යාළුවා;16118040 said:ඔයා නේද අම්පින් කළේ.ඔහොම තමා තරඟ විනිසුරු කරුවෙක් විදියට තරඟ පාවා දුන්නම කර්මය පල දෙනවා.
අනේ අර අහිංසකයින්ට හොරට නෝ බෝල් වයිඩ් කීයක් අල්ලන්න ඇද්ද?
දැන් අත් උස්සලම අතේ බෝල් ජොයින්ට් කිරින් කිරින් ගානවත් ඇති.
![]()
හික් පට්ටම සිරා .. හෙට සෙල්ලම් කරපු සෙට් එකට තෙල් බෙහෙත් ගාන්න වෙයි .. හන්දිපත් රුදාවට 
එළ එළ...
කොරේ පිටට මරේ කියල බන් කෙන්ඩ පෙරලුනේ ..
උඹ මේ මගුලක් කථා කරනවා...
තව පොඩ්ඩෙන් මටයි වැඩේ සෙට් වෙන්නේ....
හොද වෙලාවට වැඩිපුර හෙල්මට් එකක් මම ගෙනිච්චේ නෑ...
මු කියන කැත 
මේ අර තාප්පෙ උඩ ඉන්න වීඩියෝ එකක් තියෙනවා.. මොකෝ කියන්නෙ දාන්නද ?පබ්ලිස් කොරන්න බෑලු....
කොටු කොටු දාන්න වෙනවලු හය හතර නොදත් පොඩි උන් නරක් වෙනවා කියල,,,,,



හපෝයි උඹට උන වැඩක්
හයේ පාරවල් ටික නං සුපිරි ඈ![]()
එළ එළ...
වැඩේ නම් සුපිරියට ගියා...
ගියායින් පස්සෙ හිතුනේ එන්න පරක්කු උනේ අපරාදෙ කියලා...

දින්නා නේන්නං..මම මේ දැන් තමා tshirts ව කඩවතින් නිට්ටඹුව බස් එකක නග්ගලා ආවේ
මොකද කියන්නේ අපි දින්නා
ගම්පහ දින්නා
ජය වේවා
කෝ පින්තුර \\\\





එළ එළ...
වැඩේ නම් සුපිරියට ගියා...
ගියායින් පස්සෙ හිතුනේ එන්න පරක්කු උනේ අපරාදෙ කියලා...
යකෝ උඹ පෑගුවානෙ පෑගිල්ලක්.. අපිට සයිලන්සරෙං එන පෙට්රල් සුවද විතරයි![]()
250 නෙ ඉතිං
අපිත් ආවා පුලුවං තරං..
උඹ ඔය තව හෙමින් ගිහිං නේද ?![]()



එළ එළ...
වැඩේ නම් සුපිරියට ගියා...
ගියායින් පස්සෙ හිතුනේ එන්න පරක්කු උනේ අපරාදෙ කියලා...


ආයිත් මලක් වගේ, එළකිරි ගම්පහ කොල්ලෝ![]()


අඩෝ කොහොමද අන්තිම ඕවරේ..

මලක් වගේ..එක හෝ දෙක අපි මැච් එක කලා හැකර් ඇතුලු අපි හැමෝම කෝ දැන් අපිට බෑ සල්ලි හොයන ගේමක් කියපු උන් කෝ වරෙව් දැන් පුලුවන් නම් රෙද්දක් ඇදන් වරෙව් අපිට බෑ කියාපු උන් අපි කරල පෙන්නුව ජය වේවා හැමෝටම


හපෝයි උඹට උන වැඩක්
හයේ පාරවල් ටික නං සුපිරි ඈ![]()
බර බැට එකක් තිබ්බනම් මට බැලන්ස්
අපරාදේ බන් අර විල්සන් බෝල 3 
දවසම උබේ වෙනුවට සහයක ඩැනී දීවෙ එහෙම කරලත් තෝ අබාද කොර ගත්තනෙ බොගෙ කට්ට හයිය මදි බන්
කොරේ පිටට මරේ කියල බන් කෙන්ඩ පෙරලුනේ ..

Mrs ඩෙල්මා ස්ටේජ් එකට නැග්ග ගමං කොහොමද කට්ටියගෙ මූනවල්එකම එක කාන්තා නියෝජනයක් විතරයි
ඒ අපේ Delmar ගේ ආදර කෙල්ල විතරයි
ඇත්තටම සතුටුයි එයා අපිත් එක්ක සෙට් වෙන්න පැමිණීම ගැන
එළකිරි


ඔව්නෙ...ඇයි ඉබ්බා අයුතු විදියට හැසිරුනාද?



