ටොයින් ටොයින්
හතටත් ආව යකෝ ..
එන්න...අපිත් එන්නද......![]()

හතටත් ආව යකෝ ..


![]()
තොපි කුමන්ත්රණ කරලා හොරෙන්ම දැම්මා නේද..

ලයික් එකක් දාන්න

ඕයේ ...අපි එහෙමයි![]()


server එකේ ප්රශ්නේ හින්දා ත්රෙඩ් එකේ ටැග් නාවන්න එපා.....
replies 4000 පැන්නට පස්සේ post එකක් දාන්න මාර කට්ටක් කන්න වෙනවා.....
GT ලොක්කා chat thread වලට අලුත් server එකක් දෙනකම් ඉවසපල්ලා......
ඊට පස්සේ ඕන සෙද්දක්......
(ආතල් එකට ඉඳලා හිටලා ටැග් එකක් දැම්මට නම් අවුලක් නෑ ඉතින්......![]()

