නැහැ. උන්ගෙම වෙනම ස්ටයිල් එකක් තියෙනව. ඒ නිසා උන්ගෙම ස්වුන්ඩ් ගන්නත් ඕන.![]()
ඉන්ඩොර් තමයි. අවුට්ඩෝර් චාටර්. උන් වැඩක් නැහැ. දැන් නැගලම යන්නෙ ඇරොව්ස්ටාර්බෝරින් බෑන්ඩ් එකක් ඇන්ටික් සින්දු වලට කැමති අයට සෙට් වෙනව ඇති![]()

වෙන්න ඇති පව් ලමයි දෙන්නා, ඌ ලග නෙමෙයි වෙන්ඩැ ඉන්නේ..හෙ හෙ
පොර රනිල්ගෙ සින්දු හොරකම් කරල කියලා මොකක්ද කේස් එකක් දාගෙන ඉන්නෙ. නඩුව හෙට අනිද්ද පටන් ගනියි![]()
උන්ගෙ කාලෙ දැන් ඉවරයි දැන් ඉන්න පොඩි කොල්ලො කණ පැලෙන්න ගහනව..ඉන්න ගෑණි අයින් කරල වෙන කසාදයක්නම් කරගන්න යනවද කොහෙදදැන් ටිකක් කොලිටි බැහැලා බන්, ඉස්සර නම් මරු.. නලියත් දැන් අයාලටමනේ.. ඔන්න ඔහේ කට්ටුවේ පැත්තේ දැන් ඉන්නවා කියලා එකෙක් මට කිව්වා, කාලෙකින් මුන ගැහුනේ නැ.

ඒක ඇත්ත. හැබැයි දැන් ප්ලාස්ටිල් බෆල් තියෙන ඒවගෙ සවුන්ඩ් කොලිටියට ගන්න පුලුවන්.මේරියන්ස්ලා සාමාන්යේන් අනුන්ගේ සවුන්ඩ් එක්ක ගහන්නේ නැ, ඒකත් ඇත්ත, බැන්ඩ් එක කොච්චර හොද උනත් සවුන්ඩ්ස් අතේ තමා ගේම තියෙන්නේ. චාටර් උන් එක්ක ප්ලේ කලොත් උන්ගේ නමනේ යන්නේ.

මල්ලි ඩ්‍රම්ස් අයිය කීබෝඩ්..උන්ගෙ වැඩ හොඳයිඉන්ඩොර් තමයි. අවුට්ඩෝර් චාටර්. උන් වැඩක් නැහැ. දැන් නැගලම යන්නෙ ඇරොව්ස්ටාර්![]()

සුපිරි බෑන්ඩ් එක,Arrowstar kiyala aluth band ekak tiyenava. Sunflower hitiya Anton + Roshan & FlashBack eke hitiya Nadeera Nonis ehema inne. 160,000/= witara weyi, contact , https://www.facebook.com/ARROWSTAR.LK

මල්ලි ඩ්‍රම්ස් අයිය කීබෝඩ්..උන්ගෙ වැඩ හොඳයි![]()


ගොඩක් ආටිස්ට්ල හැමදාම එකම සින්දු සෙට් එක කියන්නෙ..අනික ෆ්ලෑෂ්බෑක්ල වගේ උන් ෂෝ එකේ මුල හැමදාම එකම සින්දු ටික කියන්නෙ නිකන් ස්ක්‍රිප්ට් එකකට වගේ..ඒකයි වෙනසක් නැති බවක් පෙනෙන්නෙ
හොඳ බෑන්ඩ් ඕනතරම් තියෙනව බන්. ඒත් ඔක්කොම එක වගේ ඒකයි අවුල![]()

උඹ පිටරට ලයිව් බෑන්ඩ්වල ශෝ බලල තියෙනවද? ඒවගෙ ස්ක්‍රිප්ට් හැමදාම වෙනස් බන්. හැමදාම අලුත්, කම්මැලි නැහැ. මෙහෙ තියෙන්නෙ අර බීපු එකෙක් වගෙ ස්ටේජ් එක උඩ කියවන එක විතරයි.ගොඩක් ආටිස්ට්ල හැමදාම එකම සින්දු සෙට් එක කියන්නෙ..අනික ෆ්ලෑෂ්බෑක්ල වගේ උන් ෂෝ එකේ මුල හැමදාම එකම සින්දු ටික කියන්නෙ නිකන් ස්ක්‍රිප්ට් එකකට වගේ..ඒකයි වෙනසක් නැති බවක් පෙනෙන්නෙ![]()

මෙහේ බෑන්ඩ් වල තත්වෙ ඕක තමා සින්දු ලිස්ට් එකේ වෙනසක් කරන්නෙ නෑ..පරණ සින්දු තියෙනව බොක්කට වදින ඒව එහෙම කියන්නෙත් නෑ..පුරුද්දට වගේ හැමදාම එකම ටික කරල ගාන කපන් එලිවෙන ජාමේ වැඩේ ඉවර කරනවඋඹ පිටරට ලයිව් බෑන්ඩ්වල ශෝ බලල තියෙනවද? ඒවගෙ ස්ක්‍රිප්ට් හැමදාම වෙනස් බන්. හැමදාම අලුත්, කම්මැලි නැහැ. මෙහෙ තියෙන්නෙ අර බීපු එකෙක් වගෙ ස්ටේජ් එක උඩ කියවන එක විතරයි.![]()
