£££ world's richest students? £££

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    un university yanne job karanna nevei bn,
    higher education ekak tiyenawa kiyala pennanna.

    UAE wala hama company ekak ma 11% locals la ganna one.
    un mokut wadak karanne naha, nikan inne. e unata un salaries anit ewunge ewa wage 3-5 times wadiy. un nam maara pin karapu set ekak.

    godak ewunta company eken electricity bills, children's education and all pay karnawa.

    EKA NENNAM....
    HABAYI WAAHANA NATHI UNATH LANKAWA WAGE RATAKA IPADICHCHA EKA GANA NAM SATHUTUYI....
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    un university yanne job karanna nevei bn,
    higher education ekak tiyenawa kiyala pennanna.

    UAE wala hama company ekak ma 11% locals la ganna one.
    un mokut wadak karanne naha, nikan inne. e unata un salaries anit ewunge ewa wage 3-5 times wadiy. un nam maara pin karapu set ekak.

    godak ewunta company eken electricity bills, children's education and all pay karnawa.

    :baffled::P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    මචන් මම ඉන්නේ kuwait. පාරවල්, ගෙවල්වල සුපිරිම වන්ඩි තමයි තියෙන්නේ.මේ රටවල් වල තව දෙයක් තමයි මචන්, වාහන වලට tax නැ..අපිට උනත් ඕන වහනයක් ගන්න පුළුවන්.. ගෙවීමේ ක්‍රමයට ගත්තත් මහා පොලියක් ගෙවන්න ඕන නැ.. 2% වත් නැ... ඉතින් ලංකාවේ මේ වගේ වන්ඩියක් ගෙන්නනකොට හතර පස් ගුණයකින් ගාන වැඩි වෙලා..
    නැත්නම් ලංකාවෙත් ඔය වගේ හැමතැනම සුපිරි වාහන තියේවි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මම ඉන්නේ kuwait. පාරවල්, ගෙවල්වල සුපිරිම වන්ඩි තමයි තියෙන්නේ.මේ රටවල් වල තව දෙයක් තමයි මචන්, වාහන වලට tax නැ..අපිට උනත් ඕන වහනයක් ගන්න පුළුවන්.. ගෙවීමේ ක්‍රමයට ගත්තත් මහා පොලියක් ගෙවන්න ඕන නැ.. 2% වත් නැ... ඉතින් ලංකාවේ මේ වගේ වන්ඩියක් ගෙන්නනකොට හතර පස් ගුණයකින් ගාන වැඩි වෙලා..
    නැත්නම් ලංකාවෙත් ඔය වගේ හැමතැනම සුපිරි වාහන තියේවි.

    :yes::yes::yes::yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් මම ඉන්නේ kuwait. පාරවල්, ගෙවල්වල සුපිරිම වන්ඩි තමයි තියෙන්නේ.මේ රටවල් වල තව දෙයක් තමයි මචන්, වාහන වලට tax නැ..අපිට උනත් ඕන වහනයක් ගන්න පුළුවන්.. ගෙවීමේ ක්‍රමයට ගත්තත් මහා පොලියක් ගෙවන්න ඕන නැ.. 2% වත් නැ... ඉතින් ලංකාවේ මේ වගේ වන්ඩියක් ගෙන්නනකොට හතර පස් ගුණයකින් ගාන වැඩි වෙලා..
    නැත්නම් ලංකාවෙත් ඔය වගේ හැමතැනම සුපිරි වාහන තියේවි.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12821_zps7f4e3023.png

    ඔය මොන වාහනද මල්ලියා,,,
    ලංකාවේ ජනාධිපති සහ ඇමති මණ්ඩලේ දරුවන්ට පමණක් විශ්ව විද්‍යාලයක් ඕනි නැහැ
    පෙරපාසලක් දාපන්කෝ.
    උන් එන වාහන ටික දැක්කොත් අරාබිකාරයන්ට පුකෙන් යන්න වෙන්නේ.
    හෙලිකොප්ටර් ප්ලේන් ඉදන් ගහලා තියෙයි යකොව් පාර්ක් එකේ.

    +13

    • Like
    Reactions: RePost බුවා

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    උන්ව අගය කරන්න ඕනි,
    එතකොට ලබන ආත්මේ වත් මොනා හරි කර ගන්න පුලුවන් වෙයි,
    :yes: :yes:
    :P
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    12821_zps7f4e3023.png

    ඔය මොන වාහනද මල්ලියා,,,
    ලංකාවේ ජනාධිපති සහ ඇමති මණ්ඩලේ දරුවන්ට පමණක් විශ්ව විද්‍යාලයක් ඕනි නැහැ
    පෙරපාසලක් දාපන්කෝ.
    උන් එන වාහන ටික දැක්කොත් අරාබිකාරයන්ට පුකෙන් යන්න වෙන්නේ.
    හෙලිකොප්ටර් ප්ලේන් ඉදන් ගහලා තියෙයි යකොව් පාර්ක් එකේ.

    +13

    අප්පා.....
    අයෙත් අහල අයියේ.......
    එකෙන්ම...
    එලම තමා...
    මගෙන් 10ක්....
    snowman-icon.png