2013 Dec 19 - ElaKiri Radio ! - Request Show with it's my style

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~

අපෝ අනුජුවගෙන් ගැලවුනා විතරයි දැන් තව එකෙක් පස්සෙන් එන්න අරං :rofl:

සෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක්කඩක් නෑ නේ??
00020472.gif
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    උඹේ හෙඩ්ෆෝන් එකේ අවුලක්
    ඕක විසි කරලා වෙන එකක් ගනිං
    :rofl:


    අපි හෙඩ් ෆෝන් වලින් අහන්නෙ නෑ මල්ලි...
    මිට වඩා හොඳ වර්ෂන් එකක් තියෙනවා...ඒවා දැන් ඕන නෑ ..