- මැජික් කාමරේ
නැත්නම් අතේ හම යන්න ගහයිද
චී මොනාද ඕයි කියන කැත කතා



- මැජික් කාමරේ
නැත්නම් අතේ හම යන්න ගහයිද



2. ඔය හම යාම නම් මැච් එක සම්බන්ධ දෙයක්මද කියලා සුවර් නෑ...
- මැජික් කාමරේ
නැත්නම් අතේ හම යන්න ගහයිද
අනිවා අනිවා කෝ දැන් ඒ පජාත සමනල්ලු ටික කෝ, කලිසමක් අදිනවානම් ඒ කියපු දේවල් ටික දැනුත් කියපන්. එල තුසිත එල



- බෙහෙත් දැම්ම බන් .. එකට වතුර වැටෙනකොට සඳ තරු පේනවා
ඔහොම තමා තරඟ විනිසුරු කරුවෙක් විදියට තරඟ පාවා දුන්නම කර්මය පල දෙනවා.
අනේ අර අහිංසකයින්ට හොරට නෝ බෝල් වයිඩ් කීයක් අල්ලන්න ඇද්ද?
දැන් අත් උස්සලම අතේ බෝල් ජොයින්ට් කිරින් කිරින් ගානවත් ඇති. 

උඹ මේ මගුලක් කථා කරනවා...චී මොනාද ඕයි කියන කැත කතා![]()
උබ පරිස්සමෙන් ආවා නේ . මොකද ඔයත් කාමරේ පැත්තෙනේ හිටියේ
2. ඔය හම යාම නම් මැච් එක සම්බන්ධ දෙයක්මද කියලා සුවර් නෑ...
කොරේ පිටට මරේ කියල බන් කෙන්ඩ පෙරලුනේ .. 
සුබ පැතුම් ගම්පහ කොල්ලනේ..
හොදට සෙල්ලම් කලා කුරුණෑගල කොල්ලෝ ටික..
ඊළඟ පාර ගහනවා ගම්පහ පැත්තෙන්. නැත්තන් වතුර අදින්න හරි බැරිය

දිනුවා පැරදුනාට වඩා සතුටක් ආවෙ බෑ කියපු උන්ට කරල පෙන්නපු එකට හැකර්ට හැමෝටමත් තෑන්ක්ස් වෙන්න අපි කලනේ එල මචන් ඊලග පාර මීට වඩා ෆන් එකක් ගමු ජය වේවා කෝ සද්දේඅනිවා අනිවා කෝ දැන් ඒ පජාත සමනල්ලු ටික කෝ, කලිසමක් අදිනවානම් ඒ කියපු දේවල් ටික දැනුත් කියපන්. එල තුසිත එල

උඹ මේ මගුලක් කථා කරනවා...
තව පොඩ්ඩෙන් මටයි වැඩේ සෙට් වෙන්නේ....
හොද වෙලාවට වැඩිපුර හෙල්මට් එකක් මම ගෙනිච්චේ නෑ...
- බෙහෙත් දැම්ම බන් .. එකට වතුර වැටෙනකොට සඳ තරු පේනවා
හපෝයි උඹට උන වැඩක්


- මැජික් කාමරේ
නැත්නම් අතේ හම යන්න ගහයිද
මාත් ඒගානද ඊට වෑඩිද මන්දා...
හෑබෑයි සිරා රයිඩ් එක නෙ බන්,,,උබලයි මායි ආවනෙ කිරිබත්ගොඩට එනකම්ම එකම ගානට
![]()




