මට පෙර්සිස් ක්වොට් කරන්න බැහැ නෙහ් .. බැට් එකට අල්ල හම ගියා දිය බට්ට ඇවිත්![]()
මගෙත් කකුල් දෙක නං රිදෙනවා බං
- මම අතට බෙහෙත් දැම්ම... දැන් ගෙදර ... කකුල් දෙක පන නැ

මගෙත් කකුල් දෙක නං රිදෙනවා බං
උඹේ අතට මොකද ?

බයිසිකල් තමා![]()
- ටිකක් විතර අල්ලපු වැටේ


එල එල..මාත් ගෙදර.....
හුරේ අපිත් දිනුම් වගෙ තමා...



- මම අතට බෙහෙත් දැම්ම... දැන් ගෙදර ... කකුල් දෙක පන නැ

- අතේ වේදනාව දැන් තමයි බන්
වතුර වැටෙනකොට සු යනවා



පෑගුවා පෑගිල්ලක්80-90




