අළුත් ගෙදරට දොර lock සරනේරු ජනෙල් කොකු Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    මට අළුත් ගෙදරට දාන්නා දොර lock සරනේරු ජනෙල් කොකු වගේ දේවල් ගන්න ඕනේ වෙලා තියනවා මම අහලා තියනවා දළුගම හෝ කැලනිය පැතේ මේවා අඩුවට ගන්න තියනවා කියලා. Tiles වලට නාවල වගේ මේගැන දන්න අය ඉන්නවනම් කඩවල නම් ඒක්ක පුලුවන්නම් P number එක්ක support ඒකක් දෙන්න.
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    පැලියගොඩ ඉදලා කිරිබත්ගොඩ ටවුමට එනකොට. ටවුන් එක පටන් ගන්න හරියේ තමයි ඔය කඩ පේලිය තියෙන්නේ.

    සාමානයෙන් දොරට හයි කරන හොද ලොක් එකක් රුපියල් 3000 ක් විතර වෙනවා. ඊට අඩුවටත් තියෙනවා.
    පිත්තල එව්වම ගන්න මචං. පොඩ්ඩක් ගනන්. ඒත් හොදයි.
    සරනේරු ගද්දි හොදට බලන්න ඒවා වැඩ කරනවද කියලා.
    ඔය සරනේරු, ලොක් ටිකක් ගනන් තමයි මාත් මේ ලගදි ගත්තා. ජනෙල් 12 කට විතර පිත්තල සරනේරු, ලොක්.
    ඒ ටිකට ගියා රුපියල් 16,000 ක් විතර.
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පැලියගොඩ ඉදලා කිරිබත්ගොඩ ටවුමට එනකොට. ටවුන් එක පටන් ගන්න හරියේ තමයි ඔය කඩ පේලිය තියෙන්නේ.

    සාමානයෙන් දොරට හයි කරන හොද ලොක් එකක් රුපියල් 3000 ක් විතර වෙනවා. ඊට අඩුවටත් තියෙනවා.
    පිත්තල එව්වම ගන්න මචං. පොඩ්ඩක් ගනන්. ඒත් හොදයි.
    සරනේරු ගද්දි හොදට බලන්න ඒවා වැඩ කරනවද කියලා.
    ඔය සරනේරු, ලොක් ටිකක් ගනන් තමයි මාත් මේ ලගදි ගත්තා. ජනෙල් 12 කට විතර පිත්තල සරනේරු, ලොක්.
    ඒ ටිකට ගියා රුපියල් 16,000 ක් විතර.

    තැන්ක්ස් මචන්
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    අංගුලිමාල;16059622 said:
    ආමර් වීදිය ළඟ ගල් වල හංදියෙ තමයි ගොඩක් ම ලොක් කඩ තියෙන්නෙ. එතන තියන කල්යාණි එක සිංහල කඩයක්.

    ගල්වලේ වැඩි හරියක් ඉන්නේ තම්බි. මම යන්නේ නෑ තම්බි ගාවට ජිවිතේට. උබ ඔය කියන පොට් එකේ නම්බර් එකක් නැද්ද? මට බාත්රුම් එකට බඩු වගයක් ගන්න ඕනා.
     
    • Like
    Reactions: spgun
    ගල්වලේ වැඩි හරියක් ඉන්නේ තම්බි. මම යන්නේ නෑ තම්බි ගාවට ජිවිතේට. උබ ඔය කියන පොට් එකේ නම්බර් එකක් නැද්ද? මට බාත්රුම් එකට බඩු වගයක් ගන්න ඕනා.

    බාත් රූම් බඩු නම් නාවල තමයි. එහෙත් දැන් ඉතින් වැඩි හරියක් තම්බි තමයි.
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    අංගුලිමාල;16059795 said:
    බාත් රූම් බඩු නම් නාවල තමයි. එහෙත් දැන් ඉතින් වැඩි හරියක් තම්බි තමයි.

