ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    1. මැජික් කාමරේ :dull: නැත්නම් අතේ හම යන්න ගහයිද :eek:
    2. ඔය හම යාම නම් මැච් එක සම්බන්ධ දෙයක්මද කියලා සුවර් නෑ...
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අනිවා අනිවා කෝ දැන් ඒ පජාත සමනල්ලු ටික කෝ, කලිසමක් අදිනවානම් ඒ කියපු දේවල් ටික දැනුත් කියපන්. එල තුසිත එල

    එකෙන්ම සහෝ....
    අපි වෑඩේ සුපිරියටම කලා....
    හෑකා සහ පිරිස...
    ආපු උන් ඔක්කොටම එකෙන්ම තෑන්කු...
    අනිත් හෑම අතින්ම සහයෝගය දුන්න හෑමෝටම ඒත් තෑන්කු,,,,,
    :cool::cool::cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. බෙහෙත් දැම්ම බන් .. එකට වතුර වැටෙනකොට සඳ තරු පේනවා :dull:

    ඔයා නේද අම්පින් කළේ. :P ඔහොම තමා තරඟ විනිසුරු කරුවෙක් විදියට තරඟ පාවා දුන්නම කර්මය පල දෙනවා. :rofl: අනේ අර අහිංසකයින්ට හොරට නෝ බෝල් වයිඩ් කීයක් අල්ලන්න ඇද්ද? :rolleyes: දැන් අත් උස්සලම අතේ බෝල් ජොයින්ට් කිරින් කිරින් ගානවත් ඇති. :dull::sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චී මොනාද ඕයි කියන කැත කතා :P:P:P
    උඹ මේ මගුලක් කථා කරනවා...
    තව පොඩ්ඩෙන් මටයි වැඩේ සෙට් වෙන්නේ....
    හොද වෙලාවට වැඩිපුර හෙල්මට් එකක් මම ගෙනිච්චේ නෑ...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    avatar71029_21.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුබ පැතුම් ගම්පහ කොල්ලනේ..:)
    හොදට සෙල්ලම් කලා කුරුණෑගල කොල්ලෝ ටික..:yes:

    ගම්පහද දින්නෙ. අපිත් ගම්පහ ඒරියා එකට තමා අයිති :P ඊළඟ පාර ගහනවා ගම්පහ පැත්තෙන්. නැත්තන් වතුර අදින්න හරි බැරිය :P
    සුබ පැතුම් ගම්පහ කොල්ලනේ..:)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අනිවා අනිවා කෝ දැන් ඒ පජාත සමනල්ලු ටික කෝ, කලිසමක් අදිනවානම් ඒ කියපු දේවල් ටික දැනුත් කියපන්. එල තුසිත එල
    දිනුවා පැරදුනාට වඩා සතුටක් ආවෙ බෑ කියපු උන්ට කරල පෙන්නපු එකට හැකර්ට හැමෝටමත් තෑන්ක්ස් වෙන්න අපි කලනේ එල මචන් ඊලග පාර මීට වඩා ෆන් එකක් ගමු ජය වේවා කෝ සද්දේ:cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උඹ මේ මගුලක් කථා කරනවා...
    තව පොඩ්ඩෙන් මටයි වැඩේ සෙට් වෙන්නේ....
    හොද වෙලාවට වැඩිපුර හෙල්මට් එකක් මම ගෙනිච්චේ නෑ...


    ඇයි ඉබ්බා අයුතු විදියට හැසිරුනාද?
     

    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    මාත් ඒගානද ඊට වෑඩිද මන්දා...
    හෑබෑයි සිරා රයිඩ් එක නෙ බන්,,,උබලයි මායි ආවනෙ කිරිබත්ගොඩට එනකම්ම එකම ගානට

    :P:yes::yes:;):cool:
    8.gif
    යකෝ උඹ පෑගුවානෙ පෑගිල්ලක්.. අපිට සයිලන්සරෙං එන පෙට්‍රල් සුවද විතරයි :sorry:
    250 නෙ ඉතිං :love::love::love:
    අපිත් ආවා පුලුවං තරං..
    උඹ ඔය තව හෙමින් ගිහිං නේද ? :rofl:
     
    • Like
    Reactions: mjayanatha
    Status
    Not open for further replies.