SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ehema nam danma meka use karanna epa machan,podi podi mods use karala tutorials ehema read karala tikak familiarize wenna android os ekath ekka issellama machan.naththam awulak giyoth ubata phone eka recover karaganna bari wei.

    mona app da ?
    screenshot ganna power menu ekata screen shot shortcut eka da ganna settings walin ;) motion sensor eka gana nam no idea tbh but wada athi.

    machan uba dala thiyena rom eke Touchwiz features port karapu mod ekak hoyanna nadda? (S beam, swipe guestures ehema thiyena.)
    galaxy eke features walin bagayak disabled ne bn meka dammama,.. mama danata duwanne Note 3 eke rom eka port karapu rom ekakin.. S4 Revolution kiyala ekak. ekenam okkoma thiyenawa.. habai fatta slow ban. eka 2GB/3GB ram wala duwanna hadapu ekak nisa wennathi.
    Galaxy eke features okkoma port karapu non-sammy ROM ekak nadda ban???
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,796
    113
    -In Darkness-
    uba kiyapanko kohomada oka karaganne kiyala ban :rolleyes::rolleyes:

    එච්චර අමාරු නෑ බං :D

    ඔය File 2 download කර ගනින්.

    Phone එක Root කරලා තියෙන්න ඕනේ වැඩේට.

    Root කරලා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් zip file එක බාගනින්

    http://download.chainfire.eu/191/CF-Root/SGS3/CF-Root-SGS3-v6.2.zip

    බාගෙන Extract කරන්න. එතකොට .tar file එකක් තියෙයි. ඊට පස්සේ Phone එක Download mode එකට දාන්න(Vol Down+home+power). දාලා USB එකෙන් connect කරලා Odin Open කරන්න. odin වල තියෙන ඒවා මුකුත් වෙනස් නොකර PDA කියන button එක click කරලා අර කලින් extract කරගත්ත .tar එක select කරන්න. ඊට පස්සේ රන් කරන්න. තප්පර දෙක තුනකින් රීස්ටාර්ට් වෙයි. දැන් Phone එක Root වෙලා තියෙන්නේ(ඔන් කරද්දි පොඩි රතු ඩොට් එකක් තියෙයි වම් පැත්තේ උඩ රූට් වෙලා නම්)
    ඊට පස්සේ උඹ අර මුලින්ම බෑව OS zip file (196mb) එකයි, GAPPS file එකයි External SD කාර්ඩ් එකට දාගනින්. මතක ඇතිව external එකට දාපන්. පස්සේ (Vol Up+Home+Power) ඔබලා recovery mode යමන්. wipe data/factory reset පාරක් දාපන්. ඊට පස්සේ ඒකේම ඇති update from SD card. ඒක select කරලා උඹ අර SC එකට කොපි කරපු 4.4 firmware එකේ zip එක select කරලා install කරපන්. එහෙමම GAPPS එකත් Install කරපන්. ඊට පස්සේ ඊට පස්සේ restart කරපන් and you are done :cool::cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං

    වල්කුමාර තව ටිකකින් thread එකක් දායි උඹට හෙන ගහපන් කියල :rofl::rofl::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,796
    113
    -In Darkness-
    වල්කුමාර තව ටිකකින් thread එකක් දායි උඹට හෙන ගහපන් කියල :rofl::rofl::P

    ඕකා කෙලවගත්තොත් මිසක් ඔය තියෙන විදියට කරොත් වරදින්න බෑ :P:P ඕකා මට සාප කරයිවත් ද? :oo::oo:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    ඕකා කෙලවගත්තොත් මිසක් ඔය තියෙන විදියට කරොත් වරදින්න බෑ :P:P ඕකා මට සාප කරයිවත් ද? :oo::oo:

    සාප වෙන්නෙ නැතිවෙන්න මෙහෙම type කරපන්

    I am not responsible for bricked devices, dead SD cards, thermonuclear war, or the current economic crisis caused by you following these directions. YOU are choosing to make these modifications, and if you point your finger at me for messing up your device, I will laugh at you.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,796
    113
    -In Darkness-
    ඕක සාප කරල තමා COD Server වලට කෙළ වුනේ :dull::dull:
    කෝකටත් පරිස්සමෙන්
    :sorry::sorry:

    මේකට රිදිලා දුවන් එයි දැන් :rofl:

    සාප වෙන්නෙ නැතිවෙන්න මෙහෙම type කරපන්

    I am not responsible for bricked devices, dead SD cards, thermonuclear war, or the current economic crisis caused by you following these directions. YOU are choosing to make these modifications, and if you point your finger at me for messing up your device, I will laugh at you.

