කුසල් ජනිත්ගේ runout සමරණ ලංකාවේ පකිස්බුරුවෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    කුසල් ජනිත්ගේ runout සමරණ ලංකාවේ පකිස්බුරුවෝ

    ඊයේ තිබුණු sri lanka vs pakistan cricket match එකේදී සුපිරි ශ්‍රී ලංකා crikert ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා Run out උන සතුටට මාලිගාවත්තේ රතිඤ්ඤයා පත්තු කරයි :angry::angry::angry:

    mxnq.jpg

    3smd.jpg

    :angry::angry::angry::angry:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0

    නිකන් මෝඩ කතා කියන්ඩ එපා මහත්මයා. ලංකාවේ මුස්ලිම් සැගවුනු නිය්‍ය පත්‍රයක් යනවා කියන එක සේරම දන්නවා. සමහර විට ඔයා මුස්ලිම් කෙනෙක් යටතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිදුවෙනවා ඇති ඒ පැත්තට ටිකක් කථා කරන්න. ලංකාවේ කළු මුස්ලිම් මිනිස්සු පාකිස්ථානෙට කොඩිය වනන එක පකිස්තාන් අයත් දන්නවා. උන් එකක කිසිම ජානමය අතින්වත් සම්බන්ධයක් නැති කොටසක්.
    ලංකාවේ ස්වාධීන භාවයට හානිකරලා වැරදි ප්‍රතිරූප හැමතැනම බෙදන්න බහුතරයක් මුස්ලිම් සහ දමිල ඩයස්පෝරාවේ පිරිස කටයුතු කරනවා. අන්න එකේ එක පියවරක් තමයි ඔය පකිස්ථානෙට කොඩි වැනීම.
     
    • Like
    Reactions: suraj1132

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    :yes::yes::yes:
    ELA BUWA
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.

    totally agree. we can't force anyone to change his/her entertaining stream. its unique to everyone
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes::yes:

    aniwa machan. Maligawaththe ratingya damma mu dakka wage hariyata :D
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    :yes::yes::yes::yes:

    aniwa machan. Maligawaththe ratingya damma mu dakka wage hariyata :D

    totally agree. we can't force anyone to change his/her entertaining stream. its unique to everyone

    නිකන් මෝඩ කතා කියන්ඩ එපා මහත්මයා. ලංකාවේ මුස්ලිම් සැගවුනු නිය්‍ය පත්‍රයක් යනවා කියන එක සේරම දන්නවා. සමහර විට ඔයා මුස්ලිම් කෙනෙක් යටතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිදුවෙනවා ඇති ඒ පැත්තට ටිකක් කථා කරන්න. ලංකාවේ කළු මුස්ලිම් මිනිස්සු පාකිස්ථානෙට කොඩිය වනන එක පකිස්තාන් අයත් දන්නවා. උන් එකක කිසිම ජානමය අතින්වත් සම්බන්ධයක් නැති කොටසක්.
    ලංකාවේ ස්වාධීන භාවයට හානිකරලා වැරදි ප්‍රතිරූප හැමතැනම බෙදන්න බහුතරයක් මුස්ලිම් සහ දමිල ඩයස්පෝරාවේ පිරිස කටයුතු කරනවා. අන්න එකේ එක පියවරක් තමයි ඔය පකිස්ථානෙට කොඩි වැනීම.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.
    :love:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා මහත්මයා. ලංකාවේ මුස්ලිම් සැගවුනු නිය්‍ය පත්‍රයක් යනවා කියන එක සේරම දන්නවා. සමහර විට ඔයා මුස්ලිම් කෙනෙක් යටතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිදුවෙනවා ඇති ඒ පැත්තට ටිකක් කථා කරන්න. ලංකාවේ කළු මුස්ලිම් මිනිස්සු පාකිස්ථානෙට කොඩිය වනන එක පකිස්තාන් අයත් දන්නවා. උන් එකක කිසිම ජානමය අතින්වත් සම්බන්ධයක් නැති කොටසක්.
    ලංකාවේ ස්වාධීන භාවයට හානිකරලා වැරදි ප්‍රතිරූප හැමතැනම බෙදන්න බහුතරයක් මුස්ලිම් සහ දමිල ඩයස්පෝරාවේ පිරිස කටයුතු කරනවා. අන්න එකේ එක පියවරක් තමයි ඔය පකිස්ථානෙට කොඩි වැනීම.

