නයා Snake

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඕකව හොයල මරපන්
    අපේ වත්තට වගේ ආව නම් උව සසරින් එතෙර කරනවා
    හෙට උදෙන්ම වැඩේ පටන් ගනිං
    හොයල උගේ ආත්මේ මාරු කරපං
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    පරිස්සමෙන් කරපල්ලා කරන දෙයක්. නැත්තන් නයා ඌව සසරින් එතෙර කරල උගෙ ආත්මෙ මාරු කරලා දෙයි නොමිලේ :rofl:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ

    naya paw ban
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    යාළුවා;16108731 said:
    පරිස්සමෙන් කරපල්ලා කරන දෙයක්. නැත්තන් නයා ඌව සසරින් එතෙර කරල උගෙ ආත්මෙ මාරු කරලා දෙයි නොමිලේ :rofl:
    Oka karanna inna ekama eka nai pathirana :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ubalatanam wihilu

    මරපන් බන් ලවු නොකර. :sorry::sorry::yes::dull: පව් පින් බල බල හිටියොත් නයා නොදන්නා වෙලාවක ඇවිත් උඹව දූසනයත් කරලා යයි. :baffled:
    අපේ අතින් වෙන පව් වල හැටියට දැන දැන එක පවක් කරපන්. ඇරපන් ඔලුවටම කුඩු වෙන්න. බැරි නං ඕනෙ දිහාකට ගහපන්. ගහපන් වදිනකන්. ගහපන් මැරෙනකන් ඉක්මනට. :sorry::sorry:
    දැන් මට බනින්න එපා මේකේ ඉන්න එවුන් ඕන්. මම උඹල වගේ පින්වතෙක් නෙමේ. :sorry:
     
    ඕකව හොයල මරපන්
    අපේ වත්තට වගේ ආව නම් උව සසරින් එතෙර කරනවා
    හෙට උදෙන්ම වැඩේ පටන් ගනිං
    හොයල උගේ ආත්මේ මාරු කරපං

    යාළුවා;16109320 said:
    මරපන් බන් ලවු නොකර. :sorry::sorry::yes::dull: පව් පින් බල බල හිටියොත් නයා නොදන්නා වෙලාවක ඇවිත් උඹව දූසනයත් කරලා යයි. :baffled:
    අපේ අතින් වෙන පව් වල හැටියට දැන දැන එක පවක් කරපන්. ඇරපන් ඔලුවටම කුඩු වෙන්න. බැරි නං ඕනෙ දිහාකට ගහපන්. ගහපන් වදිනකන්. ගහපන් මැරෙනකන් ඉක්මනට. :sorry::sorry:
    දැන් මට බනින්න එපා මේකේ ඉන්න එවුන් ඕන්. මම උඹල වගේ පින්වතෙක් නෙමේ. :sorry:

    මං ඔය ටික මුලින් ම කිව්වා. කොහෙද මේකෙ උන් කියනවනේ නයි මරණ එක පවු වැඩියි කියල.:rofl::rofl:
    උදැල්ලක් අරන් දෙන්න තියෙන්නෙ අහු වෙච්ච අතට. මං ඕක කිව්වා කියල සමහර උන් කුනුහරුපෙනුත් බැනල රෙප් කපල තියෙන්නෙ. :rofl::rofl::rofl:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    යාළුවා;16109320 said:
    මරපන් බන් ලවු නොකර. :sorry::sorry::yes::dull: පව් පින් බල බල හිටියොත් නයා නොදන්නා වෙලාවක ඇවිත් උඹව දූසනයත් කරලා යයි. :baffled:
    අපේ අතින් වෙන පව් වල හැටියට දැන දැන එක පවක් කරපන්. ඇරපන් ඔලුවටම කුඩු වෙන්න. බැරි නං ඕනෙ දිහාකට ගහපන්. ගහපන් වදිනකන්. ගහපන් මැරෙනකන් ඉක්මනට. :sorry::sorry:
    දැන් මට බනින්න එපා මේකේ ඉන්න එවුන් ඕන්. මම උඹල වගේ පින්වතෙක් නෙමේ. :sorry:
    Ane manda machan. Habai itin wena karanna deyakut na
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    යාළුවා;16109293 said:
    අන්න අරෙහෙ ඔය මැන්ටලේ වයිෆ්ට බබෙක් හම්බෙන්න ඉන්නවා කියල ත්‍රෙඩ් දාල අතේ මාට්ටු වෙලාද කොහෙද? :baffled:
    Ah ehenam muge nai mantare mutama wadila wage :lol::lol::lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,336
    1
    32,002
    113
    - උඩරට -
    අඩේ මචන්ලා ඊයෙ මාර සිද්ධියක් තමයි උනේ. මන් ඊයේ පලමු වතාවට අපේ වත්තේ නයෙක්ව දැක්කනෙ මචන්. මන් මුලින් හිතුවෙ ගැරඩියෙක් කියල උගේ ඇගට භුමි තෙල් දැම්මා. අම්මෝ මු පෙනේ පුප්පගෙන ආවනේ. පස්සෙ මූට මන් ගල් ගහල එලවන්න හැදුවත් මූ වත්තෙම එහෙ මෙහෙ ගිහින් ගුලක් අස්සට වැදුනනේ. මූ වත්තෙන් ගියේ නෑ බන්. මූ කොයි වෙලාවක හරි අයෙ එයිද දන්නෑ මචන්. මේකෙ කවුද ඉන්නවා නේද නයි අල්ලන පොරක්. මචන් ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියපන්කො. මේක මාර ඇනයක් මචන්. :(:(:(:(:(