    :rofl::rofl: අර XDA Forum එකේ දාලා තියෙන්නේ ඔහොමනේ :D:D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    එච්චර අමාරු නෑ බං :D

    ඔය File 2 download කර ගනින්.

    Phone එක Root කරලා තියෙන්න ඕනේ වැඩේට.

    Root කරලා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් zip file එක බාගනින්

    http://download.chainfire.eu/191/CF-Root/SGS3/CF-Root-SGS3-v6.2.zip

    බාගෙන Extract කරන්න. එතකොට .tar file එකක් තියෙයි. ඊට පස්සේ Phone එක Download mode එකට දාන්න(Vol Down+home+power). දාලා USB එකෙන් connect කරලා Odin Open කරන්න. odin වල තියෙන ඒවා මුකුත් වෙනස් නොකර PDA කියන button එක click කරලා අර කලින් extract කරගත්ත .tar එක select කරන්න. ඊට පස්සේ රන් කරන්න. තප්පර දෙක තුනකින් රීස්ටාර්ට් වෙයි. දැන් Phone එක Root වෙලා තියෙන්නේ(ඔන් කරද්දි පොඩි රතු ඩොට් එකක් තියෙයි වම් පැත්තේ උඩ රූට් වෙලා නම්)
    ඊට පස්සේ උඹ අර මුලින්ම බෑව OS zip file (196mb) එකයි, GAPPS file එකයි External SD කාර්ඩ් එකට දාගනින්. මතක ඇතිව external එකට දාපන්. පස්සේ (Vol Up+Home+Power) ඔබලා recovery mode යමන්. wipe data/factory reset පාරක් දාපන්. ඊට පස්සේ ඒකේම ඇති update from SD card. ඒක select කරලා උඹ අර SC එකට කොපි කරපු 4.4 firmware එකේ zip එක select කරලා install කරපන්. එහෙමම GAPPS එකත් Install කරපන්. ඊට පස්සේ ඊට පස්සේ restart කරපන් and you are done :cool::cool:
    kela unoth ubata baduma thama :rofl: :P

    machan uba dala thiyena rom eke Touchwiz features port karapu mod ekak hoyanna nadda? (S beam, swipe guestures ehema thiyena.)
    galaxy eke features walin bagayak disabled ne bn meka dammama,.. mama danata duwanne Note 3 eke rom eka port karapu rom ekakin.. S4 Revolution kiyala ekak. ekenam okkoma thiyenawa.. habai fatta slow ban. eka 2GB/3GB ram wala duwanna hadapu ekak nisa wennathi.
    Galaxy eke features okkoma port karapu non-sammy ROM ekak nadda ban???
    touchwiz features ekka ena aosp roms nam na machan danna tharamin :no:
    touchpizz penna bari un thama aosp use karanne :P

    වල්කුමාර තව ටිකකින් thread එකක් දායි උඹට හෙන ගහපන් කියල :rofl::rofl::P
    :rofl::rofl:

    ඕක සාප කරල තමා COD Server වලට කෙළ වුනේ :dull::dull:
    කෝකටත් පරිස්සමෙන්
    :sorry::sorry:
    Jabuk :rofl:

    සාප වෙන්නෙ නැතිවෙන්න මෙහෙම type කරපන්

    I am not responsible for bricked devices, dead SD cards, thermonuclear war, or the current economic crisis caused by you following these directions. YOU are choosing to make these modifications, and if you point your finger at me for messing up your device, I will laugh at you.

    :rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    බයවෙලා™ :P:P
    owk9h3pg329f214fg.jpg