    ජාතිවාදී විදියට ලංකාව තුලත් ඉන් පිටතත් රටට එරෙහිව කටයුතු කරන මුස්ලිම් අය ඉන්නවා දමිළ අය ඉන්නවා සිංහල එවුනුත් ඉන්නවා
    එහෙම කියනකොට ඒ අයට එරෙහිව රට වෙනුවෙන් කතා කරන සිංහල අයත් ඉන්නවා දමිල අයත් ඉන්නවා මුස්ලිම් අයත් ඉන්නවා
    මචං හැමෝම මිනිස්සු...හොඳ නරක දේකම හැම පාර්ශවයකම නියෝජනය වෙනවා
    දැන් බලන්න මහ ජාතිය කුඩා ජාතීන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංගනය කරනවා කියල දෙමල අය කියනවට වඩා මහජාතියේ සුනන්ද මහේන්ද්‍ර, පෝද්දල ජයන්ත, පචබාහු වගේම අපි වැඩිය අහල නැති එවුන් හුඟක් ඉන්නවා ලංකාවේ වගේම පිටරටත්...අපේම එවුන් එහෙම කියනකොට අපේම අය උන්ට විරුද්ධව කතා කරනවට වඩා ඒ චෝදනා දෙමළ කෙනෙක්ම, මුරලි හෝ අභාවප්‍රාප්ත කදිරගාමර් මහතා වගේ කෙනෙක් කිව්වම සුද්දන්ගේත් කටවල් වැහෙනවා...
    අනික බලන්න මචං දැන් අපේ හමුදා බුද්ධි අංශයේ හිටපු කර්නල් මුතාලිෆ්ලා, විශේෂ බලකායේ හිටපු කර්නල් ලාෆීර් වගේ අයට හමුදාවේම කොල්ලෝ සැලකුවේ දෙයියන්ට වගේ...මොකද ඒ අයත් යුධ ජයග්‍රහණ වල කොටස්කරුවන් නිසා
    මුස්ලිම් දෙමල දෙපාර්ශවයේම දේශපාලකයන් කොටි හපුවන් ජිහාඩ්කාරයන් වගේ අන්තවාදීන් නැතුව නොවෙයි මචං....එහෙම එවුන් හිටියා කියල දැන් මොකද්ද කරන්න ඕන...අන්තිම මුස්ලිම් එකා වෙනකං ඔක්කොම ලංකාවෙන් වඳ කරලා දාන්නද?
    හැම ජාතියේම අප්සෙට් එවුන් ඉන්නවා මචං....හැබැයි ඒ අය නිසා පිරිහෙන්නේ ඒ අය නියෝජනය කරන පාර්ශවයම තමයි...එවැනි අන්තවාදීන් කිහිපදෙනෙක් නිසා මුළු සමාජයක්ම ඒ මිම්මෙන් මනින එක වැරදී...මොන ජාතියකින් හෝ අන් කෙනෙකුට වෙන අසාධාරණකම් ලත් තැනම ලොප් කරනවානම් රටේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ....ඕකයි මගේ අදහස...මට රෙප් වලින් වැඩක් නෑ...ඒවා ස්ටාර් පොයින්ට්ස් වගේ නෙවේ කිසි ප්‍රයෝජනයක් නෑ...
     
    • Like
    Reactions: NUWAN BUWA

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා මහත්මයා. ලංකාවේ මුස්ලිම් සැගවුනු නිය්‍ය පත්‍රයක් යනවා කියන එක සේරම දන්නවා. සමහර විට ඔයා මුස්ලිම් කෙනෙක් යටතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිදුවෙනවා ඇති ඒ පැත්තට ටිකක් කථා කරන්න. ලංකාවේ කළු මුස්ලිම් මිනිස්සු පාකිස්ථානෙට කොඩිය වනන එක පකිස්තාන් අයත් දන්නවා. උන් එකක කිසිම ජානමය අතින්වත් සම්බන්ධයක් නැති කොටසක්.
    ලංකාවේ ස්වාධීන භාවයට හානිකරලා වැරදි ප්‍රතිරූප හැමතැනම බෙදන්න බහුතරයක් මුස්ලිම් සහ දමිල ඩයස්පෝරාවේ පිරිස කටයුතු කරනවා. අන්න එකේ එක පියවරක් තමයි ඔය පකිස්ථානෙට කොඩි වැනීම.

    දැන් මෙහෙම පදනමක් හරිහමන් source එකක් නැතුව ෆේස්බුක් එකේ ශෙයාර් කරන එකෙන් මොකක්ද වෙන්නේ? නැති ප්‍රශ්න ඇති වෙන එක නෙමේද?

    මේ වගේ දෙයක් ඕන එකෙක්ට හදන්න පුලුවන් , චැනල් 4 වලට බනින සින්හලයෝ මේව උඩ දාගෙන ශෙයාර් කරනකොට දුකයි.
     
    • Like
    Reactions: Majesty

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    11.gif