මට BBQ එකක් දන්නා ඕනේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,894
    3,229
    113
    මට BBQ එකක් දන්නා ඕනේ

    :rofl:
    මට BBQ එකක් දන්නා ඕනේ . එකට මස් ටික Season කරගන්න විදිහ දන්නේ නැ . පේස්ට් එක හදාගන්න විදිහ දන්නා එකෙක් කියල දීපල්ලා .

    1132744346_1368703687.jpg

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    මම නම් හැදුවෙ මෙන්න මෙහෙම. පොඩ්ඩක් ස්වීට් වෙන්න. චිකන් කිලෝ එකක් ගනින්. ගල් අගුරු වලින් නම් කරන්නෙ හම අයින් කරන්න එපා. නිකන් ගෑස් ලිපේ තැටියක් උඩ කරනව නම් හම අයින් කරපන්.

    Ingredients

    4 table spoon soy sauce
    1 table spoon suger
    1 table spoon sesame oil
    2 table spoon oyster sauce
    black pepper 1 Tea spoon
    Salt 1 Tea Spoon

    ලුණු , ගම්මිරිස් උඹේ ටේස්ට් එකට දා ගනින් මම තේ හැන්දක් කිව්වට. ඊට පස්සෙ ඔක්කොම එකට හොදට ප්ලාස්ටික් භාජනයක මික්ස් කරල වහලා ෆ්‍රිජ් එකේ යට තට්ටුවේ පැය 24 ක් තියලා BBQ දාපන්
     
    --------------------------------------
    ඔන්න එහෙනම් තැන්ක්ස් කිඋවා :love:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,894
    3,229
    113
    කෝ බන් කෝකියෝ එකෙක්වත් නැනේ
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,894
    3,229
    113
    අඊයෝ පබිලිස් අන්කල් ඔය කොහෙද ?
    :eek::eek:

    bbq.jpg