Android_Free

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මචන් මෙන්න මෙ soft කෑල්ල Android phon 1කට දාලා, ඔනෙම game, apps 1ක් නොමිලෙම download කරගන්න පුලුවන්. සත 5ක් වත් ගෙවන්න ඔනෙ නෑ.

    අනිත් කට්ටියට බලා ගන්න බම්ප් 1ක් වත් දාමු.
    හොදනම් ඉතින් මටත් කොටුවක් පනින්න උඩව්වක් දීපල්ලා......

    ජයවෙවා....
    ..

    http://extratorrent.com/torrent/2690883/Android+Black+Market.html
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    397 බලල තියනව..ඕකෙන් අනිවරෙන්ම 250 වත් මේක download කර ගන්න ඇති.. බලහන් comment කියාද කියල...

    මට නම් වැඩක් නැ app එක.. මම පාවිච්චි කරන්නේ Iphone. එඅ උනාට යකෝ bump එකක් වත් දාල යන්නේ නැ බලන ඇයෝ...
    :rolleyes::angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමද බන් මේක වැඩ කරන්නේ. රූට් කරන්නේ නැතුව ඇප් ඉන්ස්ටොල් කරන්න බෑ නේ ගුගුල් approved නැතුව.