2013 Dec 22 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
problemo_low.jpg
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    "විපාකයා/පස්සේ ගණිතයා" නොහොත් After math :D:D:D:Dඑන්න කිව්වා රේඩියෝ අහන්න.......
    ඔන්න ඒ හින්දම ආවා.......!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ අද රේඩියෝ වැඩද? :D මට නං වැඩිය ඉන්න බැරි වෙයි. හෙම්පිරිස්ස උණ :sorry: ඔෆිස් එකේ ඉන්න ඩබලෙන් බෝ උනේ :eek:බේත් ගහල තව ටිකකින් වැටෙයි ඩොක් ගාල :baffled::sorry:
    ජය වේවා සේරටම හෙටයි අනිද්දයි වැඩ. හැබැයි නිවාඩු ගන්න කියල කිව්වා. ආයේ පළවෙනිදා වෙනකන් නිවාඩු දුන්න. :rolleyes:
    ජය වේවා සේරටම එක පාරටම මිසින් උනොත් වැඩිය හිතන්න එපා ඒ ගැන :baffled::sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    "විපාකයා/පස්සේ ගණිතයා" නොහොත් After math :D:D:D:Dඑන්න කිව්වා රේඩියෝ අහන්න.......
    ඔන්න ඒ හින්දම ආවා.......!

    අහ්හ්හ් කැන්ඩියන් අයියා :D:D