    රට ඉදලා එන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න තිබුනා නං ගොඩ. බලමුකෝ. ස්තුතියි මචං රිප්ලයි එකට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කිරිබත්ගොඩ තියෙනවා කඩ සෙට් එකක්ම...... රවීන්ද්‍ර රන්දෙනියලගේ බිස්නස් තමා..... :yes:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Aduwata thiyena piththala badu ganna epa pothu halenawa kalayak yaddi

    ඒක ඇත්ත. එක්කෝ පොතු හැලෙනවා. නැත්නම් කාලයක් යනකොට ජනෙල් කොකු වල එහෙම කෑලි ගැලවෙනවා. කිරිබත්ගොඩ ගිහින් ගාන අඩු ඒව ගන්න එපා.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ගල්වලේ වැඩි හරියක් ඉන්නේ තම්බි. මම යන්නේ නෑ තම්බි ගාවට ජිවිතේට. උබ ඔය කියන පොට් එකේ නම්බර් එකක් නැද්ද? මට බාත්රුම් එකට බඩු වගයක් ගන්න ඕනා.
    rep+

    අංගුලිමාල;16059622 said:
    ආමර් වීදිය ළඟ ගල් වල හංදියෙ තමයි ගොඩක් ම ලොක් කඩ තියෙන්නෙ. එතන තියන කල්යාණි එක සිංහල කඩයක්.
    rep+
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මචං පිත්තල සරනේරු ගද්දි නම් පරිස්සමින්... වර්ග ගොඩක් තියනවා.. ඒවගේම තම තනි කැල්ලක ගාන අහන්න එපා උබ බසුන්නැහට කියල ලිස්ට් එකක් අරන් යමන්.. මොකද දන්නවද සමහරු සරනේරුව අඩු කරල ඇන වලින් අල්ලනවා..

    * දැනට ලංකාවේ තියෙන්නේ හොදම සරනෙරුව MB කියන brand එක.. සරනේරුවේ MB කියල කොටලා එනවා..එකෙත් 2.5 mm and 3mm තියනවා..

    * stay and casement fastner නම වර්ග ගොඩක් තියනවා.. 160 ඉදන් උඩට හබැයි හොද එකක් එනවා රතු පාට පෙට්ටියක..

    * rings නම් 70 ඉදන් තියනවා.. හොද එකක් එනවා 140 වගේ.. එක මුද්දී වටේටම කැරකෙනවා ඒ හින්ද එක කැඩෙන්නේ නැහැ..

    *Door lock නම් ඕනේ තරම් තියනවා.. හොදම brand එකක් තම MBC කියන්නේ 13000 ඒදන් ඉහලට.. සමනය එකක් ගන්නවා නම් Vista කියන එකෙන් ගනින්..

    එළකිරි...
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඒක ඇත්ත. එක්කෝ පොතු හැලෙනවා. නැත්නම් කාලයක් යනකොට ජනෙල් කොකු වල එහෙම කෑලි ගැලවෙනවා. කිරිබත්ගොඩ ගිහින් ගාන අඩු ඒව ගන්න එපා.

    මචං පිත්තල සරනේරු ගද්දි නම් පරිස්සමින්... වර්ග ගොඩක් තියනවා.. ඒවගේම තම තනි කැල්ලක ගාන අහන්න එපා උබ බසුන්නැහට කියල ලිස්ට් එකක් අරන් යමන්.. මොකද දන්නවද සමහරු සරනේරුව අඩු කරල ඇන වලින් අල්ලනවා..

    * දැනට ලංකාවේ තියෙන්නේ හොදම සරනෙරුව MB කියන brand එක.. සරනේරුවේ MB කියල කොටලා එනවා..එකෙත් 2.5 mm and 3mm තියනවා..

    * stay and casement fastner නම වර්ග ගොඩක් තියනවා.. 160 ඉදන් උඩට හබැයි හොද එකක් එනවා රතු පාට පෙට්ටියක..

    * rings නම් 70 ඉදන් තියනවා.. හොද එකක් එනවා 140 වගේ.. එක මුද්දී වටේටම කැරකෙනවා ඒ හින්ද එක කැඩෙන්නේ නැහැ..

    *Door lock නම් ඕනේ තරම් තියනවා.. හොදම brand එකක් තම MBC කියන්නේ 13000 ඒදන් ඉහලට.. සමනය එකක් ගන්නවා නම් Vista කියන එකෙන් ගනින්..

    එළකිරි...

    Thanks
     
    ගල්වලේ වැඩි හරියක් ඉන්නේ තම්බි. මම යන්නේ නෑ තම්බි ගාවට ජිවිතේට. උබ ඔය කියන පොට් එකේ නම්බර් එකක් නැද්ද? මට බාත්රුම් එකට බඩු වගයක් ගන්න ඕනා.

    මම අද ගිය එතෙන්ට. ලොක් එකක් ගත්ත.
    kalyani hardware stores,
    22c, quarry road, col 12.
    tel/fax 011 2342263, 2434622, 2470744