Krrish 3 (2013) DVDRip එක ආවෝ.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:rofl:
නොදකින් ,,,එහෙම පඩ වැඩත් තියනවාද
බලන්නේ නැතුව ඉන්න තීරණයකරා:yes:
පොඩි උන්ගෙ කාටුන් එකක් බලන එක ඊට වඩා හොඳයි. කෝකටත් උඹත් බලපන්කො:dull:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොඩි උන්ගෙ කාටුන් එකක් බලන එක ඊට වඩා හොඳයි. කෝකටත් උඹත් බලපන්කො:dull:
    :oo:
    පිස්සුද බන් ,,,මට ඔය ගොබ්බ සීන් තියන එව්වා පේන්න බැහැ බන්
    නිකන් අපරාදේ මටම කුණුහරපෙන් බැනගන්න තමයි වෙන්නේ අන්තිමේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :oo:
    පිස්සුද බන් ,,,මට ඔය ගොබ්බ සීන් තියන එව්වා පේන්න බැහැ බන්
    නිකන් අපරාදේ මටම කුණුහරපෙන් බැනගන්න තමයි වෙන්නේ අන්තිමේ.
    ehenam shahid balapan :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehenam shahid balapan :dull:

    Shahid-Movie-Poster-Review.jpg


    මේකද ,,මේක ආපු දවස්වලම බැලුව බන්.
    මෙන්න film ...:cool:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Hehehe superman batman ekata mix karala.indiawe gobbayo nam hall eke athpudi gaha gaha balanna athi.hikz.
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    appo ban me wage hadda pachayak mage jeewithete baluwe na
    meke amu copiyak ban
    X man
    iron man
    spider man
    Gi joe
    residents evil
    supper man
    thawath Hollywood films rashiyak
    oi sergema mana sankalanayak thiyenne