යාළුවා;16115897 said:පිට්ටනිය ළඟින් බෝල කඩයක් දාමුද?![]()

Ibba Hora wide denawa lol

urajayath gihin
මම තවම ශොප් එකේ බං....... පාදුක්කේ ඉදන් බුවෙක් එනවා කිව්වා..... ඌ එනකම් බලන් ඉන්නේ...... 
ඉබ්බ දාපු පලවෙනි ඕවරේම වයිඩ් බන්![]()

ado vinisuru karuwanta team ekak denna narakaiඉබ්බ දාපු පලවෙනි ඕවරේම වයිඩ් බන්![]()
මම තවම ශොප් එකේ බං....... පාදුක්කේ ඉදන් බුවෙක් එනවා කිව්වා..... ඌ එනකම් බලන් ඉන්නේ......
![]()

ade bawlers la kohomada ban methana comment daanne ??mata ahuna ne Nuwan Chaminda bawl karanawa match eke
![]()
![]()