    භූමීතෙල් දාලා වැඩක් නෑ බන්.දාපන් දානකොට පෙට්‍රල් වගේ සැර දෙයක්.. එහෙම දැම්මොත් ඒකා එතනම මැරෙනවා..අපේ ගෙදර ලග පලා පොලගෙක් ඉදලා ඒකට පෙට්‍රල් පොඩ්ඩක් වක් කරා බන්..පස්සේ ඒකා ගම් එක වගේ ඇලවිලා ගියා..ටික වෙලාවකින්ම මැරුණා.. භූමිතෙල් එවෙලට විතරයි සැර.. ඕකා ගහන්න කලින් මරපන් බන්..නැත්තම් උබට මැරෙන්න වෙයි..

    භූමිතෙල් නැතුව පෙට්‍රල් වගේ දෙයක් ගෙනත් තියා ගනින් ගෙදර හරියේ..ඒවා තමා මරු.. නැත්තම් අර මුගටියෙක් ගෙනත් ඇති කරපන් ගෙදර..ඒකත් මරු..

    :rolleyes: :D ;)
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    භූමීතෙල් දාලා වැඩක් නෑ බන්.දාපන් දානකොට පෙට්‍රල් වගේ සැර දෙයක්.. එහෙම දැම්මොත් ඒකා එතනම මැරෙනවා..අපේ ගෙදර ලග පලා පොලගෙක් ඉදලා ඒකට පෙට්‍රල් පොඩ්ඩක් වක් කරා බන්..පස්සේ ඒකා ගම් එක වගේ ඇලවිලා ගියා..ටික වෙලාවකින්ම මැරුණා.. භූමිතෙල් එවෙලට විතරයි සැර.. ඕකා ගහන්න කලින් මරපන් බන්..නැත්තම් උබට මැරෙන්න වෙයි..

    භූමිතෙල් නැතුව පෙට්‍රල් වගේ දෙයක් ගෙනත් තියා ගනින් ගෙදර හරියේ..ඒවා තමා මරු.. නැත්තම් අර මුගටියෙක් ගෙනත් ඇති කරපන් ගෙදර..ඒකත් මරු..

    :rolleyes: :D ;)

    Thanks mcn. man hetama petrol botalayak genat tiya gannawa. Matanam dan meka mara hisaradayak ban. Karumetawat geta ringuwot mala magulaine
     
    උදැල්ලකින් ගහන්න බය මූ පැට්‍රල් වක්කරන්න ලඟට යයිද? අනික පැට්‍රල් වැටිච්ච ගමන් ඌ කරන්ට් වැදිච්ච සුපර් ස්ටාර් කෙනෙක් වගේ දඟලන්න ගද්දි මූ දුවයි. හොඳම වැඩේ මම නං කියන්නෙ දීපං ලැමිනේට් වෙන්න ඔන් ද ස්පොට්.