මම දන්න තරමට නම් Oxidation case එකත් බොරුවක්. තත්පර 5කට වුනත් ඕක නැති වෙන්න කලින් Oxide layer එකක් හැදිලයි තියෙන්නේ. ඊට පස්සේ oxygen තිබ්බා හෝ නැතා හෝ ඒ ලේයර් එක එහෙමම තියෙනවා. inner metal එකත් එක්ක react කරන්න බෑ එහෙම වුනාම. අඩේ කොහෙන්ද දන් නෑ මේ තොරතුරු ගන්නේ 
It is just 5 seconds no big deal , metal wielding and building crumbling will not happen
![]()

It is just 5 seconds no big deal , metal wielding and building crumbling will not happen
![]()