නයා Snake

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අංගුලිමාල;16110116 said:
    උදැල්ලකින් ගහන්න බය මූ පැට්‍රල් වක්කරන්න ලඟට යයිද? අනික පැට්‍රල් වැටිච්ච ගමන් ඌ කරන්ට් වැදිච්ච සුපර් ස්ටාර් කෙනෙක් වගේ දඟලන්න ගද්දි මූ දුවයි. හොඳම වැඩේ මම නං කියන්නෙ දීපං ලැමිනේට් වෙන්න ඔන් ද ස්පොට්.
    Ade udallen gahala hariyata wadune nati unot sory.com neda?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන් කලින් දැක්කා මචන් අපේ එලකිරි එකේ පොරක් හිටියා ඔය නයි ගැන දන්න. ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් කියපන්කෝ. ඌ කලින් කියල තිබුනා ඌ නයි මන්තරද මොනාද දන්නව කියල. මට උගේ නම මතක නෑ. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො
    ඔය අර jasonrulez කාරයහෙ නයා වෙන්න ඇති බන්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අංගුලිමාල;16107041 said:
    අල්ලලා කියල දාන්න තැන් නෑ බං දැන්. කොහෙද එච්චර ලොකු කැලයක් තියෙන්නෙ. වෙන කොහෙට හරි දැම්ම කියන්නෙ එතන වටේ මිනිස්සු අමාරුවේ. සත්තු වත්තට බාර ගන්නෙත් නෑ. මොකද මූ දුර්ලබ සතෙක් නෙවෙයි හින්ද. චොයිස් ගොඩක් අඩුයි මේ කේස් එකේදි .:yes:
    තෝ වගේ වේ*ගෙ පුතෙක්:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සරලයි. මුගටි ඉන්නවනම් නයි එන්නෙ නැහැ. අඳු වැල් තියෙනවනම් ඒත් නයි එන්නෙ නැහැ. උඹට ශුවර් නැත්නම් දවල්ට පොලොව ගැන අවධානෙන් ගමන් බිමන් පලයන්.. නයාව පෑගුනෙ නැත්නම් අඩියක් ලඟ හිටියත් උඹට මොකුත් වෙන්නෙ නැහැ. ගෙදර ඇතුලට එන්න මොනවහරි පොඩි ගුල් වගේ ඒව තියෙනවනම් ඒවත් වහලා නයාට හැන්ගෙන්න බැරිවෙන්න වත්ත පිරිසිදුවට තියාගනින්. ඌ යයි යන්න. කොහොමත් ඕකුන් එක තැනක ඉන්නෙ නැහැ.
     
    සරලයි. මුගටි ඉන්නවනම් නයි එන්නෙ නැහැ. අඳු වැල් තියෙනවනම් ඒත් නයි එන්නෙ නැහැ. උඹට ශුවර් නැත්නම් දවල්ට පොලොව ගැන අවධානෙන් ගමන් බිමන් පලයන්.. නයාව පෑගුනෙ නැත්නම් අඩියක් ලඟ හිටියත් උඹට මොකුත් වෙන්නෙ නැහැ. ගෙදර ඇතුලට එන්න මොනවහරි පොඩි ගුල් වගේ ඒව තියෙනවනම් ඒවත් වහලා නයාට හැන්ගෙන්න බැරිවෙන්න වත්ත පිරිසිදුවට තියාගනින්. ඌ යයි යන්න. කොහොමත් ඕකුන් එක තැනක ඉන්නෙ නැහැ.

    තොගේ අම්මව තිබ්බ නං එන්නෙම නෑ. අම්ම යවපිය මුන්ගෙ ගෙදර.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අංගුලිමාල;16110360 said:
    තොගේ අම්මව තිබ්බ නං එන්නෙම නෑ. අම්ම යවපිය මුන්ගෙ ගෙදර.
    ඇරපු පාරට රිදිලා:rofl:
     
    සංසුන් පොඩ්ඩා;16110411 said:
    මදැයි මු නයෙක් අරගෙන ආව....මෙන්න කෙලගන්නෝ...

    නෑ බං මේ කොහෙද යන පොන්නයෙක් ඇවිත් කියනවා ඌ උගේ අම්මට ඇරිය පාර රිදිල ලු. ඕක ඉතින් මට කියල වැඩක් තියනවය. ඒක හිතන්න තිබුනේ අරින්න කලින්.:rofl::rofl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අඩේ මචන්ලා ඊයෙ මාර සිද්ධියක් තමයි උනේ. මන් ඊයේ පලමු වතාවට අපේ වත්තේ නයෙක්ව දැක්කනෙ මචන්. මන් මුලින් හිතුවෙ ගැරඩියෙක් කියල උගේ ඇගට භුමි තෙල් දැම්මා. අම්මෝ මු පෙනේ පුප්පගෙන ආවනේ. පස්සෙ මූට මන් ගල් ගහල එලවන්න හැදුවත් මූ වත්තෙම එහෙ මෙහෙ ගිහින් ගුලක් අස්සට වැදුනනේ. මූ වත්තෙන් ගියේ නෑ බන්. මූ කොයි වෙලාවක හරි අයෙ එයිද දන්නෑ මචන්. මේකෙ කවුද ඉන්නවා නේද නයි අල්ලන පොරක්. මචන් ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියපන්කො. මේක මාර ඇනයක් මචන්. :(:(:(:(:(

    මචන් පුළුවන් නම් දිග පයිප්ප බට කෑල්ලක් අරගෙන එක පැත්තකට කට රෙදි පාන්කඩ හරි මොනවහරි ඔබලා වහපන්.උ අර රිංගපු තැන ගාවින් ඕක තියෙලා පොඩ්ඩක් සද්දයක් දාලා එළියට ගනින් බටේ ඇතුලට සෙට් වෙන්න.අනික් පැත්තත් පොලිතින් කොලේකින් වහලා හිල් ටිකක් විදලා කැලේකට ගිහිල්ලා අත හැරලා දාපන් .පව් වැඩ කරන්න එපා බන් මරලා